මචO.. පොඩ්ඩක් මේ එක Thread බලලා මට උපදෙසක් දීපල්ලා..
මචOලා... මම ඉන්නේ ලොකු ප්රශ්ණයක... මම ඉදලා ඉදලා love කරන්න පටන් ගත්තා..දෑන් මාස 9 ක් වෙනවා love එකට.. ඉතින් කෙල්ල යාලු කර ගන්නත් ගොඩාක් try කරා. මොකද කෙල්ල ගොඩක් අහිOසකයි මචO.
ඉතිO කෙල්ල මට මුලින්ම කිව්වා කලින් කෙනෙක්ට ආදරය කරා කියලා. ඉතිO මම love eka ගෑන මුල ඉදලම ඈහුවා. කෙල්ල මට කිව්වා love එක ගෑන විස්තර ඔක්කෝම. කලින් යාලු වෙලා හිටිය කොල්ලා,කෙල්ල එක්ක යාලු වෙලා ඉන්න ගමන් කෙල්ලගේ ගමේ තව කෙල්ලෙක් එක්ක යාලු වෙලා. මූ සල්ලි වලට තියෙන කෑදරකමටයි එහෙම කරලා තියෙන්නේ.. කෙල්ලට එච්චර වත්කමක් නෑහෑ. මම කෙල්ලට love කරේ සිරාවටමයි (දෑනුත් එහේමයි මචO)
ඉතිO මූ අනිත් කෙල්ලටත් love කරන ගමන් උන්ගේ අම්මත් එක්කත් හුට පටයක් තිබිලා තියෙනවා..
ඉතිO කෙල්ලට ඒක ආරOචි වෙලා. කෙල්ල හොදටම අඩලා.. අනික කෙල්ල 1 පාර A/L කරන්න ඉද්දි තමයි වෙන කෙල්ලක් එක්ක love එකක් තියෙනවා කියලා දෑන ගන්න ලෑබිලා තියෙන්නේ. පස්සේ කෙල්ල උට call කරලා අහලා තියෙනවා. මූ කෙල්ලට හොදටම බෑනලා "ආයි කතා කරන්න එපා,මට හොද කෙල්ලෙක් හම්බ වුනා එකිගේ අම්මලා දෑවෑද්දට car එකකුත් අරO දෙනවා කියලා.." කොහොම හරි මම එවා දෑන ගත්ත නිසා කෙල්ල ගෑන ප්රශ්ණයක් මට තිබුනේ නෑහෑ. මම කෙල්ල ගෑන හොයලත් බෑලුවා.
කෙල්ල ගොඩාක් හොදයි. මුලින්ම අරු කෙල්ලගෙන් kamathida ඈහුවහාම,කෙල්ල ගෙදරින් අහන්න කියාලා (ඉතිO මූ අහාලා තියෙද්දි තමා අනිත් girl එකත් පටO අරගෙන තියෙන්නේ) ඔහෝම කාලයත් ගියා. කෙල්ලයි මමයි ආදරය කරන්න පටන් ගත්තේ මේ ජනවාරී වල.. ඉතිO අපි දෙන්නගේ love එක සතුටින් ගලාගෙන ගියා.... කෙල්ල මේ august වල A/L 2 පාරත් කරා bio වලින්.. කෙල්ල සතුටින් හිටියා. පස්සේ දෑන් සතියකට කලින් මූ ආයි කෙල්ලට කරදර කරන්න පටන් අරගෙන. කෙල්ල කතා කරන්නේ නෑති නිසා මූ කෙල්ලගේ නOගි හම්බවෙලා කියලා "ඌ love කරපු කෙල්ල(anith kella) වෙන කොල්ලෙක් එක්ක love එකක් තියෙනවා මට ඒකිව දෑන් එපා,මට ඔයාගේ අක්කව ආයි ඔනේ" කියලා. පස්සේ ඒ නOගි කියලා "අක්කා දෑන් (මගේ නම කියලා) යාලු වෙලා ඉන්නේ දෑන් අක්කා සතුටින් ඉන්නවා, ආයි ඒ දෙන්නට කරදර කරන්න එපා" කියලා. පස්සේ මූ මම කොහේද ඉන්නේ මොනවද කරන්නේ කියලා මගේ ව්ස්තර හොයලා කෙල්ලගේ නOගිට කියලා. පස්සේ මූ කියලා තියෙනවා "බලමූ මම කවදාවත් (කෙල්ලගේ නම කියලා) අරූගේ වෙන්න දෙන්නේ නෑහෑ , මාව විතරයි බදින්න ඕනේ " කියලා අනOන් මනO කියලා. කෙල්ල මට කතා කරලා කිව්වා නOගි හම්බ වෙලා අරූ කියපු දේවල් ඔක්කෝම...
