මචO.. පොඩ්ඩක් මේ එක Thread බලලා මට උපදෙසක් දීපල්ලා..

Jun 21, 2012
30
3
0
ගග අද්දර
මචO.. පොඩ්ඩක් මේ එක Thread බලලා මට උපදෙසක් දීපල්ලා..

මචOලා... මම ඉන්නේ ලොකු ප්‍රශ්ණයක... මම ඉදලා ඉදලා love කරන්න පටන් ගත්තා..දෑන් මාස 9 ක් වෙනවා love එකට.. ඉතින් කෙල්ල යාලු කර ගන්නත් ගොඩාක් try කරා. මොකද කෙල්ල ගොඩක් අහිOසකයි මචO.

ඉතිO කෙල්ල මට මුලින්ම කිව්වා කලින් කෙනෙක්ට ආදරය කරා කියලා. ඉතිO මම love eka ගෑන මුල ඉදලම ඈහුවා. කෙල්ල මට කිව්වා love එක ගෑන විස්තර ඔක්කෝම. කලින් යාලු වෙලා හිටිය කොල්ලා,කෙල්ල එක්ක යාලු වෙලා ඉන්න ගමන් කෙල්ලගේ ගමේ තව කෙල්ලෙක් එක්ක යාලු වෙලා. මූ සල්ලි වලට තියෙන කෑදරකමටයි එහෙම කරලා තියෙන්නේ.. කෙල්ලට එච්චර වත්කමක් නෑහෑ. මම කෙල්ලට love කරේ සිරාවටමයි (දෑනුත් එහේමයි මචO) :)

ඉතිO මූ අනිත් කෙල්ලටත් love කරන ගමන් උන්ගේ අම්මත් එක්කත් හුට පටයක් තිබිලා තියෙනවා.. :eek:ඉතිO කෙල්ලට ඒක ආරOචි වෙලා. කෙල්ල හොදටම අඩලා.. අනික කෙල්ල 1 පාර A/L කරන්න ඉද්දි තමයි වෙන කෙල්ලක් එක්ක love එකක් තියෙනවා කියලා දෑන ගන්න ලෑබිලා තියෙන්නේ. පස්සේ කෙල්ල උට call කරලා අහලා තියෙනවා. මූ කෙල්ලට හොදටම බෑනලා "ආයි කතා කරන්න එපා,මට හොද කෙල්ලෙක් හම්බ වුනා එකිගේ අම්මලා දෑවෑද්දට car එකකුත් අරO දෙනවා කියලා.." කොහොම හරි මම එවා දෑන ගත්ත නිසා කෙල්ල ගෑන ප්රශ්ණයක් මට තිබුනේ නෑහෑ. මම කෙල්ල ගෑන හොයලත් බෑලුවා.

කෙල්ල ගොඩාක් හොදයි. මුලින්ම අරු කෙල්ලගෙන් kamathida ඈහුවහාම,කෙල්ල ගෙදරින් අහන්න කියාලා (ඉතිO මූ අහාලා තියෙද්දි තමා අනිත් girl එකත් පටO අරගෙන තියෙන්නේ) ඔහෝම කාලයත් ගියා. කෙල්ලයි මමයි ආදරය කරන්න පටන් ගත්තේ මේ ජනවාරී වල.. ඉතිO අපි දෙන්නගේ love එක සතුටින් ගලාගෙන ගියා.... කෙල්ල මේ august වල A/L 2 පාරත් කරා bio වලින්.. කෙල්ල සතුටින් හිටියා. පස්සේ දෑන් සතියකට කලින් මූ ආයි කෙල්ලට කරදර කරන්න පටන් අරගෙන. කෙල්ල කතා කරන්නේ නෑති නිසා මූ කෙල්ලගේ නOගි හම්බවෙලා කියලා "ඌ love කරපු කෙල්ල(anith kella) වෙන කොල්ලෙක් එක්ක love එකක් තියෙනවා මට ඒකිව දෑන් එපා,මට ඔයාගේ අක්කව ආයි ඔනේ" කියලා. පස්සේ ඒ නOගි කියලා "අක්කා දෑන් (මගේ නම කියලා) යාලු වෙලා ඉන්නේ දෑන් අක්කා සතුටින් ඉන්නවා, ආයි ඒ දෙන්නට කරදර කරන්න එපා" කියලා. පස්සේ මූ මම කොහේද ඉන්නේ මොනවද කරන්නේ කියලා මගේ ව්ස්තර හොයලා කෙල්ලගේ නOගිට කියලා. පස්සේ මූ කියලා තියෙනවා "බලමූ මම කවදාවත් (කෙල්ලගේ නම කියලා) අරූගේ වෙන්න දෙන්නේ නෑහෑ , මාව විතරයි බදින්න ඕනේ " කියලා අනOන් මනO කියලා. කෙල්ල මට කතා කරලා කිව්වා නOගි හම්බ වෙලා අරූ කියපු දේවල් ඔක්කෝම...

