E ai?Z එකත් දෙකට උඩින් තිබ්බා. ඒත් මගේ වේලාවට මට මෙඩිසින් යන්න බැරිඋනා
do freelance work on fiverr upwork freelancer 99designs peopleperhourමචන් මන් Medical student කෙනෙක්. මන් මේ රටට ආවේ ශිෂයත්වවයකින්. මට A3ක් තිබ්බා. Z එකත් දෙකට උඩින් තිබ්බා. ඒත් මගේ වේලාවට මට මෙඩිසින් යන්න බැරිඋනා. මොනවා කරන්නද ඉතින් .ආයේ පාරක් විභාගය ලියලා තිබ්බෙත් නෑ. කොහොමහරි ශිෂයත්වවයකින් මන්. මෙහෙ ආවා.
මන් කවදාවත් textbooks ගත්තෙ නෑ සල්ලි දීල. පොඩි අන්ඩ්‍රොඉඩ් එකෙන් තමා කරගත්තෙ pdf download කරලා.
දැන් මන් අන්තිම අවුරුද්දේ ඉන්නේ. මට tab එකක් තිබ්බනම් මාර උදව්වක් වෙනවා ඒක. අම්මටයි තාත්තටයි ඒක කරන්න අමාරුයි කියල මන් දන්නව. ලියන්න පුලුවන් එකක් ගාන අඩුම එක redmi pad 5 මන් දැනගත්ත විදියට.
මට මේකට සල්ලි හොයගන්න මොකක් හරි online job එකක් කරන්න පුලුව්න්ද
මට ලමයින්ට හොදට උගන්නන්න පුලුවන්.
මචන් එහ්ම ඩෙයක් තිය්නෙවනම් ඔන්ලිනෙ මට පොඩ්ඩක් කියන්න. වචනයෙන් කියන්න බැරි තරම් උදව්වක් වෙයි මට ඒක