මචෝ මට broadband internet උදව්වක් ඕනේ ....

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචෝ මට broadband internet උදව්වක් ඕනේ ....

    ලංකාවේ broadband internet වලින් හොඳම එක මොකක්ද ?:oo:

    ගන්න හොඳ package මොනවද?:confused: දන්නා අය උදව් කරන්නකෝ
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Dialog hodai mamath me lagadi gatte :)
    1349368759.png
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    mama gatte unlimited eka Rs.990 5.GB package eka 5.gb pannahama unlimited wenawa Speed eka aduwenawa echcharai :yes:
    Click Here

    එල මචෝ...
    speed එක කොච්චර අඩු වෙනවද?
    etisalat hodai machan...
    ඒකෙ ගණන් කොහොමද?
    13.gif
    13.gif

    SLT narakath ne

    මම slt තමයි. පට්ට ගනන්නේ බං. අපේ බිල 2986.78 යි
    අපේ මාසේ කතා කරලා තියෙන්නේ 290යි. ඒත් internet 1600 එකතු උනත් එච්චර නැහැනේ බං.

    ඇහැව්වම කියනවා බදු ලු.
    බලං ගියාම අපි කතා කලාට වඩා නිකන් බදු ගෙවලා.
    චාටර්...... එපාවෙලා ඉන්නේ දැන්. 512 Kbps වලට 1600 යි.
    12.gif
    :angry::angry:
     
    panapana

    Member
    Mar 2, 2011
    511
    6
    0
    එල මචෝ...
    speed එක කොච්චර අඩු වෙනවද?

    ඒකෙ ගණන් කොහොමද?
    13.gif
    13.gif

    මම slt තමයි. පට්ට ගනන්නේ බං. අපේ බිල 2986.78 යි
    අපේ මාසේ කතා කරලා තියෙන්නේ 290යි. ඒත් internet 1600 එකතු උනත් එච්චර නැහැනේ බං.

    ඇහැව්වම කියනවා බදු ලු.
    බලං ගියාම අපි කතා කලාට වඩා නිකන් බදු ගෙවලා.
    චාටර්...... එපාවෙලා ඉන්නේ දැන්. 512 Kbps වලට 1600 යි.
    12.gif
    :angry::angry:
    :shocked::shocked::shocked::shocked: