මචන් Tiptronic ගියර් කාර් අවුල්ද...?

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන් Tiptronic ගියර් කාර් අවුල්ද...?

    මචන්ලා.පහුගිය කාලෙම ලක්ශ 25 ක් තියාගෙන කාර් එකක් හෙවුවා.අන්තිමේදී කට්ටක් කාලා තව ලක්ශ 5ක් හොයා ගත්තා.දැන් ලක්ශ 30කට වගේ එකක් හොයන්නෙ.ගොඩක් වාහන බලන්ඩ ගියා.34 කට වගේ ad දාලා තිබ්බ mazda වන්ඩියක් සෙට් වුනා.මේකක් තිහකට වගේ කොටාගන්ඩ අමාරු නැ.මේකේ ගියර් සිස්ටම් එක tiptronic.මේකේ මුකුත් අවුලක් නැද්ද මචන්ලා.මේ කාර් එක mazda axela 2011.

    3b1515ec-90b6-4cc1-8375-189b5c4676e5.jpg

    2010-mazda-axela-sedan-20c.jpg

    මේක ගන්න තීරණය කරේ ගොඩක් දේවල් කල්පනා කරලා.වාහන ගොඩක් බලලා.මේ වාහන ඔක්කොම බලලා මේ අඩුපාඩු දැක්කා.

    Toyota allion 240 - දැන් අවුරුදු 10ක් 12ක් පරනයි.

    Toyota axio - මම ආස නැ look එකට.

    toyota 141 - පෙට්‍රල් කරනවා මදි.

    Toyota yaris.belta - basic කාර්.

    මේ mazda කාර් එක 2011 වගේ එකක් මේ ගානට පාඩු නැ.mazda වාහන ටිකක් මිල අඩුවට ගන්ඩ පුලුවන් ලන්කාවේ.1000cc vitz එක 23.75ක් 24 වගේ වෙනවා 2007-2008 නමුත් ඒ වගේම කාර් එකක් mazda demio එක.demio 2010 වගේ එකක් 24 ට ගන්ඩ පුලුවන්.අනික 1399cc.ඉතින් මේ tiptronic ගියර් කාර් අරන් මුකුත් අවුලක් වෙයිද? හෙල්ප් එකක් දියල්ලකෝ.
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    KOHENDA BU SALLI OCHCHARA? uba kellek nathi eka hodai.mama ada eka nisa duk vidinawa
    uba ps3 ganawa ,rata yanawa , car ganawa...apita koheda ohoma salli

    masema marila padiya enne 15000i. kohomada bun ohoma hamba karanne?
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මම දන්න විදිහට නම් අව්ලක් නෑ මචං. :)

    thanks මචන්.ඉක්මනට මොකක් හරි ගේනවා බන්.දැන් වාහන බලලා බලලා එපා වෙලා ඉන්නේ.ගොඩක් හිතන්ඩ ගියොත් කෙරෙන්නේ නැ.ගත්තම උබට pm එකක් දාන්නම්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    thanks මචන්.ඉක්මනට මොකක් හරි ගේනවා බන්.දැන් වාහන බලලා බලලා එපා වෙලා ඉන්නේ.ගොඩක් හිතන්ඩ ගියොත් කෙරෙන්නේ නැ.ගත්තම උබට pm එකක් දාන්නම්.

    එල එල ගත්තම pm එකක් දාපං මචං.
    ඔව් මචං ඕනවට වඩා කල් යැව්වොත් ගන්න වෙන්නෙ නෑ. මොකද එතකොට හිතෙනවා තව කීයක් හරි එකතු කරලා කලින් හිතුවට වඩා හොද එකක් ගන්න. අනික ඉතිරි කරන හැම සතේම වාහනයක් ගන්න වෙන් කරලත් බෑනේ බං.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    KOHENDA BU SALLI OCHCHARA? uba kellek nathi eka hodai.mama ada eka nisa duk vidinawa
    uba ps3 ganawa ,rata yanawa , car ganawa...apita koheda ohoma salli

    masema marila padiya enne 15000i. kohomada bun ohoma hamba karanne?

    mata ehema maha loku salliyak na ban.pol wattak thiyanawa.eken maseta 50000k wage income ekak enawa.eken thamayi run karanne.marry karala nathi hinda wiyadamak na echchara.car eka gannenam ape podi idam keellak thibba eka wikunala.eka wikunala laksha 25 hoyagatta.ithuru 5 gedarin illa gatta.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mata ehema maha loku salliyak na ban.pol wattak thiyanawa.eken maseta 50000k wage income ekak enawa.eken thamayi run karanne.marry karala nathi hinda wiyadamak na echchara.car eka gannenam ape podi idam keellak thibba eka wikunala.eka wikunala laksha 25 hoyagatta.ithuru 5 gedarin illa gatta.

