මචන් SEO 2023-2024 ට්‍රෙන්ඩ් එක experts discussion

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මචන්ලා මේ යන විදිහට SEO කොයි අතට යයිද?

    මම දන්නේ නෑ මට නම් ආර්ටිකල් එකක් ලියන්ඩ ඉස්සර බෙට්ට හිරවෙලා වගේ සෑහෙන්ඩ කල්පනා කර කර නාහෙන් අඬ අන්ඩ්ඩ තමයි ලිව්වේ.
    දැන් chatgpt එක ආවයින් පස්සේ වැඩේ සෑහෙන්ඩ ලේසී.
    ඒත් AI detection avoiding කියන එකත් එක්ක සෑහෙන්ඩ හටන් කරන්ඩ වෙලා තියෙනවා.
    ඒ අස්සෙන් අර AI detection tools ටූල් කියලා වෙනම ටූල් හදාගෙන බිස්නස් එකක් යනවා නිකන් මාෆියා එකක් වගේ.

    මේ වැඩේ කොයි අතට යයිද යන විදිහට?
    ගූගල් ලා AI ජෙනරේටඩ් කන්ටෙන්ට් බ්ලොක් කරයිද ? මේකෙන් ගූගල් ඒඅයි චැලේන්ජ් එකක් මග අරිනවා වගේ වැඩක්.

    දන්න කට්ටිය ටිකක් අදහස් ටිකක් කියපල්ලකෝ .මොනවද දැනට උඹලා පාවිච්චි කරන ටූල්ස්? මම සබ්ජට් හැටහුටහා මාරක් එක්ක ගැටෙන අස්සේ ඉන්ඩෙප්ත් දන්නේ නෑ SEO වල මේවෙනකොට වෙන දේවල් ගැන.
    :confused:

    gai.png

    මට හැම කමෙන්ට් එකකටම රිඇක්ට් කරන්ඩ බැරිවුනොත් පට්ට සොරි හොඳේ.පට්ට බිසි.පේනවනේ වෙලාවල්.😭
     
    Last edited:
    • Like
    Reactions: Psiko

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    AI එක්ක වැඩ කරන්න වෙනවා. Google එක උනත් සම්පුර්ණයෙන්ම AI Content Ban කරනවා කියලා කියන්නේ නෑ. අපි AI පාවිච්චි කරත් අපේ Conetnt වල Originality එක Quality එක ගැන හිතන්න ඕනේ. අනික Google කියන විදියට EEAT අපේ Site එකේ Establish කරන්න ඉගෙන ගන්න ඕනේ.

    මට පේන විදියට නම් ගොඩක් උනන්දුවෙන් වැඩ කරන කෙනෙක්ට ගේමක් ගහගන්න පුළුවන්. Short cuts හොයන් ගිහින් කීයක් හරි හොයාගන්න දගලන මානසිකත්වයක් තියෙන උන්ට නම් මේ Field එකේ ඉස්සරහට රැඳෙන්න අමාරු වෙයි. උන් හැලිලා යනවා. ගොඩක් උන් පට්ට කම්මැලි.

    SEO ඉක්මනට update වෙනවා දැන්. ඒ update වෙන විදිය ගැන අවධානෙන් ඉඳලා හරියට වැඩ කරොත් සාර්ථක වෙන්න පුළුවන්. Creativity එක අනිවා තියෙන්න ඕනේ.
     
    • Like
    Reactions: allrights and Psiko

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614

    bro SEO update gana apitada idea ekak ganna puluwan wena rresources monawada? any sites or by experience?
     
    • Like
    Reactions: Psiko

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Google Search engine එකේ සම්පූර්ණ වෙනස් වර්ෂන් එකක් එනවා. බලපං යූ ටියුබ් එකේ විස්තර ඇති. ගූගල්ලගෙ කන්ටෙන්ට් පොලිසි එකේ උන් පැහැදිලිව කියලා තියනවා AI generated content වුන පලියට උන් පීනලයිස් කරන්නෙ නැහැ කියලා. උන් කියන්නෙ මොන විදිහට කන්ටෙන්ට් ආවත් නිරවද්‍ය වෙන්න ඔ්න, හයි කොලිටි වෙන්න ඔ්න, රිලවන්ට් වෙන්න ඔ්න කියල
     
    • Like
    Reactions: Psiko

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    හැම information එකක්ම AI එකෙන් පෙන්නනව නම් SEO & Organic Traffic වැඩක් නෑ නෙ බන්.

    උදාහරනෙකට මම review/information සයිට් එකක් කරනව කියල හිතමුකො. ඒකෙ affiliate products / links සහ Google AdSense දාල තියෙන්නෙ.

    දැන් කවුරු හරි information search කරද්දි, අදාල විස්තර AI interface එක ඇතුලෙම පෙන්නන්වනම් මගේ සයිට් එකෙන් වැඩක් නෑ නෙ. Search traffic එකක් නැති උනාම AdSense වලින් සල්ලි හම්බෙන්නෙත් නෑ, Affiliate marketing වලින් වැඩකුත් නෑ.

    AI නිසා මේ බිස්නස් මොඩ්ල් එකම disrupt වෙනව නේද
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    bro SEO update gana apitada idea ekak ganna puluwan wena rresources monawada? any sites or by experience?
    Google Search එකත් එක්කනේ අපි ගොඩක් වැඩ කරන්නේ. එතකොට එයාලගේ Updates ගැන අවධානෙන් ඉන්න ඕනේ. එතකොට මුලිකවම Google Search Central එකේ මොනවගේ දේවල්ද Update වෙන්නේ කියල බලන්න.

    ආයේ SEO Indutry එකේ related websites තියෙනවා Search Engine Land , Search Engine Journal වගේ. තව තියෙනවා. ඒවගේ Blog Section වල Latest updates ගැන articles වැටෙනවා. ඒවා බලන්න.

    Youtube Channels ගත්තොත් Matt Diggity , Income School , Gotch SEO , Authority Hacker වගේ Channels හැමවෙලේම අළුත් updates ගැන කතා වෙනවා.

    තව Forum එකක් විදියට Black Hat World එකට join වෙන්න. එතන වටිනා discussions යනවා. තව Reddit එකේ එහෙම සුපිරි SEO threads එහෙම තියෙනවා. ඒවටත් Seach කරලා බලලා set වෙන්න.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    හැම information එකක්ම AI එකෙන් පෙන්නනව නම් SEO & Organic Traffic වැඩක් නෑ නෙ බන්.

    උදාහරනෙකට මම review/information සයිට් එකක් කරනව කියල හිතමුකො. ඒකෙ affiliate products / links සහ Google AdSense දාල තියෙන්නෙ.

    දැන් කවුරු හරි information search කරද්දි, අදාල විස්තර AI interface එක ඇතුලෙම පෙන්නන්වනම් මගේ සයිට් එකෙන් වැඩක් නෑ නෙ. Search traffic එකක් නැති උනාම AdSense වලින් සල්ලි හම්බෙන්නෙත් නෑ, Affiliate marketing වලින් වැඩකුත් නෑ.

    AI නිසා මේ බිස්නස් මොඩ්ල් එකම disrupt වෙනව නේද
    ඔව්. Google එකේ Main income එක advertising නෙහ්. උන්ගේ income වලින් 75% වගේ generate වෙන්නේ ads හරහාලු. එතකොට උන්ගේ business model එකට කෙලවෙනවා. මිනිස්සු content හදන්නේ නෑ කිසිම financial reward එකක් නැති උනොත්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව්. Google එකේ Main income එක advertising නෙහ්. උන්ගේ income වලින් 75% වගේ generate වෙන්නේ ads හරහාලු. එතකොට උන්ගේ business model එකට කෙලවෙනවා. මිනිස්සු content හදන්නේ නෑ කිසිම financial reward එකක් නැති උනොත්.
    Content හදන්නේ නෑ කියන්නේ AI වලට data එන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Dexter-D