අපේ ඉඩමක මඤ්ඤොක්කා හිටවල තියෙන්නේ. උපරිම මිලකට මඤ්ඤොක්කා මිලදී ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවනං කියනවද.