මචන් la ubala ගාව නැද්ද සුදු උක් sugarcane

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපේ පැතිවල නෑ මන් හිතන්නෙ සුදු ඒවා. 🤔
    MZ76RQE.gif

    සුදු ඒවා ගොඩක් අඩුයි.... කළු ඒව තමයි ගොඩක් තියෙන්නෙ...
    කලු කියලා රසේ කිසිම වෙනසක් නැහැ දෙයියෝ...
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    MZ76RQE.gif

    සුදු ඒවා ගොඩක් අඩුයි.... කළු ඒව තමයි ගොඩක් තියෙන්නෙ...
    කලු කියලා රසේ කිසිම වෙනසක් නැහැ දෙයියෝ...
    sure da ?
     
    • Haha
    Reactions: Any.key

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    දන්නවා උක්ගස්.මේ කියන්නෙ සුදුඋක් කියලා එකක්නෙ. මම දන්නෙ පොත්ත රතු ඒවා විතරයි. ඒකයි කියුවෙ අහලා නෑ කියලා.
    ඔයාගෙත් පොත්ත රතුයි නේ 😌

    අපේ පැතිවල නෑ මන් හිතන්නෙ සුදු ඒවා. 🤔
    ඔයා කොහෙද බබාහ්
    ------ Post added on Feb 13, 2024 at 6:31 PM
     
    • Haha
    Reactions: Geshi95

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    MZ76RQE.gif

    සුදු ඒවා ගොඩක් අඩුයි.... කළු ඒව තමයි ගොඩක් තියෙන්නෙ...
    කලු කියලා රසේ කිසිම වෙනසක් නැහැ දෙයියෝ...
    Malakada rahak awe nadda
    Lol
     
    • Haha
    Reactions: Any.key

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    sure da ?
    හ්ම්... පොත්තෙ පාට වෙනස් වුනාට මද‍ය එකයි...
    කොල්ලොන්ගෙ බොරු මනස්ගාත...
    මම කිව්වෙ උක් ගැන මිසක් ප+උක් නෙවෙයි ආයිබෝං...

    Malakada rahak awe nadda
    Lol
    හික්... කලු සුදු කියලා වෙනසක් නෑ ආයිබෝං..
    එකම රහ තමයි...

    ------ Post added on Feb 14, 2024 at 10:43 AM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ඉස්සර මහ ගෙදර ට්තිබ්බ බන්. පස්සෙ වද වෙලා ගියා. ඇයි උබ හොයන්නෙ මොකද්ද විශේෂත්වය
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    Ow bro oya tiyena eka උඩවලවේ pathi wala wawana commercial eka neda , ඉක්මනින් gas බෝවෙන wada
    ow, ikmanata bo wenawa, anith eka kalu pata uk gas wargeta wada gahath usa yanawa, oya photo eka damma gaha adi 12k wage usa tiyanawa kanna puluwan tika, kalin kapuwa gahak eka adi 15k wage kanna puluwan pramane tibuna
    hodata awwa ehema tiyenne ona mama hithanne, mama hewana tiyana thanakath gas keepayak hadala tiyanawa, ewa me tharam loku une naha
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    ow, ikmanata bo wenawa, anith eka kalu pata uk gas wargeta wada gahath usa yanawa, oya photo eka damma gaha adi 12k wage usa tiyanawa kanna puluwan tika, kalin kapuwa gahak eka adi 15k wage kanna puluwan pramane tibuna
    hodata awwa ehema tiyenne ona mama hithanne, mama hewana tiyana thanakath gas keepayak hadala tiyanawa, ewa me tharam loku une naha
    Moteyiyo ekak denna puluwanda sl post eke charge eka mn gewannada
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,587
    113
    මචන් la ubala ගාව නැද්ද සුදු උක් sugarcane
    පැල කරන්න දඩු ටිකක් දෙන්න පුළුවන් da( සීනි නිෂ්පාදනය ගන්න එක )