    මචන් මන් මේ යාලුකමට කියන්නෙ... ඉඩම් විකුණලා වාහනයක් ගන්න එපා බන්.. ඒක මහා පවු වැඩක්... විශේශයෙන්ම උඹ ඔය දැන් ගන්න යන එක මාර්කට් නැතිම වාහනයක් ඒක ගත්තොත් අනිවා උඹට අඩුම ලක්ස 5-6 පාඩු කරන් තමා ආයෙ දෙන්න වෙන්න‍ෙ... පොඩ්ඩක් හිතල බලපන්..... ඔය සල්ලි වලින් ආදායම් උපයන දෙයක් කරන්න බලපන් මචන්, යකඩ ගොඩකට යට කරන වෙල‍ේ... නැත්තන් හොද මාර්කට් කාර් එකක් ගනින්... ‍ඇලියොන්, ඇක්සියො වගේ.. අඩුම තරමේ උඹට වාහනේ විකුණද්දි ගත්ත ගාන වත් ඉතුරැ වෙයි....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    hoda car eka machan.But mchn mazda ekak 25walata eha nan dila ganna eka man recommend karanne ne.mokada tawa 2 years walin ubata oka 23-25 kata wage tama denna wenne.triptronic kisi awulak ne.car eka patta.ekama scene eka araka tama.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මචන් මන් මේ යාලුකමට කියන්නෙ... ඉඩම් විකුණලා වාහනයක් ගන්න එපා බන්.. ඒක මහා පවු වැඩක්... විශේශයෙන්ම උඹ ඔය දැන් ගන්න යන එක මාර්කට් නැතිම වාහනයක් ඒක ගත්තොත් අනිවා උඹට අඩුම ලක්ස 5-6 පාඩු කරන් තමා ආයෙ දෙන්න වෙන්න‍ෙ... පොඩ්ඩක් හිතල බලපන්..... ඔය සල්ලි වලින් ආදායම් උපයන දෙයක් කරන්න බලපන් මචන්, යකඩ ගොඩකට යට කරන වෙල‍ේ... නැත්තන් හොද මාර්කට් කාර් එකක් ගනින්... ‍ඇලියොන්, ඇක්සියො වගේ.. අඩුම තරමේ උඹට වාහනේ විකුණද්දි ගත්ත ගාන වත් ඉතුරැ වෙයි....

    kagewat asawaka ta.. kagewat tiranayakata apita mokut kiyanna ba bun

    samaharawita uta ida kadam athi one taram
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන් මන් මේ යාලුකමට කියන්නෙ... ඉඩම් විකුණලා වාහනයක් ගන්න එපා බන්.. ඒක මහා පවු වැඩක්... විශේශයෙන්ම උඹ ඔය දැන් ගන්න යන එක මාර්කට් නැතිම වාහනයක් ඒක ගත්තොත් අනිවා උඹට අඩුම ලක්ස 5-6 පාඩු කරන් තමා ආයෙ දෙන්න වෙන්න‍ෙ... පොඩ්ඩක් හිතල බලපන්..... ඔය සල්ලි වලින් ආදායම් උපයන දෙයක් කරන්න බලපන් මචන්, යකඩ ගොඩකට යට කරන වෙල‍ේ... නැත්තන් හොද මාර්කට් කාර් එකක් ගනින්... ‍ඇලියොන්, ඇක්සියො වගේ.. අඩුම තරමේ උඹට වාහනේ විකුණද්දි ගත්ත ගාන වත් ඉතුරැ වෙයි....

    Thanks මචන් උපදෙසක් දුන්නට.මට ආදායම එන ඉඩමට අමතරව පාර අයිනේ පොඩි ඉඩම් කොටස් දෙක තුනක් තිබ්බා මචන්.පර්චස් 40.50 වගේ ඒවා.ඒකකින් එකක් විකුනවුවා මචන්.ආදායමක් එන දෙයක් කරන්න තව පාරට මුහුණලා ඉඩම් කොටස් දෙක තුනක් තියනවා.ඉතින් ඉඩම් කොච්චර තිබ්බත් මොකටද බන්.හොද කාර් එකක් වත් පදින් නැතුව.අර සමහරු වගේ සල්ලි පොදි ගහලා පොදි ගහලා.ඉඩම් අරන් අරන් ඉන්න ටිකේ එකතු කරල එකතු කරල නිකම් මරෙන්ඩ ඔනි නැනේ බන්.මේ ඉන්න ටික කාලේ හොද කාර් එකක් අරන්.ගමනක් බිමනක් ගිහිල්ලා සතුටින් ඉන්ඩ ඔනි.අපි හෙට මරෙයිද කියල කවුද දන්නෙ බන්.