ඉතිO මට දෑන් හොදටම මල... පස්සේ කෙල්ල කිව්වා " අයියේ, මම කෑමති නෑහෑ ඔයා ඒ කොල්ලව දකිනවටවත්" කියලා. පස්සේ මම කිව්වා,ආයි ඔයාට කරදර කරොත් කියන්න මට කියලා.( අරූ ආයි කරදර කරන්න එනවා කියලා අම්මටයි , තාත්තටයි කෙල්ල කියලා)
පස්සේ කෙල්ල "හා අයියේ මම කියන්නම්" කිව්වා.. ඔහෝම ටික දවසක් ගියා..අද මට ගෙදරින් කතා කරලා කිව්වා, " ඔයාගේ යාලුවෙක් ඈවිත් ඔයාගේ number එක ඉල්ලගෙන ගියා කියලා. මට කියද්දිම මීටර් උනා... ඉතින් මට දෑන් හොදටම මල.. මට ඌ කතා කරනකම් ඉන්නේ බලන් දෑන්. (මට තේරෙනවා මචO ඌත් කොල්ලෙක් කියලා..ඒත් මේ වගේ අහිOසක කෙල්ලෙක්ට මේහේම කරදර කරද්දි මගේ රතු කට්ට පෑනලා තියෙන්නේ බන්..)
අනේ... මචOලා කියපන් දෑන් මම මොන වගේ දෙයක්ද කරන්න ඔනේ... මගේ ඔලුව අවුල් වෙලා බන් .. එකයි මේ ඔබලාව හොයාගෙන advice එකක් ගන්න ආවේ :frown:
 
max33

Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    uba baya nathuwa hitapan.uba kellata sirawata love karanawanam prashnayak nane.
    uta ona ona welawata kello ganna bane.anik eka kellata terum karala deepan aru kellata attathatama love karan ne kiyala.
    goood luck mach
     
    Nohim Ys

    Well-known member
  • සාමාන්‍යයෙන් කෙල්ලෙක් නිසා කොල්ලෝ දෙන්නෙක් කෙලගන්න එක මම අනුමත් කරන්නේ නෑ. ඒත මේ උඹ කියන විදිහට, අර කොල්ලට උගේ තිරිසන් ගතිය අත්තැරගන්න බැරිනම්,,, උට අම්බානෙට දීපං:yes: පොලිසියට කියලා උනත් කමක් නෑ... උට දෙයක් තේරුම් ගන්න බැරිනම් කරන්න දෙයක් නෑනේ:no:
     
    Jun 21, 2012
    30
    3
    0
    ගග අද්දර
    සාමාන්‍යයෙන් කෙල්ලෙක් නිසා කොල්ලෝ දෙන්නෙක් කෙලගන්න එක මම අනුමත් කරන්නේ නෑ. ඒත මේ උඹ කියන විදිහට, අර කොල්ලට උගේ තිරිසන් ගතිය අත්තැරගන්න බැරිනම්,,, උට අම්බානෙට දීපං:yes: පොලිසියට කියලා උනත් කමක් නෑ... උට දෙයක් තේරුම් ගන්න බැරිනම් කරන්න දෙයක් නෑනේ:no:

    EKATAMA MACHAN.. BALAMU MOKADA WENNE KIYALA sooo thanks your comment
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කෙල්ලෙක් නිසා කොල්ලො දෙන්නෙක් මරා ගන්න එක චා චැඩක් තමයි...ඒත් අරූට කියන සිංහල තේරෙන්නෙ නැත්තම්,,,දීපන් පුතේ මතක හිටින්න:growl::growl::growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹට දැන් උ කෝල් කරොත් අම්බානක බොරු, නොකරපුවත් කියන්න පුළුවන්. උ කතා කලොත් අහගෙන ඉන්න යන්න එපා. මොකද කොච්චර උනත් පෘතග්ජන මිනිස්සු වශයෙන් අපේ හිත වල සැකයක් ඇතිවෙන්න පුළුවන්. කතා කලොත් බැනලම ගේම නම් බැනල දාපන්. විස්තර කතා කරන්න යන්න එපා. නැත්නම් කෝල් එක කට් කරපන්. උ ගෙමම ඉල්ලනවා නම් නෙලන්න තම තියෙන්නේ.
    උඹට කෙල්ලව ෂුවර් නේද ? නැත්නම් ගේමට යන එක මෝඩ වැඩක්.........
     
