මචන් Tiptronic ගියර් කාර් අවුල්ද...?
මචන්ලා.පහුගිය කාලෙම ලක්ශ 25 ක් තියාගෙන කාර් එකක් හෙවුවා.අන්තිමේදී කට්ටක් කාලා තව ලක්ශ 5ක් හොයා ගත්තා.දැන් ලක්ශ 30කට වගේ එකක් හොයන්නෙ.ගොඩක් වාහන බලන්ඩ ගියා.34 කට වගේ ad දාලා තිබ්බ mazda වන්ඩියක් සෙට් වුනා.මේකක් තිහකට වගේ කොටාගන්ඩ අමාරු නැ.මේකේ ගියර් සිස්ටම් එක tiptronic.මේකේ මුකුත් අවුලක් නැද්ද මචන්ලා.මේ කාර් එක mazda axela 2011.
මේක ගන්න තීරණය කරේ ගොඩක් දේවල් කල්පනා කරලා.වාහන ගොඩක් බලලා.මේ වාහන ඔක්කොම බලලා මේ අඩුපාඩු දැක්කා.
Toyota allion 240 - දැන් අවුරුදු 10ක් 12ක් පරනයි.
Toyota axio - මම ආස නැ look එකට.
toyota 141 - පෙට්රල් කරනවා මදි.
Toyota yaris.belta - basic කාර්.
මේ mazda කාර් එක 2011 වගේ එකක් මේ ගානට පාඩු නැ.mazda වාහන ටිකක් මිල අඩුවට ගන්ඩ පුලුවන් ලන්කාවේ.1000cc vitz එක 23.75ක් 24 වගේ වෙනවා 2007-2008 නමුත් ඒ වගේම කාර් එකක් mazda demio එක.demio 2010 වගේ එකක් 24 ට ගන්ඩ පුලුවන්.අනික 1399cc.ඉතින් මේ tiptronic ගියර් කාර් අරන් මුකුත් අවුලක් වෙයිද? හෙල්ප් එකක් දියල්ලකෝ.