මටත් පට්ට ආසයි බං මෙහෙම ජීවත්වෙන්න 
නිදහස් ජීවිතේ

දේශපාලනේ, ආගම්වාදෙ, ඉරිසියාව, වෛරය මුකුත් නෑ
මුගේ චැනල් එකේ පට්ට ටිකක් තියෙනව

නිදහස් ජීවිතේ


දේශපාලනේ, ආගම්වාදෙ, ඉරිසියාව, වෛරය මුකුත් නෑ

මුගේ චැනල් එකේ පට්ට ටිකක් තියෙනව





හැමදාම හවසට ගසතැහැකි![]()





රා වඩියක් පෙරාන, මඤ්ඤොක්කා අළයක් පුච්චාන..
හම්බේ මතක් වෙනකොටත් ඉන්න බෑ![]()
ආයි වසවිස නෑනෙ



hmm
patta bn
harima sahallui bn
eth ithin mehe thiyena eva vindala vindala othan agihin inna ba bn
dan ubata machine eka nathuva inna puluvanda??
light nathuva lampu paththu karan inna puluvanda bn![]()
ඒකයි මේ වගේ තැනකට යන්න බැරි. ඒ අතින් මු වාසනාවන්තයි. උ තනියෙම භාජන, උළු වගේ ඒව හදාගන්න හැටිත් තියෙනව
බැඳීම් නෑ, වගකීම් නෑ, රාජකාරී නෑ...නිදහස්![]()



හැමදාම හවසට ගසතැහැකි![]()
සියරට දේ සිරිසැප දේ
රා වඩියක් පෙරාන, මඤ්ඤොක්කා අළයක් පුච්චාන..
හම්බේ මතක් වෙනකොටත් ඉන්න බෑ![]()


හම්මේ මාත් ආසයි![]()


උබට ඕනෙනම් ගේ වටේට දිය අගලක් කපල උගුල් ටිකක් අටවගත්තෑකිඔය වගේ තැන් වල ඉන්න උන් තමා සොම්බි ඇටෑක් එකක් ආවොත් මුලින්ම සොම්බියො වෙන්නෙ![]()
මට නං ඔහොම තැනක බෑ![]()
මං නං කැමති ලොකු තැනිතලාවක් තියෙන, හතර අතටම හුඟක් ඈත පේන, ගෙට ලං වෙන්න බාධක හුඟක් තියෙන ලේසියෙන් සොම්බින්ට ලං වෙන්න බැරි ගේකට![]()
![]()


මටත් හිතිලා තියනවා ඔයවගේ ජිවත් වෙන්න ... එත් එක කරන්න බෑ... අපි මේ ජීවිතේට හුරු වෙලා ඉවරයි.


අඩෝ පට්ටයි බං! රෙප් +
You must spread some Reputation around before giving it to J Sparrow again.