මටත් TAX ෆයිල් එකක් ඔපෙන් කරලා මිට්ටනි..

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    tax ෆයිල් එකක් ඔපෙන් උනාට අවුල්ක් නැ නෙහ් බන්..
    ටැක්සබ්ල් ඉන්කම් එකක් එන්න ඕනෙ ඉතිං ටැක්ස් ගෙවන්න
    අවුරුද්දට ලස්ස 12ක් වෙනකම් ටැක්ස් නැ..
    ඒ පර්සනල් ටැක්සේ නේබන්, බිස්නස් වලට වෙන විදියක් තියෙන්නෙ. ටැක්ස් ටේබල් ටික බලන්න ඕන
    business walata threshold ekak ne ne da
    දන්න විදියට ඔවු

    මම දන්න විදියට බිස්නස් කරනවා නං මෙහෙම වෙන්න ඕන, බිස්නස් එකට වෙනම ටැක්ස් ගෙවනවා, බිස්නස් එකේ ශෙයාහෝල්ඩර්ස්ලාට ලැබෙන ඉන්කම් එකට, එයාගෙ සේරම ඉන්කම් ටික බලලා පර්සනල් ටැක්ස් ගෙවන්න ඕන
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    ඒ පර්සනල් ටැක්සේ නේබන්, බිස්නස් වලට වෙන විදියක් තියෙන්නෙ. ටැක්ස් ටේබල් ටික බලන්න ඕන

    දන්න විදියට ඔවු

    මම දන්න විදියට බිස්නස් කරනවා නං මෙහෙම වෙන්න ඕන, බිස්නස් එකට වෙනම ටැක්ස් ගෙවනවා, බිස්නස් එකේ ශෙයාහෝල්ඩර්ස්ලාට ලැබෙන ඉන්කම් එකට, එයාගෙ සේරම ඉන්කම් ටික බලලා පර්සනල් ටැක්ස් ගෙවන්න ඕන
    Corporate tax yanne

    (Business income + Salaries Income + Investment Income + Other Income) - Qualifing payment = Corporate Income

    tax eka 30% :(
     
    • Like
    Reactions: NEMISIS

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    සිංහලු බනිනවා බදු නොගෙවන උන්ගෙන් ගන්නේ නෑ. ගෙවන ප්‍රොෆෙෂනල් උන්ගෙන් විතරක් වැඩි වැඩියෙන් ගන්නවා කියලා.

    දැන් මූ අහනවා ඌට ෆ්රීලන්ස් තියෙනවා ඒවටත් tax වදීද කියලා. ඒ කියන්නේ අර ප්‍රොෆෙෂනල් උන් බැන බැන ඉන්න ටැක්ස් නොගෙවා ඉඳපු එකෙක්.

    කොහොමහරි නොගෙවන උන්ගෙනුත් ගන්න හැදුවම ඒකටත් සිංහලු අඬනවා.

    tax එක වදින්නේ උඹලාගේ ඉන්කම් එකට. ඉන්කම් එක ජොබ් එකකින් පේ ස්ලිප් වලින් එන්න ඕන කියල එකක් නැහැ. සිංහලුන්ගේ ඔලුවේ කා වැදිලා තියෙනවා ඉන්කමෙක කියන්නේ ප්‍රොෆෙෂනල් ජොබ් එකක මූලික පඩිය කියලා. සමහරු කියන්නේ පඩිය 50,000 විතරයි කියලා. හැබැයි බලනකොට පඩියටත් වැඩිය OT කරලා. වෙන වෙන ආදායම් ගොඩක් තියෙනවා. සිංහලුන්ට තේරෙන් නැහැ ආදායම කියන කොන්සේප්ට් එක.

    හිතපන් උඹලගේ ඉන්කම් එන්නේ මෙහෙම:

    Freelance - 50,000
    රූම් එකක් රෙන්ට් කරනවා - 20,000
    පොල්, තේ ඉඩම් වලින් ආදායම් එනවා - 40,000
    පොඩි ජොබ් එකක් කරනවා - 40,000
    බැංකු FD පොලිය - 20,000

    මෙහෙම තියෙනවා කියන්නේ උඹේ මුළු ආදායම 170,000 වෙනවා. ලක්සෙට වැඩියි කියන්නේ tax ගෙවන්න ඕන. හැබැයි මේ වගේ ආදායම් තියෙන උන්ගෙන් කීයෙන් කීදෙනාද tax ගෙවන්නේ? දේශපාලුවන්ට බැන බැන කට්ටි පනිනවා. හැබැයි කම්පැනි එකක වැඩ කරන 150,000 පඩියක් ගන්න එකෙක් tax ගෙවන්න ඕන අනිවාර්යෙන්.

    තව example එකක්.

    පෙන්ෂන් එක - 50,000
    කාමර රෙන්ට් කරනවා - 30,000
    බැංකු පොලිය - 30,000
    පොඩි ටියුෂන් එකක් කරනවා - 40,000

    මාසෙට 150,000 හොයනවා. tax ගෙවන්න ඕන. විශ්‍රාමිකයි කියන එක අදාල නැහැ මාසෙට ලක්සෙට වැඩිය හොයනවා නම්. හැබයි මේ වගේ උන් tax ගෙවනවද? මම හිතන්නේ එකෙක්වත් ගෙවන්නේ නැහැ.
    OW OKA ATTHA NO TAX
    CASH OKKOMA YANNE
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    Company Account එකට මම සල්ලි ගන්නේ Customers ගෙන් එක නිසා මට නමට එකක් හදන එකක් නැහැ Pvt Ltd නිසා කොහොමත් මගේ නමට හදන එකක් නැහැ කියලා මම හිතන්නේ මචන්

    Corporate tax yanne

    (Business income + Salaries Income + Investment Income + Other Income) - Qualifing payment = Corporate Income

    tax eka 30% :(
    මටනම් කිව්වේ මගේ accountant ලාබෙට කියලා 30% හදන්නේ ඒ කියන්නේ සේවක පඩි ගෙවලා , ලයිට් වතුර , කඩ කාමර කුලී , Servers වලට ගෙවලා අන්තිමට ඉතුරු වෙන සල්ලි තියෙනවා නේ අන්න එකට තමා කිව්වා 30% හැදෙන්නේ. Pvt Ltd වලදී.
    ------ Post added on Oct 3, 2023 at 11:47 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    Company Account එකට මම සල්ලි ගන්නේ Customers ගෙන් එක නිසා මට නමට එකක් හදන එකක් නැහැ Pvt Ltd නිසා කොහොමත් මගේ නමට හදන එකක් නැහැ කියලා මම හිතන්නේ මචන්

    මටනම් කිව්වේ මගේ accountant ලාබෙට කියලා 30% හදන්නේ ඒ කියන්නේ සේවක පඩි ගෙවලා , ලයිට් වතුර , කඩ කාමර කුලී , Servers වලට ගෙවලා අන්තිමට ඉතුරු වෙන සල්ලි තියෙනවා නේ අන්න එකට තමා කිව්වා 30% හැදෙන්නේ. Pvt Ltd වලදී.
    ------ Post added on Oct 3, 2023 at 11:47 AM
    ඉතිං ඒකනෙ කොලුවො ඔය මම කියල තියෙන්නෙ
     
    • Like
    Reactions: Nadun26

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අවුලක් නෑ, 2324 ඉදන් නේ ටැක්ස් ෆයිල් කරන්න කියල තියෙන්නේ. ලියුම තියා ගනින් ඕකුන් නිකමටවත් නඩු දැම්මොත්

    හැමොටම tax files අරින එක හොදයි. ලොකු බදු නොගෙව්වත්, අපේ සල්ලිනේ මුන් විනාස කරන්නේ කියල හැම එකාටම හිතෙනවනේ.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    සංවර්ධන නියුස් එකක් මිට්ටනි..

    Bulk Forced Registration
    කියලා යන්නෙ සීන් එක.

    email එකට තමයි ආවෙ.
    This is to inform you that you have been identified for IIT (Individual Tax Type).

    tax.jpg

    හේතුව
    මේ දවස් වල ගාල්ල පැත්තෙ බිස්නස් රෙජිස්ටෙශන් කරපු ඩීටෙල්ස් අරගෙන (ප්‍රා.ලේ එකෙන් ගන්නෙ) ටැක්ස් ෆයිල්ස් ඔපෙන් කරනවා කිවා
    කෝල් කරාම කිව්වෙ...

    මෙයාලා දීපු details වලින් ඔන්ලයින් බලන්න හැදුවම, ලොග් වෙන්නත් බැ... :rofl:
    ---------
    මගේ දැන් මේ බිස්නස් එක දුවන්නෙත් නැ,
    දිව්වත් අවුරුද්දට 12ලැක්ස් නම් පනින එකක් නැ... ම් කාලෙ ...
    cari calliyak aththe
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සිංහලු බනිනවා බදු නොගෙවන උන්ගෙන් ගන්නේ නෑ. ගෙවන ප්‍රොෆෙෂනල් උන්ගෙන් විතරක් වැඩි වැඩියෙන් ගන්නවා කියලා.

    දැන් මූ අහනවා ඌට ෆ්රීලන්ස් තියෙනවා ඒවටත් tax වදීද කියලා. ඒ කියන්නේ අර ප්‍රොෆෙෂනල් උන් බැන බැන ඉන්න ටැක්ස් නොගෙවා ඉඳපු එකෙක්.

