TFS
Rukaef Well-known member Jul 17, 2014 7,636 846 113 ●● මාරවිල ●● Feb 21, 2015 #22 ammo bn, aye nokai...
Rasika Junior member May 7, 2006 667 22 18 Horana Feb 21, 2015 #23 මලා.... ආසාවට කාල තියෙන්නෙ වහද මචන්?
S shamikasupun Active member Jan 23, 2013 191 64 28 Feb 21, 2015 #25 අඩේ පින් කිව්ව එකට.. මල හත්තිලව්වයි බන්.. මගෙ favorite කෑමක් මේක.. මම දැනට එහෙනම් plastic බෝතල් 4ක් 5ක් වත් කාල ඇති.. හුටා..
අඩේ පින් කිව්ව එකට.. මල හත්තිලව්වයි බන්.. මගෙ favorite කෑමක් මේක.. මම දැනට එහෙනම් plastic බෝතල් 4ක් 5ක් වත් කාල ඇති.. හුටා..
dilshanjvc Well-known member Jun 8, 2009 3,469 664 113 35 Negombo Feb 21, 2015 #27 thanujaka said: ඕක සිරා සීන් එකක්... Click to expand...
dilshanjvc Well-known member Jun 8, 2009 3,469 664 113 35 Negombo Feb 21, 2015 #28 shamikasupun said: අඩේ පින් කිව්ව එකට.. මල හත්තිලව්වයි බන්.. මගෙ favorite කෑමක් මේක.. මම දැනට එහෙනම් plastic බෝතල් 4ක් 5ක් වත් කාල ඇති.. හුටා.. Click to expand...
shamikasupun said: අඩේ පින් කිව්ව එකට.. මල හත්තිලව්වයි බන්.. මගෙ favorite කෑමක් මේක.. මම දැනට එහෙනම් plastic බෝතල් 4ක් 5ක් වත් කාල ඇති.. හුටා.. Click to expand...
signshop Well-known member May 30, 2011 12,164 8,874 113 Dubai Feb 21, 2015 #29 මමත් කනවා බන් පැලෙන්න මේවා. මීට අවුරුදු දෙකකට විතර කලින් මට ඉන්දියන් එකෙක් කිවුවා මේ වගේ බැදලා තියෙන ඒවා කන්න එපා ඒවාට ප්ලාස්ටික් කලවම් කරනව කල් තියා ගන්න කියලා. මම ඌට විහිලු කරා බන් ඒ වෙලාවේ. මේක දැක්කම මම උඩ ගියා බන්.. ප්ලාස්ටික් කලවම් කරත් නැතත් හොදම දේ තමයි බන් මේවා අපි ගෙදරදීම හදාගෙන කන එක. කඩෙන් කියලා අපි කන්නේ පට්ට වහ
මමත් කනවා බන් පැලෙන්න මේවා. මීට අවුරුදු දෙකකට විතර කලින් මට ඉන්දියන් එකෙක් කිවුවා මේ වගේ බැදලා තියෙන ඒවා කන්න එපා ඒවාට ප්ලාස්ටික් කලවම් කරනව කල් තියා ගන්න කියලා. මම ඌට විහිලු කරා බන් ඒ වෙලාවේ. මේක දැක්කම මම උඩ ගියා බන්.. ප්ලාස්ටික් කලවම් කරත් නැතත් හොදම දේ තමයි බන් මේවා අපි ගෙදරදීම හදාගෙන කන එක. කඩෙන් කියලා අපි කන්නේ පට්ට වහ
gns85 Active member Jul 11, 2010 284 121 43 😂😂 Feb 21, 2015 #30 අම්මටහුඩු ඕක තමා මගෙ පෙරේත කෑම. ටවුම පැත්තේ ගියොත් හාරසීයක් දීලා කිලෝ එකක පැකට් එකක් ගේනවාමයි
-LotusMoon- Well-known member Jan 16, 2014 3,702 436 83 -мσσи- Feb 21, 2015 #32 Meka aththada? godak kala thiyenawane.
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Feb 25, 2015 #34 කන්න ආසම කෑමක් බිජ්ජෝ කවුරුත් කියලා තිබ්බත් කෑවා දැන් නම් කන්නම හිතෙන්නේම නෑ අඩෝ බ්මහ බලු වැඩ ඕයි කන බොන දේට මේතරම් බලු වැඩ කරන එක නම් හෙන ගහන වැඩ
කන්න ආසම කෑමක් බිජ්ජෝ කවුරුත් කියලා තිබ්බත් කෑවා දැන් නම් කන්නම හිතෙන්නේම නෑ අඩෝ බ්මහ බලු වැඩ ඕයි කන බොන දේට මේතරම් බලු වැඩ කරන එක නම් හෙන ගහන වැඩ
EMINƎM Well-known member Aug 15, 2011 5,123 727 113 Rochester Hills, Detroit, Michigan, U.S. Feb 25, 2015 #37 aththa kathawak oka
Thilinacba Well-known member Sep 7, 2006 13,526 2,752 113 Feb 25, 2015 #38 Danan hitiye na so thanks info walata