ස්තූතියි මචෝ.ඔලුව උස්සගෙන ඉන්න පුළුවන් දෙයක් කරන්න තියනවා නම් ඒ මට ඇති බන්.![]()
ලොකු බලාපොරොත්තු නෑ

මම hemas,,icl,jl morrison agent වගයක් කරන්නේ බන් ,,
ඔක්කෝම consumer range එකේ ...
ඒත් ඔක්කෝම ලගදීම නවත්වන්න වෙන ලයින් එකක් යන්නේ
උබලගේ මහින්ද මාමට පින්සිද්ද වෙන්න දැන් බිස්නස් පට්ටම සවුත්තුයි බන්
කන්ඩ අතේ සතේ නැතුව මිනිස්සු සෙන්ට් ගහයිද බන් ...

ලොකු බලාපොරොත්තු නෑ
මම වැඩට යනවා



වියළි කලාප වලට ඔවා සෙට්ද බන්?
.කුරුණෑගල කීවට නිකවැරටිය සයිඩ් එකේ.