    කොහොමහරි නොගෙවන උන්ගෙනුත් ගන්න හැදුවම ඒකටත් සිංහලු අඬනවා.

    tax එක වදින්නේ උඹලාගේ ඉන්කම් එකට. ඉන්කම් එක ජොබ් එකකින් පේ ස්ලිප් වලින් එන්න ඕන කියල එකක් නැහැ. සිංහලුන්ගේ ඔලුවේ කා වැදිලා තියෙනවා ඉන්කමෙක කියන්නේ ප්‍රොෆෙෂනල් ජොබ් එකක මූලික පඩිය කියලා. සමහරු කියන්නේ පඩිය 50,000 විතරයි කියලා. හැබැයි බලනකොට පඩියටත් වැඩිය OT කරලා. වෙන වෙන ආදායම් ගොඩක් තියෙනවා. සිංහලුන්ට තේරෙන් නැහැ ආදායම කියන කොන්සේප්ට් එක.

    හිතපන් උඹලගේ ඉන්කම් එන්නේ මෙහෙම:

    Freelance - 50,000
    රූම් එකක් රෙන්ට් කරනවා - 20,000
    පොල්, තේ ඉඩම් වලින් ආදායම් එනවා - 40,000
    පොඩි ජොබ් එකක් කරනවා - 40,000
    බැංකු FD පොලිය - 20,000

    මෙහෙම තියෙනවා කියන්නේ උඹේ මුළු ආදායම 170,000 වෙනවා. ලක්සෙට වැඩියි කියන්නේ tax ගෙවන්න ඕන. හැබැයි මේ වගේ ආදායම් තියෙන උන්ගෙන් කීයෙන් කීදෙනාද tax ගෙවන්නේ? දේශපාලුවන්ට බැන බැන කට්ටි පනිනවා. හැබැයි කම්පැනි එකක වැඩ කරන 150,000 පඩියක් ගන්න එකෙක් tax ගෙවන්න ඕන අනිවාර්යෙන්.

    තව example එකක්.

    පෙන්ෂන් එක - 50,000
    කාමර රෙන්ට් කරනවා - 30,000
    බැංකු පොලිය - 30,000
    පොඩි ටියුෂන් එකක් කරනවා - 40,000

    මාසෙට 150,000 හොයනවා. tax ගෙවන්න ඕන. විශ්‍රාමිකයි කියන එක අදාල නැහැ මාසෙට ලක්සෙට වැඩිය හොයනවා නම්. හැබයි මේ වගේ උන් tax ගෙවනවද? මම හිතන්නේ එකෙක්වත් ගෙවන්නේ නැහැ.
    ඔය ඉඉන්කම් ට්‍රේස් වෙන්නෙ කොහොමද , බෑංක් එකවුන්ට් බැලන්ස් එකද ? නැත්නම් පර්සනල් ඩෙක්ලරේශන් වලින්ද? බිස්නස් එකේ බිලින් පෲෆ් නැතුව කෑෂ් ඔන් හෑන්ඩ් නම් කොහොමද ?

    ප්‍රාලේ එකේ තනි පුද්ගල ව්‍යාපාර නාමයක් ගන්න එකත් BR හැටියට ගන්නවද ?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔය ඉඉන්කම් ට්‍රේස් වෙන්නෙ කොහොමද , බෑංක් එකවුන්ට් බැලන්ස් එකද ? නැත්නම් පර්සනල් ඩෙක්ලරේශන් වලින්ද? බිස්නස් එකේ බිලින් පෲෆ් නැතුව කෑෂ් ඔන් හෑන්ඩ් නම් කොහොමද ?

    දැනට එහෙම මුකුත් වෙන්නේ නෑ. හරි නං මුකුත් වෙන්න ඕනත් නැහැ. ස්වේච්චාවෙන් declare කරන්න ඕන. ඒකට ඉතින් ආකල්ප හොඳ වෙන්න ඕන. සිංහලුන්ගේ නං මේ කපේට වෙන්නේ නැහැ. 225 ට විතරක් බැන බැන කරන්න පුළුවන් දහජරා වැඩ ඔක්කොම කරලා පුළුවන් තරං වංගු ගහන්න නේ සිංහලු බලන්නේ.
     
    • Like
    Reactions: Max_r

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    oya tax kathadare loku awlk wei issrahata ,ekko tax presentage eka adu karanna ona 2-3% athara personal tax, ethkota hamoma gewei. loku presentage walin kwda bn gewana tax. kannawath minusuta nathi kota. anika system ekka nathi kota kohomath oka hariyan na parttime job lankawa nane. hari nam country eka develop karala tax gahuwath kamak na, mona service eka harita dellada lankawa.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    business wala nam expenses dammata passe profit eka loss ekak nam thinne tax zero,

    lankawe thina awulak freelance local income ekak thina unta business expenses danna widihak nathi eka.
    BR natuwa expenses danna widihak thinawada lanakwe