මෙතනටත් ගිහින් සහයෝගයක් දක්වල එන්න
https://elakiri.com/threads/ඉඩමක-මායිම්-ලකුණු-කරන්න.2157992/
මේ තමා අපේ අම්මලාගෙ පරම්පරාවෙ ඉඩම එකල පැවතුණ හැටි
ඉඩම හතරට බෙදුව
අම්මටයි මාමල තුන් දෙනාටයි
මාමල දෙන්නෙක් ඉඩම වික්ක එහා පැත්තෙ අයට (කහපාට කොටස)
පස්සෙ කාලෙක අනිත් මාමත් එයාගෙ කෑල්ල පිටට වික්ක
අපිට ගන්න දුන්නෙම නෑ (අපි ගන්නෙත් සල්ලිවලට තමා)
ඒ මදිවට අපි ඉන්න ගේ පිටිපස්සෙ කෑල්ලකුත් එයාගෙ කොටසට අයිතියි
අන්තිමට අම්ම කොහොමහරි ගේ හරිය බේරගන්න එයාගෙ ඉඩමෙන් තීරුවක් විතරක් සල්ලිවලට ගත්ත
මාමගෙ කැරිකම කියන්නෙ මූ ගේ පිටිපස්සෙ කෑල්ල කඩන්නමයි හැදුවෙ
අන්තිමට අම්ම පොලිසි ගිහින් ගේ කඩන්න දෙන්නෙ නැතුව බේරගත්තෙ, අවුරුදු බර ගාණක් පරණ දේවල් මම මේ කියන්නෙ
දැං එනව අපේ ගෙවල්වල මොකුත් නොවුණ ගාණට
අනුරාධගෙ ඉඩමෙ මෙකල සයිස් එක
අපේ ඉඩමෙ වම්පැත්තෙ පාරට මායිම් වෙලා තියෙන මායිම් කණුව ගලෝල
ඒ පැත්තෙ තියෙන්නෙ වැටක්. වැට නිකං නයා ගිහින් වගේ
අම්ම ඉන්නෙ මිනින්දෝරුවෙකුට කියල මායිම ලකුණු කරල කම්බි දැලක්වත් ගහන්න. ඒ මිනිස්සු කෑ ගහනව අපේ සතෙක් ඒ පැත්තට ගියොත්
සත්තු ඇලජික් කට්ටියක්
නිකං සතෙක් වත්ත උඩින් ගියත් මැරෙන්න හදනව
දවසක් අපේ බල්ල අපිට අමතක වෙලා එලියට දාල ගේට්ටුව වහල
මූ එයාලගෙ වත්තට පැනල ඔය වැටෙන් රිංගල ඇවිත්
ඒකට මැරෙන්න හදවනෙ මුං, නෙද්දකින් හැමදාම මේවයෙ ඉන්න ඇවිල්ල වගේ.
මිනින්දෝරු තුමා කොහොමද බං හරියටම පොයින්ට් එක හොයාගන්නෙ මෙතන ? ඔය රතු පාට ඊතලයක් ගහල තියෙන්නෙ
දිගට තිබුණ ඉඩමනෙ. එකම මායිම දිගටම තියෙන්නෙ
@topkollek

Last edited: