මචන් සී අයි ඩී එකට හො අදාල කාට හරි අපි කගෙ හරි ෆෙස්බුක් එකක් දුන්නොත් මොකක් හරි සිද්දියක් සම්බන්දෙන් කොහොමද එයාලා අල්ලන්නේ ( ක්‍රියා වලිය පැහැ දිලි කරන්න )
ලංකාවේ fb එකේ මොකක්ද එකක් තියනවලු බන් ..එකට පැමිණිල්ල යොමු කරනවා කිව්වා
ඊට පස්සේ උන් ඒ හැක් වෙච්ච දවසේ ලොග් වෙච්ච ip ටික ලබාදෙනවා ..ඒ හරහා අදාළ පුද්ගලයා ගැන
තොරතුරු ලබාගන්න සින් එකක් තියෙන්නේ මම දන්න විදිහට

but ithin hama goverment email ekatama eka valid na puthe verified emails thiynwa wenwama goverment ekata.. CID eke thiynwa wenma cyber criminal unit ekak (eka gna wisthara onam kiyapan ethna ine lawata IT danna ewn tikak
)උඹ ෆේස්බුක් දැන්වීම් වලට ගෙවල තියනවා නම් ගෙවපු කාඩ් එකෙන් බන්ඩා මාට්ටුයි..
IP වලින් අදාළ දුරකථන හරි අන්තර්ජාල සම්බන්දතාවය හරි හොයා ගන්නත් පුළුවන් මම දන්නා විදියට..
අත්ත කියපන්.. උඹ කාටහරි මඩක් ගහල මාට්ටු වෙන්න නේද යන්නේ??![]()

pisuda bn ehema ilana ilana ewa dne na. Government verified account ekak, politicians, thawa barapathala ewa ganna puluwan. Kellekta banna kiyla kiwata IP dne na bnane ban oya cyber criminal eke inna kenek gen mama ahuwa un kiyanna criminal case ekakta unath details illuwama ganan ganne naha lu. mamth giye laxa ganaka case ekak hinda. api ip address hoyalama dunna kisima wadak na. US walin ehema details denne na lu ganan ganne na kiyala kiwa.

pisuda bn ehema ilana ilana ewa dne na. Government verified account ekak, politicians, thawa barapathala ewa ganna puluwan. Kellekta banna kiyla kiwata IP dne na bn![]()
ane ban oya cyber criminal eke inna kenek gen mama ahuwa un kiyanna criminal case ekakta unath details illuwama ganan ganne naha lu. mamth giye laxa ganaka case ekak hinda. api ip address hoyalama dunna kisima wadak na. US walin ehema details denne na lu ganan ganne na kiyala kiwa.

ane ban oya cyber criminal eke inna kenek gen mama ahuwa un kiyanna criminal case ekakta unath details illuwama ganan ganne naha lu. mamth giye laxa ganaka case ekak hinda. api ip address hoyalama dunna kisima wadak na. US walin ehema details denne na lu ganan ganne na kiyala kiwa.


අඩෝ ඒක හෙන අසාධාරණයිනෙ බං![]()
එතකොට ලඞ්කාවෙ සිවිල් වැසියෙක්ට ෆේස්බුක් එකෙන් මොකක් වුනත් නිකංම ඒක විඳගෙන පැත්තකට වෙලා ඉන්න ඕනෙද ?![]()
