මටත් පට්ට ආසයි බං මෙහෙම ජීවත්වෙන්න :love:

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    මටත් පට්ට ආසයි බං මෙහෙම ජීවත්වෙන්න :love:

    නිදහස් ජීවිතේ :love::love:
    දේශපාලනේ, ආගම්වාදෙ, ඉරිසියාව, වෛරය මුකුත් නෑ :rolleyes:

    මුගේ චැනල් එකේ පට්ට ටිකක් තියෙනව
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය වගේ තැන් වල ඉන්න උන් තමා සොම්බි ඇටෑක් එකක් ආවොත් මුලින්ම සොම්බියො වෙන්නෙ :sorry: :sorry:
    මට නං ඔහොම තැනක බෑ :no: :no:
    මං නං කැමති ලොකු තැනිතලාවක් තියෙන, හතර අතටම හුඟක් ඈත පේන, ගෙට ලං වෙන්න බාධක හුඟක් තියෙන ලේසියෙන් සොම්බින්ට ලං වෙන්න බැරි ගේකට :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් හිතිලා තියනවා ඔයවගේ ජිවත් වෙන්න ... එත් එක කරන්න බෑ... අපි මේ ජීවිතේට හුරු වෙලා ඉවරයි.
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    hmm
    patta bn
    harima sahallui bn
    eth ithin mehe thiyena eva vindala vindala othan agihin inna ba bn
    dan ubata machine eka nathuva inna puluvanda??
    light nathuva lampu paththu karan inna puluvanda bn :D

    බැදීම් නිසා තමයි බං අපි දුක්විදින්නෙ:sorry: ඒකයි මේ වගේ තැනකට යන්න බැරි. ඒ අතින් මු වාසනාවන්තයි. උ තනියෙම භාජන, උළු වගේ ඒව හදාගන්න හැටිත් තියෙනව:rolleyes:

    බැඳීම් නෑ, වගකීම් නෑ, රාජකාරී නෑ...නිදහස් :)
    :yes::yes::love:

    හැමදාම හවසට ගසතැහැකි :rofl::rolleyes:
    :D සියරට දේ සිරිසැප දේ

    රා වඩියක් පෙරාන, මඤ්ඤොක්කා අළයක් පුච්චාන..:cool::cool::cool::cool:

    හම්බේ මතක් වෙනකොටත් ඉන්න බෑ:baffled:
    ;):P

    හම්මේ මාත් ආසයි :P
    :love:;)

    ඔය වගේ තැන් වල ඉන්න උන් තමා සොම්බි ඇටෑක් එකක් ආවොත් මුලින්ම සොම්බියො වෙන්නෙ :sorry: :sorry:
    මට නං ඔහොම තැනක බෑ :no: :no:
    මං නං කැමති ලොකු තැනිතලාවක් තියෙන, හතර අතටම හුඟක් ඈත පේන, ගෙට ලං වෙන්න බාධක හුඟක් තියෙන ලේසියෙන් සොම්බින්ට ලං වෙන්න බැරි ගේකට :yes: :yes:
    උබට ඕනෙනම් ගේ වටේට දිය අගලක් කපල උගුල් ටිකක් අටවගත්තෑකි
    :shocked::eek:;)

    මටත් හිතිලා තියනවා ඔයවගේ ජිවත් වෙන්න ... එත් එක කරන්න බෑ... අපි මේ ජීවිතේට හුරු වෙලා ඉවරයි.
    :sorry:;)