මචන් TAB එකක් ගන්න

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Z එකත් දෙකට උඩින් තිබ්බා. ඒත් මගේ වේලාවට මට මෙඩිසින් යන්න බැරිඋනා
    E ai? :-(
     
    • Like
    Reactions: NRTG

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔන්ලයින් උගන්නපන් මේ දවස් වල හොදම වැඩක් ඒක ටික දවසක් නොමිලේ උගන්නපන් ඊට පස්සේ ගානක් අය කරලා වෙන ක්ලාස් එකක් පටන් ගනින් නැති බැරි උන්ට නොමිලෙම කරපන්
     
    • Like
    Reactions: NRTG

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    මචන් මන් Medical student කෙනෙක්. මන් මේ රටට ආවේ ශිෂයත්වවයකින්. මට A3ක් තිබ්බා. Z එකත් දෙකට උඩින් තිබ්බා. ඒත් මගේ වේලාවට මට මෙඩිසින් යන්න බැරිඋනා. මොනවා කරන්නද ඉතින් .ආයේ පාරක් විභාගය ලියලා තිබ්බෙත් නෑ. කොහොමහරි ශිෂයත්වවයකින් මන්. මෙහෙ ආවා.

    මන් කවදාවත් textbooks ගත්තෙ නෑ සල්ලි දීල. පොඩි අන්ඩ්‍රොඉඩ් එකෙන් තමා කරගත්තෙ pdf download කරලා.

    දැන් මන් අන්තිම අවුරුද්දේ ඉන්නේ. මට tab එකක් තිබ්බනම් මාර උදව්වක් වෙනවා ඒක. අම්මටයි තාත්තටයි ඒක කරන්න අමාරුයි කියල මන් දන්නව. ලියන්න පුලුවන් එකක් ගාන අඩුම එක redmi pad 5 මන් දැනගත්ත විදියට.

    මට මේකට සල්ලි හොයගන්න මොකක් හරි online job එකක් කරන්න පුලුව්න්ද
    මට ලමයින්ට හොදට උගන්නන්න පුලුවන්.

    මචන් එහ්ම ඩෙයක් තිය්නෙවනම් ඔන්ලිනෙ මට පොඩ්ඩක් කියන්න. වචනයෙන් කියන්න බැරි තරම් උදව්වක් වෙයි මට ඒක
    do freelance work on fiverr upwork freelancer 99designs peopleperhour
    or do some classes for o/l a/l students.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    Moakakda බං ඉන්න රටට ebay නෑ කියන්නේ. Ebay එකෙන් deliver කරන්නේ නැ කියන්නේ උඹ medicine කරන්න ගියේ ලංකාවටත් වඩා dote රටකට ද
    ලියන්න පුළුවන් අඩුම redmi pad 5 නං නෙවී පුතේ. උබලා සල්ලි නෑ කිය කිය හොයන්නේ අලුත්ම සුපිරි badu නේ. මං amazon එකෙන් refurbished samsung tab s4 එකක් ගත්තා doller එක 200 කාලේ 60k වගේ ගියේ.
     

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    උඹත් ගැට කපනව ද කියල හිතෙනවා. දැන් දැන් හොරු වැහි වැහල