    Last edited:

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    උඹට දැන් උ කෝල් කරොත් අම්බානක බොරු, නොකරපුවත් කියන්න පුළුවන්. උ කතා කලොත් අහගෙන ඉන්න යන්න එපා. මොකද කොච්චර උනත් පෘතග්ජන මිනිස්සු වශයෙන් අපේ හිත වල සැකයක් ඇතිවෙන්න පුළුවන්. කතා කලොත් බැනලම ගේම නම් බැනල දාපන්. විස්තර කතා කරන්න යන්න එපා. නැත්නම් කෝල් එක කට් කරපන්. උ ගෙමම ඉල්ලනවා නම් නෙලන්න තම තියෙන්නේ.
    උඹට කෙල්ලව ෂුවර් නේද ? නැත්නම් ගේමට යන එක මෝඩ වැඩක්.........

    සිරාවටම ඌ කියන දෙවල් නම් අහන්න එපා
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    කෙල්ලෙක් නිසා කොල්ලො දෙන්නෙක් මරා ගන්න එක චා චැඩක් තමයි...ඒත් අරූට කියන සිංහල තේරෙන්නෙ නැත්තම්,,,දීපන් පුතේ මතක හිටින්න:growl::growl::growl:

    sira gawm case ekata maraa ganna eka cha. e unata me kthawe hetiyata pusige wetha karanne balu wedak.... mathaka hitinna karapan wedak. ube hodama yaluwo inne.. unwa demuwath karala thiyapan me gena.
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    kellata karadara karanna epa kiyala warining ekak depm mchn.. mu digatama ehema kaloth okage a*a Deka galawapm... :) baya wenna epa bn.. Gema call krapm issalama.. :)
     
    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    උඹට දැන් උ කෝල් කරොත් අම්බානක බොරු, නොකරපුවත් කියන්න පුළුවන්. උ කතා කලොත් අහගෙන ඉන්න යන්න එපා. මොකද කොච්චර උනත් පෘතග්ජන මිනිස්සු වශයෙන් අපේ හිත වල සැකයක් ඇතිවෙන්න පුළුවන්. කතා කලොත් බැනලම ගේම නම් බැනල දාපන්. විස්තර කතා කරන්න යන්න එපා. නැත්නම් කෝල් එක කට් කරපන්. උ ගෙමම ඉල්ලනවා නම් නෙලන්න තම තියෙන්නේ.
    උඹට කෙල්ලව ෂුවර් නේද ? නැත්නම් ගේමට යන එක මෝඩ වැඩක්.........

    අනිවා
     
    Last edited:

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    උඹට දැන් උ කෝල් කරොත් අම්බානක බොරු, නොකරපුවත් කියන්න පුළුවන්. උ කතා කලොත් අහගෙන ඉන්න යන්න එපා. මොකද කොච්චර උනත් පෘතග්ජන මිනිස්සු වශයෙන් අපේ හිත වල සැකයක් ඇතිවෙන්න පුළුවන්. කතා කලොත් බැනලම ගේම නම් බැනල දාපන්. විස්තර කතා කරන්න යන්න එපා. නැත්නම් කෝල් එක කට් කරපන්. උ ගෙමම ඉල්ලනවා නම් නෙලන්න තම තියෙන්නේ.
    උඹට කෙල්ලව ෂුවර් නේද ? නැත්නම් ගේමට යන එක මෝඩ වැඩක්.........

    me kathawa nam attha me wage sceen ekak wela muu mage ekka katha karanna one kiyala hena boru lorryak withara kiwwa.anthimata matama kella epa una.passei dana gatthe me kiyala thiyenna boru kiyala.kollek washayen kananawanam thiyenne muwa ussala niyapotthe indan patta gahala bere obana eka thama.eth ehema koran epa ok.kellage ammala me sceen eka dannawada?nathnam eyalata kiyapan.thawa kokatath kiyala antry ekak dapan
     
    Nohim Ys

    Well-known member
  • කුකුලා;13730611 said:
    EKATAMA MACHAN.. BALAMU MOKADA WENNE KIYALA sooo thanks your comment

    ;):)

    හොද පුතා;13730699 said:

    සිරාවටම ඌ කියන දෙවල් නම් අහන්න එපා

    ලොවෙත් ඌ බොරු කියයි:oo:

