මචෝ අනිවා උඹේ අදහසත් කියපන් (බලලා මාරුවෙන&#353

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ස්තූතියි මචෝ.
    11.gif
    ඔලුව උස්සගෙන ඉන්න පුළුවන් දෙයක් කරන්න තියනවා නම් ඒ මට ඇති බන්.:yes:ලොකු බලාපොරොත්තු නෑ:dull:
    :oo:
    මම hemas,,icl,jl morrison agent වගයක් කරන්නේ බන් ,,
    ඔක්කෝම consumer range එකේ ...
    ඒත් ඔක්කෝම ලගදීම නවත්වන්න වෙන ලයින් එකක් යන්නේ
    උබලගේ මහින්ද මාමට පින්සිද්ද වෙන්න දැන් බිස්නස් පට්ටම සවුත්තුයි බන්
    කන්ඩ අතේ සතේ නැතුව මිනිස්සු සෙන්ට් ගහයිද බන් ...:(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Inguru kilo 200 thiyanawa wikunaganna puluwan thanak kiyapanko .
    උබ කොහේද ඉන්නේ ,,
    ආර්ථික මද්‍යස්ථානයට ගෙනිච්චා නම් උඩින්ම දෙන්න පුළුවන්
    නැත්නම් කඩවලට ගිහිං කතා කරලා දාපන් බන් ....
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    :lol:
    උබට වෙන වැඩක් නැතිවෙයි මචෝ ,,,
    ඕකා හැමදාම කසිප්පු ගහලා වැටි වැටී තමයි ගෙදර යන්නේ.
    උබට වෙන්නේ හැමදාම ඕකව නැගිට්ටව නැගිට්ටව ඉන්න තමයි.
    දවස් දෙකකින් විතර පීදෙන පොල් පැල තියනවා නම් ඕකට දීපන්.
    අවුරුද්දක් ඉන්න ගියොත් නම් ඕකා පොල් පැල ටිකත් විකුණාගෙන බොනවා :(

    අම්මටසිරි එහෙම සීන් එකක්ද :lol::lol::lol:


    ස්තූතියි මචෝ.
    11.gif
    ඔලුව උස්සගෙන ඉන්න පුළුවන් දෙයක් කරන්න තියනවා නම් ඒ මට ඇති බන්.:yes:ලොකු බලාපොරොත්තු නෑ:dull:

    11.gif
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    macho kurundu dapan,me paththe kurundu hariyanawa.
    aniwa pol dapan honda thenakin pol pela aran.
    ela yako ube wede....
    epa wenne ne kiyala ubata sure ne.
    bulath hondai mahansi wenna puluwan nam,leda ehema awoth sorry thamai.
    kurunegala koi hariyeda bn?api inna paththe nam help ekak dennam...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ගම්මිරිස් කුරුඳු එහෙ වවනවා දැකලත් නෑ.:rolleyes:වියළි කලාප වලට ඔවා සෙට්ද බන්?:eek:.කුරුණෑගල කීවට නිකවැරටිය සයිඩ් එකේ.:yes:මේ ගැනත් හොයලා බලන්නම් මචෝ.බොහොම ස්තූතියි:cool:
    --------Gammiris, Kurudu, enasal, iguru, kaha, wada kaha, Ayrvedha plants, lesiyen vavenawa oya patthe. Podiyata pol thel[coconut oil mill] molak patan gannath puluwan. Single phase coconut oil mill ekak 75000 walata whithara ganna puluwan. Three phase nam 1,50000 kata whithara ganna puluwan.
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    උබ කොහේද ඉන්නේ ,,
    ආර්ථික මද්‍යස්ථානයට ගෙනිච්චා නම් උඩින්ම දෙන්න පුළුවන්
    නැත්නම් කඩවලට ගිහිං කතා කරලා දාපන් බන් ....

    mama inne horana ban ,arthika madyasthane thiyenne meegoda gihin katha karala balanna oni.200 ma ekapara denna puluwan nam lesi ban.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    mama inne horana ban ,arthika madyasthane thiyenne meegoda gihin katha karala balanna oni.200 ma ekapara denna puluwan nam lesi ban.
    මීගොඩ දැන් ලොකුවටම වෙළදාම වෙන්නේ නැහැ ,,,
    නමුත් මේ දවස්වල වෙලදපොලේ හැටියට උබට ඕක දෙන්න බැරිවෙන්නේ නැහැ
    ඉස්සෙල්ලාම උබ ඔක්කෝම බඩුටික අරගෙන ඔතනට යන්න එපා ,,
    සාම්පල් විදිහට කිලෝ 2ක් විතර අරගෙන නිකන් ගිහිල්ලා මිල තත්වය ගැන හොයලා
    උබේ ගානට වෙළෙන්දෙක් සෙට්වුනොත් බඩුටික දෙන්ත්දෙන්න ..
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මචං ටික කාලයක් කාගෙන ඉදපන්. ඒ ඉන්න ගමන් ඔය කියන වැඩේ පටන් ගනින්. අවුරුද්දක් විතර යනකොට උඹට තේරෙයි දැන් කියන එකෙන් මේකට මාරු වෙන එක හොදයිද, නැද්ද කියලා. අනිත් එක මචං කවදාවත් එක ආදායම් මාර්ගයක යැපෙන්න එපා. අඩුම ගානේ 3ක් වත් තියෙන්න ඕනේ. තව ප්‍රසිද්ධ කතාවක් තියෙනවා "උඹට ගගක ගැඹුර බලන්න ඕනේ නම් කකුල් දෙකම එකපාරම ගගට දාන්න එපා" කියලා. කොහොම උනත් ඔය වගේ හිතන උන් තමයි මචං ලෝකේ වෙනස් කරන්නේ. මගේ සුභ පැතුම්. මම කලින් කියපු එක ටිකක් හිතලා බලපන්.
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    බම්ප් මචන්. හැබැයි බිස්නස් එකක් කරන්න කිසිම අයිඩියා එකක් හිතේ නැතුව ජොබ් එකෙන් අයින් වෙන එක නම් මෝඩ වැඩක්... :yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    kurundu daanna epaa machan. ekata hethuwa thamay kurunegala paththe kurundu thalanna minissu hoyanna amaruyi. kurundu thalanna minissu galla ambalangodin genaawoth aadaayamen deken ekak denna wenawa unta. e hinda kurundu daanna epaa. wathura daana eka prashnayak naththam ikman aadaayamak ganna bulath daanna. kesel dammath maasa thunen thunata aadaayama enawa. puluwan tharam polowen wadima aswannak ganna puluwan widihata kesel bulath inguru daala balanna. amatharawa idak thibboth mayyokka wage ikman bogayak daala athe wiyadama cover karaganna try ekak denna. good luck machan. umbala ratata watina minissu. respect you bro..
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. උබට නම් හරි යන්නේ ගංජා හේනක් හරි කසිප්පු තිත්පලක් ..
    2. ඉගුරු දාපන් elephant house එකට දෙන්න පුළුවන් මම හිතන්නේ
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    පොලුත් වවල ඒ අතරේ අතිරේක බෝගයක් විදිහට ඔය ඉඟුරු වගේ ඒවා වවන්න බැරිද.. අනේ මන්ද දන්නේ නම් නෑ.. නිකන් හිතුන නිසා කිව්වෙ.. කහ එහෙමත් මාර ගණන් දැන්.. වවන්න පුලුවන්නම් හොඳයි..