ඉතිO මට දෑන් හොදටම මල... පස්සේ කෙල්ල කිව්වා " අයියේ, මම කෑමති නෑහෑ ඔයා ඒ කොල්ලව දකිනවටවත්" කියලා. පස්සේ මම කිව්වා,ආයි ඔයාට කරදර කරොත් කියන්න මට කියලා.( අරූ ආයි කරදර කරන්න එනවා කියලා අම්මටයි , තාත්තටයි කෙල්ල කියලා)
පස්සේ කෙල්ල "හා අයියේ මම කියන්නම්" කිව්වා.. ඔහෝම ටික දවසක් ගියා..අද මට ගෙදරින් කතා කරලා කිව්වා, " ඔයාගේ යාලුවෙක් ඈවිත් ඔයාගේ number එක ඉල්ලගෙන ගියා කියලා. මට කියද්දිම මීටර් උනා... ඉතින් මට දෑන් හොදටම මල.. මට ඌ කතා කරනකම් ඉන්නේ බලන් දෑන්. (මට තේරෙනවා මචO ඌත් කොල්ලෙක් කියලා..ඒත් මේ වගේ අහිOසක කෙල්ලෙක්ට මේහේම කරදර කරද්දි මගේ රතු කට්ට පෑනලා තියෙන්නේ බන්..)
අනේ... මචOලා කියපන් දෑන් මම මොන වගේ දෙයක්ද කරන්න ඔනේ... මගේ ඔලුව අවුල් වෙලා බන් .. එකයි මේ ඔබලාව හොයාගෙන advice එකක් ගන්න ආවේ
මචOලා... මම ඉන්නේ ලොකු ප්රශ්ණයක... මම ඉදලා ඉදලා love කරන්න පටන් ගත්තා..දෑන් මාස 9 ක් වෙනවා love එකට.. ඉතින් කෙල්ල යාලු කර ගන්නත් ගොඩාක් try කරා. මොකද කෙල්ල ගොඩක් අහිOසකයි මචO.
ඉතිO කෙල්ල මට මුලින්ම කිව්වා කලින් කෙනෙක්ට ආදරය කරා කියලා. ඉතිO මම love eka ගෑන මුල ඉදලම ඈහුවා. කෙල්ල මට කිව්වා love එක ගෑන විස්තර ඔක්කෝම. කලින් යාලු වෙලා හිටිය කොල්ලා,කෙල්ල එක්ක යාලු වෙලා ඉන්න ගමන් කෙල්ලගේ ගමේ තව කෙල්ලෙක් එක්ක යාලු වෙලා. මූ සල්ලි වලට තියෙන කෑදරකමටයි එහෙම කරලා තියෙන්නේ.. කෙල්ලට එච්චර වත්කමක් නෑහෑ. මම කෙල්ලට love කරේ සිරාවටමයි (දෑනුත් එහේමයි මචO)

ඉතිO මූ අනිත් කෙල්ලටත් love කරන ගමන් උන්ගේ අම්මත් එක්කත් හුට පටයක් තිබිලා තියෙනවා..