    කෙල්ලෙක් නිසා කොල්ලො දෙන්නෙක් මරා ගන්න එක චා චැඩක් තමයි...ඒත් අරූට කියන සිංහල තේරෙන්නෙ නැත්තම්,,,දීපන් පුතේ මතක හිටින්න:growl::growl::growl:

    :yes::yes::yes::yes:
     
    Jun 21, 2012
    30
    3
    0
    ගග අද්දර
    මගේ එලකිරියේ මචOලාට කුකුලා මෙන්න බොහෝම ස්තුතියි කිව්වා... ඔබලා දාලා තිබුන comments වලින් මම loku දෙයක් අරගත්තා.. උට last warning එක issue කරා. මිනිහා බයවෙලා වගේ කිව්වා "මචO, බයවෙන්න එපා මම ආයි උබලා දෙන්නගේ love එකට ඈගිලි ගහන්නේ නෑහෑ කියලා.." මම උට කිව්වා, " හරි, දෑන් උබ අපි දෙන්නගේ love එකට disturb කරන්න එපා, කෙල්ලට ආයි කරදර කරන්නත් එපා,එහේම උනොත් මේක මීට වඩා වෙනස් story එකක් වෙයි කියලා.. පස්සේ මම උට කිව්වා " උබට දෑන් වෙන කෙල්ලෙක් ඉන්නවනේ ඒක කරගෙන පලයන් මම උබට wish කරනවා උබගේ අනාගතයට කියලා" පස්සේ උට මම ආයි කිව්වා, "ලස්සන දේවල් බලපන්, ඒත් එක ඉක්මවා වෑඩ කරන්න එපා දෙන්නා අතරේ හොද තේරුම් ගෑනීමේ ශක්තියක් තියා ගනින් කියලා" මිනිහා පස්සේ මචO sorry කියලා call cut කරා... (ඒ උනාට මට ඌව sure නෑහෑ.. මොකද ආරOචි හෑටියට අර කෙල්ල දෑන් මුට බූට් එක තියලා.. මම තාම track එකේ ඉන්නේ..)

    mama aayi ubalata thanks karanawaa..mokadha ubala thama mage ELAKIRI yaaluwo :yes::yes::yes:
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    සාමාන්‍යයෙන් කෙල්ලෙක් නිසා කොල්ලෝ දෙන්නෙක් කෙලගන්න එක මම අනුමත් කරන්නේ නෑ. ඒත මේ උඹ කියන විදිහට, අර කොල්ලට උගේ තිරිසන් ගතිය අත්තැරගන්න බැරිනම්,,, උට අම්බානෙට දීපං:yes: පොලිසියට කියලා උනත් කමක් නෑ... උට දෙයක් තේරුම් ගන්න බැරිනම් කරන්න දෙයක් නෑනේ:no:

    :yes::yes::yes:
     
    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    machan umbe tatwe terenwa machan matat.matat ohoma case ekak tibuna.ohoma seen ekakakata ambanaka mala paninawa tama machan.but machan umba aruta padamak uganwai.eth machan aru umbata ridanda use karanne umbe kellawa machan.so kellage arakshawa gana hithanawanam wadiya waliyata chjandi part walata yanda epa.puluwan taram aruta hodin katha karanda balapan.kege hari margen hari.nattam uge parentslata hari uta horen me gana kiyapan u tharjanaya karanwa ehema bawa.me hamadema karala barima unoth vitaramak deepan andu kadendama.habai mak kalath kellata parissam wenda kiyanda.taniyamanam kohewath yanda tiyanda epa.
     
    judeanton

    Member
    Mar 23, 2011
    21
    1
    0
    කෙල්ලෙක් නිසා කොල්ලො දෙන්නෙක් මරා ගන්න එක චා චැඩක් තමයි...ඒත් අරූට කියන සිංහල තේරෙන්නෙ නැත්තම්,,,දීපන් පුතේ මතක හිටින්න:growl::growl::growl:
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    මචන් උබ කියන විදියට ඌ කිව්ව නම් උබලා දෙන්නට එකතු වෙන්න දෙන්නෙ නෑ කියලා, ඒ කියන්නෙ පොර නිකන් එච්චර දැනුම් තේරුම් නැති පොඩි පහේ පොරක් වගේ.
    අනික එක එක වෙලාවට කෙල්ලො මාරු කරන්නත් ටිකක් අමාරුයි කියලත් කියපන් පොරට.
    උබට කෙල්ල ශුවර් නම් බය නැතුව හිටපන්.
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    ඌම ගේම ඉල්ලනකම් ඉඳල දීපන් බන් කන රත් වෙන්න දෙකක්..