මචන් tune up කරන්ඩ ඕනෙද

slsal

Well-known member
  • Jan 25, 2018
    3,761
    3,080
    113
    මචන් tune up කරන්ඩ ඕනෙද ? මගේ car එක vitz 2017 . සුද්දෝ කියනවා අලුත් වාහන වලට ඕන නැ කියලා . හරි විදිහ මොකක්ද ? toyota කිවා කරන්ඩ කියලා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,921
    68,321
    113
    Tune up kiyanne itin injector clean karala maf sensor clean karala plug clean karana eka.hari chemical use karana tanak nan hari.samaha un carb cleaner ekama maf sensor ekata gahanawa.ita passe tika tika fk wenawa
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,760
    3,141
    113
    40k walin karata paaduwak wenne na thel kirilla ehema hoda wenawa, TL ayata wada aduwen wena places wala karaganna puluwan
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,102
    113
    සුද්දො 100,000Km වලින් කරන්න කියන routine maintenance එකට ලංකාවෙ ටියුනප් කියන්නෙ. අන්තිමට ප්ලග් එහෙම මාරු කරල 75K පැනල නම් කළත් කමක් නෑ
     
    • Like
    Reactions: Camacho