මටත් ඩිග්රියක් with Honours
මචන්ලා අද මට මගෙ ඩිග්රියෙ නිළ ට්රාන්ස්ක්රිප්ට් එක ආව. මම ගොඩ ගිහින්. අද මට මගෙ ජීවිතේ සතුටුම දවසක්. 
අම්මට, තාත්තට, අල්ලපු කාමරේ එකාට පස්සෙ ඉස්සල්ලම කියන්නෙ එළකිරි.කොම් හි සාමාජිකයින්ට. පිටරටක හිටියත් එළකිරියට ආවම ගෙදරවගේ තමයි. පාලුවක් තනිකමක් නොදැනෙන්න එළකිරියත් මට ලොකු ෆිට් එකක් උනා.
දැන් ඉතින් ජොබ් හොයපන්කො