මටත් ඩිග්‍රියක් with Honours

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මටත් ඩිග්‍රියක් with Honours

    මචන්ලා අද මට මගෙ ඩිග්‍රියෙ නිළ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ආව. මම ගොඩ ගිහින්. අද මට මගෙ ජීවිතේ සතු‍ටුම දවසක්. :D

    අම්මට, තාත්තට, අල්ලපු කාමරේ එකාට පස්සෙ ඉස්සල්ලම කියන්නෙ එළකිරි.කොම් හි සාමාජිකයින්ට. පිටරටක හිටියත් එළකිරියට ආවම ගෙදරවගේ තමයි. පාලුවක් තනිකමක් නොදැනෙන්න එළකිරියත් මට ලොකු ‍ෆිට් එකක් උනා.


    දැන් ඉතින් ජොබ් හොයපන්කො :baffled:
     
    • Like
    Reactions: smad and sandun36

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    • Like
    Reactions: minipura