issara hitiya,dan poth wala vithrayi
එහෙමම නෑ මචන්.. තවමත් ඉන්නවා... මම දන්න නිසා කියන්නෙ...
එහෙම ගෑනියෙක් ඉන්නවානම් ලොකෙම හොල්ලන්න පුලුවන් පිරිමියෙක්ට....
උඹ තවම බැඳලා නැත්නම් උඹටත් මෙවගෙම කෙනෙක් ලැබෙන්න කියලා පතනවා....
issara hitiya,dan poth wala vithrayi
මේ වගේ කෙල්ලෝ ඉන්නවද ඇත්තටම![]()
මේවගේ බිරිදක් ලබන්න පිරිමියෙක්ට වාසනාව තියෙන්නෙ ඔනි...එහෙම නැතිව මේ ලොකේ එහෙම අය නැතිව නෙමෙයි...