මට අඩු නැට්ටයි!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මට අඩු නැට්ටයි!

    නුබේ රැව පට්ටයි!
    ඒත් හරි කට්ටයි!:P
    ලොවෙක් නැති පෙමක් දුන්
    මම හරිම මොට්ටයි!:baffled:

    කියා මට මිට්ටයි!
    මගේ මනස වට්ටයි!:no:
    වෙන ගෑණු නෑ වගේ
    මගේ හිතත් මොට්ටයි!! :baffled:

    බදාගෙන කොට්ටයි!
    ඇද රෙදියි මෙට්ටයි!
    තවම විදිනා මට
    එකම අඩුව නැට්ටයි!:no::no:

    ඕයේ ...!!!

    Image0002.jpg



    මගේ නිර්මානයක් නොවේ කතෘ අංඤාතයි!
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කමක් නැ අං දෙක තියෙනවා නෙ....එ ඇති ගොනා කියලා පෙන්න.....:dull::dull:


    ඔයා උපුල්පුඩිං ව ගොනා කරගත්ත වගේ තමයි අනිත් කෙල්ලොත් කොල්ලන්ව ගොනා කරගන්නේ... :(
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා උපුල්පුඩිං ව ගොනා කරගත්ත වගේ තමයි අනිත් කෙල්ලෙත් කොල්ලන්ව ගොනා කරගන්නේ... :(

    එහෙනම් මම එයාව ඔයාලගෙ ගෙදර එවන්නම්....ඔයා බලාගන්න කො එයාව...:rolleyes::rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනම් මම එයාව ඔයාලගෙ ගෙදර එවන්නම්....ඔයා බලාගන්න කො එයාව...:rolleyes::rolleyes:

    ගොනෙක්ට බෑනෙ තව ගොනේක්ව බලාගන්න... :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක බානෙ බදින්න පුලුවන් නේ...:rolleyes:

    එහනම් මගේ කෙල්ලට කියන්න වෙනවා දෙන්නම දක්කාගෙන යන්න කියල,,, :lol: