මටත් මෙහෙම් වෙයිද?

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔය ඉනා කියන ජාතිය හදන්න බොහොම විෂ ජාති ගන්නවලු එක නිසා ඉනා දීලා යාලු කරගත ගනු මිනිස්සු බැදලා ටික කාලෙකින් මැරිලා යනවලු.මොකද ඒ කාපු විස අග ඇතුලේ ඉතිරි වෙන නිසා.
     

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    කෙල්ල නොකීවට ,අම්මට ගුරුකම් කරන්න එහෙන් මෙහෙන් සපෝට් දෙනව ඇති. ගොඩක් පරිස්සම් වෙන්න. ගෙවල් වලින් අකමැතිනම් කොහොමත් බඳින්න එපා.වෙන් වෙන එක අමාරු උනත්,කරන්නම වෙනවා. ඒක දෙපැත්තටම යහපතක් වෙනවා. ඕව තේරෙන්නේ මොනව හරි උනාට පස්සෙ තමයි. ගුරුකම් කරල සතුටින් ඉන්න කෙනෙක් හොයපන්.කවදාවත් හම්බවෙන්නෙ නැහැ. උඹත් ඒ වලටම වැටුනොත් ගොඩ එන්න බැහැ. එ හින්දා වල කටේ ඉඳන් ,වලට පැනලා ගොඩයන්න හිතනවනම්,ඊට වඩා මෝඩකමක් නැහැ. වල මගහැරල පලයන්,කරුනු කාරනා දික් ගැහෙන්න කලින්. ගොඩක් අත්දැකීම් තියෙන හින්දයි මේ කියන්නේ.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    poddak paressamin macho.
    mamat wediya gurukam wisawasa karanne ne. a wunata godak gurukam kata ahala tiyawna machan
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට හිතෙන්නේ උඹලගේ දෙමව්පියෝ හරි. ඔය පවුලෙන් ඈත් වෙලා වෙන හොඳ පවුලක් බලලා කසාදයක් බැඳ ගනින්.