ඉතිO කෙල්ලට ඒක ආරOචි වෙලා. කෙල්ල හොදටම අඩලා.. අනික කෙල්ල 1 පාර A/L කරන්න ඉද්දි තමයි වෙන කෙල්ලක් එක්ක love එකක් තියෙනවා කියලා දෑන ගන්න ලෑබිලා තියෙන්නේ. පස්සේ කෙල්ල උට call කරලා අහලා තියෙනවා. මූ කෙල්ලට හොදටම බෑනලා "ආයි කතා කරන්න එපා,මට හොද කෙල්ලෙක් හම්බ වුනා එකිගේ අම්මලා දෑවෑද්දට car එකකුත් අරO දෙනවා කියලා.." කොහොම හරි මම එවා දෑන ගත්ත නිසා කෙල්ල ගෑන ප්රශ්ණයක් මට තිබුනේ නෑහෑ. මම කෙල්ල ගෑන හොයලත් බෑලුවා.කෙල්ල ගොඩාක් හොදයි. මුලින්ම අරු කෙල්ලගෙන් kamathida ඈහුවහාම,කෙල්ල ගෙදරින් අහන්න කියාලා (ඉතිO මූ අහාලා තියෙද්දි තමා අනිත් girl එකත් පටO අරගෙන තියෙන්නේ) ඔහෝම කාලයත් ගියා. කෙල්ලයි මමයි ආදරය කරන්න පටන් ගත්තේ මේ ජනවාරී වල.. ඉතිO අපි දෙන්නගේ love එක සතුටින් ගලාගෙන ගියා.... කෙල්ල මේ august වල A/L 2 පාරත් කරා bio වලින්.. කෙල්ල සතුටින් හිටියා. පස්සේ දෑන් සතියකට කලින් මූ ආයි කෙල්ලට කරදර කරන්න පටන් අරගෙන. කෙල්ල කතා කරන්නේ නෑති නිසා මූ කෙල්ලගේ නOගි හම්බවෙලා කියලා "ඌ love කරපු කෙල්ල(anith kella) වෙන කොල්ලෙක් එක්ක love එකක් තියෙනවා මට ඒකිව දෑන් එපා,මට ඔයාගේ අක්කව ආයි ඔනේ" කියලා. පස්සේ ඒ නOගි කියලා "අක්කා දෑන් (මගේ නම කියලා) යාලු වෙලා ඉන්නේ දෑන් අක්කා සතුටින් ඉන්නවා, ආයි ඒ දෙන්නට කරදර කරන්න එපා" කියලා. පස්සේ මූ මම කොහේද ඉන්නේ මොනවද කරන්නේ කියලා මගේ ව්ස්තර හොයලා කෙල්ලගේ නOගිට කියලා. පස්සේ මූ කියලා තියෙනවා "බලමූ මම කවදාවත් (කෙල්ලගේ නම කියලා) අරූගේ වෙන්න දෙන්නේ නෑහෑ , මාව විතරයි බදින්න ඕනේ " කියලා අනOන් මනO කියලා. කෙල්ල මට කතා කරලා කිව්වා නOගි හම්බ වෙලා අරූ කියපු දේවල් ඔක්කෝම...
ඉතිO මට දෑන් හොදටම මල... පස්සේ කෙල්ල කිව්වා " අයියේ, මම කෑමති නෑහෑ ඔයා ඒ කොල්ලව දකිනවටවත්" කියලා. පස්සේ මම කිව්වා,ආයි ඔයාට කරදර කරොත් කියන්න මට කියලා.( අරූ ආයි කරදර කරන්න එනවා කියලා අම්මටයි , තාත්තටයි කෙල්ල කියලා)
පස්සේ කෙල්ල "හා අයියේ මම කියන්නම්" කිව්වා.. ඔහෝම ටික දවසක් ගියා..අද මට ගෙදරින් කතා කරලා කිව්වා, " ඔයාගේ යාලුවෙක් ඈවිත් ඔයාගේ number එක ඉල්ලගෙන ගියා කියලා. මට කියද්දිම මීටර් උනා... ඉතින් මට දෑන් හොදටම මල.. මට ඌ කතා කරනකම් ඉන්නේ බලන් දෑන්. (මට තේරෙනවා මචO ඌත් කොල්ලෙක් කියලා..ඒත් මේ වගේ අහිOසක කෙල්ලෙක්ට මේහේම කරදර කරද්දි මගේ රතු කට්ට පෑනලා තියෙන්නේ බන්..)
අනේ... මචOලා කියපන් දෑන් මම මොන වගේ දෙයක්ද කරන්න ඔනේ... මගේ ඔලුව අවුල් වෙලා බන් .. එකයි මේ ඔබලාව හොයාගෙන advice එකක් ගන්න ආවේ

පොලිසියට කියලා උනත් කමක් නෑ... උට දෙයක් තේරුම් ගන්න බැරිනම් කරන්න දෙයක් නෑනේ