මටනම් මේක අවුල් බන්..

roshantele

Active member
  • Mar 2, 2018
    281
    202
    43
    මට මචන් මේක පොඩි සැකයක් තියනවා මහින්දයගේ උන් ඇයි බන් සජියට විතරක් ඇටෑක් කලේ? අනුරයත් එතනට ඇවිල්ලා තියනවනේ..ඌටත් නෙලන්න එපැයි බන්..අනික සජියට වඩා මහින්දයගේ උන් අනුරයා එක්ක ඇටෑක්..ජන්දෙන් බලේ ගන්න බැරි කන්ඩායමකගේ වැඩක්ද කියලත් සැකයි මච්න් මේකනම්..අනික 225ම එපා නම් පොහොට්ටු කාරයින්ගේ ගෙවල් වලට විතරක් ගහන්නේ ඇයි?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,212
    67,580
    113
    14-25.jpg
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මට මචන් මේක පොඩි සැකයක් තියනවා මහින්දයගේ උන් ඇයි බන් සජියට විතරක් ඇටෑක් කලේ? අනුරයත් එතනට ඇවිල්ලා තියනවනේ..ඌටත් නෙලන්න එපැයි බන්..අනික සජියට වඩා මහින්දයගේ උන් අනුරයා එක්ක ඇටෑක්..ජන්දෙන් බලේ ගන්න බැරි කන්ඩායමකගේ වැඩක්ද කියලත් සැකයි මච්න් මේකනම්..අනික 225ම එපා නම් පොහොට්ටු කාරයින්ගේ ගෙවල් වලට විතරක් ගහන්නේ ඇයි?
    akd basilge dkaunu ata wageee. kariya boruwata file pennuwata eka naduwak daala tiyenwada
     
    • Like
    Reactions: roshantele

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    hari hari bn baya wenna epa eilaga para mahindata chande dennam.
    ඕකනේ බන් උඔලා එක්ක බැරි..මද්‍යස්තව හිතපන් අද වෙච්ච සීන් එක..එතකොට තේරෙනවා මොමොකක්ද ගේම් එක කියලා
     
    • Like
    Reactions: kasunkaru

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,988
    113
    දෙහිවල
    නාලා ආපු ගමන් ආයේ දෙනවා..
    මුන්ට පුකේ ගැට්ට කඩාගෙනත් ලැජ්ජවක් නැති හැටි..
     
    • Haha
    Reactions: PHBhagya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට මචන් මේක පොඩි සැකයක් තියනවා මහින්දයගේ උන් ඇයි බන් සජියට විතරක් ඇටෑක් කලේ? අනුරයත් එතනට ඇවිල්ලා තියනවනේ..ඌටත් නෙලන්න එපැයි බන්..අනික සජියට වඩා මහින්දයගේ උන් අනුරයා එක්ක ඇටෑක්..ජන්දෙන් බලේ ගන්න බැරි කන්ඩායමකගේ වැඩක්ද කියලත් සැකයි මච්න් මේකනම්..අනික 225ම එපා නම් පොහොට්ටු කාරයින්ගේ ගෙවල් වලට විතරක් ගහන්නේ ඇයි?
    හරි ඉතින් උබට පුකද? වැඩක් බලාගනින් බන්. 8000 කාලේ ඉවරයි දැන් මිනිස්සු ඇත්ත දන්නවා
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මට මචන් මේක පොඩි සැකයක් තියනවා මහින්දයගේ උන් ඇයි බන් සජියට විතරක් ඇටෑක් කලේ? අනුරයත් එතනට ඇවිල්ලා තියනවනේ..ඌටත් නෙලන්න එපැයි බන්..අනික සජියට වඩා මහින්දයගේ උන් අනුරයා එක්ක ඇටෑක්..ජන්දෙන් බලේ ගන්න බැරි කන්ඩායමකගේ වැඩක්ද කියලත් සැකයි මච්න් මේකනම්..අනික 225ම එපා නම් පොහොට්ටු කාරයින්ගේ ගෙවල් වලට විතරක් ගහන්නේ ඇයි?
    othana Anthre un innwa ne ,e nisa j.vp ekata awl dan na.
     
    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    අනුරයට සම්බන්ද සෙට්, ඌට පක්ෂ උන් ගොඩක් ඉන්නවා අරගලයේ..ඌට ගහන්න හේතුවකුත් නෑ
    226 එපා උන් නෙමයිද මේකෙ ඉන්නේ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මට මචන් මේක පොඩි සැකයක් තියනවා මහින්දයගේ උන් ඇයි බන් සජියට විතරක් ඇටෑක් කලේ? අනුරයත් එතනට ඇවිල්ලා තියනවනේ..ඌටත් නෙලන්න එපැයි බන්..අනික සජියට වඩා මහින්දයගේ උන් අනුරයා එක්ක ඇටෑක්..ජන්දෙන් බලේ ගන්න බැරි කන්ඩායමකගේ වැඩක්ද කියලත් සැකයි මච්න් මේකනම්..අනික 225ම එපා නම් පොහොට්ටු කාරයින්ගේ ගෙවල් වලට විතරක් ගහන්නේ ඇයි?
    dan marayo athata gihin thiyenne ekayi
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,361
    166,741
    113
    එකමත් එක රටක
    226 එපා උන් නෙමයිද මේකෙ ඉන්නේ
    නෑ.. සමාජවාදී පැත්තට බර සෙට් ඉන්නවා..
    පොහොට්ටු unp අකමැති උන් ඉන්නව.. අනුරය ආන්ඩු කරේ නෑනේ.. අනුරයත් නියම වෙලාවේ රටේම අවදායන අරන් රාජපක්ෂ හොරකම් එලියට දැම්ම.. අනික ඌ කතා කරන දේවල් අනිත් උන්ට වඩා තේරුමක් තියනව.. ඌට ගහන්නේ නෑ මිනිස්සු ඔය 88 89 තාම ඔලුවේ තියන් ඉන්න උන් ඇරෙන්න
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    226 එපා උන් නෙමයිද මේකෙ ඉන්නේ
    මේ රටේ වැඩිම ගැහිල්ල්ල ගහලා තියෙන්නේ කව්ද කියල?
    අන්න උන්ගේ ඔක්කොම ටික එලියට දැම්මේ කව්ද?
    ඒ නිසා තමා AKD ලට ගහන්නේ නැත්තේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මට මචන් මේක පොඩි සැකයක් තියනවා මහින්දයගේ උන් ඇයි බන් සජියට විතරක් ඇටෑක් කලේ? අනුරයත් එතනට ඇවිල්ලා තියනවනේ..ඌටත් නෙලන්න එපැයි බන්..අනික සජියට වඩා මහින්දයගේ උන් අනුරයා එක්ක ඇටෑක්..ජන්දෙන් බලේ ගන්න බැරි කන්ඩායමකගේ වැඩක්ද කියලත් සැකයි මච්න් මේකනම්..අනික 225ම එපා නම් පොහොට්ටු කාරයින්ගේ ගෙවල් වලට විතරක් ගහන්නේ ඇයි?
    බේරෙ වැවෙන් නාමුත