මචන්ලා මේ යන විදිහට SEO කොයි අතට යයිද?
මම දන්නේ නෑ මට නම් ආර්ටිකල් එකක් ලියන්ඩ ඉස්සර බෙට්ට හිරවෙලා වගේ සෑහෙන්ඩ කල්පනා කර කර නාහෙන් අඬ අන්ඩ්ඩ තමයි ලිව්වේ.
දැන් chatgpt එක ආවයින් පස්සේ වැඩේ සෑහෙන්ඩ ලේසී.
ඒත් AI detection avoiding කියන එකත් එක්ක සෑහෙන්ඩ හටන් කරන්ඩ වෙලා තියෙනවා.
ඒ අස්සෙන් අර AI detection tools ටූල් කියලා වෙනම ටූල් හදාගෙන බිස්නස් එකක් යනවා නිකන් මාෆියා එකක් වගේ.
මේ වැඩේ කොයි අතට යයිද යන විදිහට?
ගූගල් ලා AI ජෙනරේටඩ් කන්ටෙන්ට් බ්ලොක් කරයිද ? මේකෙන් ගූගල් ඒඅයි චැලේන්ජ් එකක් මග අරිනවා වගේ වැඩක්.
දන්න කට්ටිය ටිකක් අදහස් ටිකක් කියපල්ලකෝ .මොනවද දැනට උඹලා පාවිච්චි කරන ටූල්ස්? මම සබ්ජට් හැටහුටහා මාරක් එක්ක ගැටෙන අස්සේ ඉන්ඩෙප්ත් දන්නේ නෑ SEO වල මේවෙනකොට වෙන දේවල් ගැන.
මට හැම කමෙන්ට් එකකටම රිඇක්ට් කරන්ඩ බැරිවුනොත් පට්ට සොරි හොඳේ.පට්ට බිසි.පේනවනේ වෙලාවල්.

Last edited: