මචන් Solidworks Freelancing කරන්නේ කවුද?

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචන් පොඩි Paid වැඩක් තියෙනවා Solidworks සම්බන්ධයෙන්. Solidworks වැඩ Freelance කරන කවුරුහරි ඉන්නවද?
    ඕවා freelance කරන උන් අඩුයි revisions එන එක පාඩුයි ඕවට. Graphic design වගේ නෙමේ. Fiverr වල බලහන්. ඉන්නවා නැත්තේ නැහැ. Habayi අඩුයි.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Ow neda. Eth EK eke kawruhari set wunanam hodai kiyla hithuna
    ඔව්. බලහන්. Engineering වැඩ Freelance කරන්න බැහැ පාඩු වැඩි. Revisions වලින් පාඩු වෙන්නේ. ඕකයි සිද්ධිය.