මට අඩන්නට හිතුනා
මට හඩන්නට හිතුනා
දෑස රතු පැහැ වන තුරා
ඒ කදුළු දහරේ දිය වෙලා
මගේ දුක පහවී යන තුරා
මට හඩන්නට හිතුනා...
...
ඔබ නොදැක ඉන්නට බැරි නිසා
මා තවම එන්නේ ඔබ නිසා
ඔබ ලගින් වෙන් වී දුක වසා
දුර ගිහින් නොගිහින් බැරි නිසා
මට අඩන්නට හිතුනා....
මේ කදුළු සමුදුර ඔබ නිසා
කවදා සිදේ දැයි නැහැ අසා
නෙත් වලින් ඔබගේ තතු අසා
හිත හදා ගන්නට බැරි නිසා
මට අඩන්නට හිතුනා...
මට හඩන්නට හිතුනා
දෑස රතු පැහැ වන තුරා
ඒ කදුළු දහරේ දිය වෙලා
මගේ දුක පහවී යන තුරා
මට හඩන්නට හිතුනා...
...
ඔබ නොදැක ඉන්නට බැරි නිසා
මා තවම එන්නේ ඔබ නිසා
ඔබ ලගින් වෙන් වී දුක වසා
දුර ගිහින් නොගිහින් බැරි නිසා
මට අඩන්නට හිතුනා....
මේ කදුළු සමුදුර ඔබ නිසා
කවදා සිදේ දැයි නැහැ අසා
නෙත් වලින් ඔබගේ තතු අසා
හිත හදා ගන්නට බැරි නිසා
මට අඩන්නට හිතුනා...
