මට අතීතයට යන්න වරමක් ලැබුනොත්
මට අතීතයට යන්න වරමක් ලැබුනොත් ගිහිල්ලා මැදමුලනේ මහ එකා ඩී. ඒ. රාජපක්ෂගේ වල්ල කපලා දාලා එනවා
මට අතීතයට යන්න වරමක් ලැබුනොත් ගිහිල්ලා මැදමුලනේ මහ එකා ඩී. ඒ. රාජපක්ෂගේ වල්ල කපලා දාලා එනවා

අතීතෙට ගිහින් කවුරුවත් මිනීමරුවෙක් වෙන්න කැමති නෑ.. අතීතෙට ගියොත් ඒ කාලෙ වෙච්ච වැරදි, අතපසු වෙච්චි දේවල් හදාගන්නවා..
කරන්න බැරි වැඩක්..අතීතෙට ගිහින් කවුරුවත් මිනීමරුවෙක් වෙන්න කැමති නෑ.. අතීතෙට ගියොත් ඒ කාලෙ වෙච්ච වැරදි, අතපසු වෙච්චි දේවල් හදාගන්නවා..

උබ ප්‍රභාකරන්වයි... JR වයි මරලා වරෙන්. කලුජුලිත් නහ, කොටිත් නැහැ බෝම්බත් නැහැ යුද්දෙත් නැහැ, එහෙනම් මහින්ද හොයන්නත් නැහැ.![]()

හෙළයෙක්;17658518 said:ඇත්තටම හරිම දුකයි මචන් උබල ගැන. මහින්ද හොරා තමා ඒක එහෙම නන් ඒකට විරුද්ධව ජන්දෙ දීපන්.
කවුරු කොහොම කිව්වත් මහින්ද සහ සහොදර සමාගම ඉදියෙ නැත්තන් ගිය අවුරුද්දෙත් ප්‍රභාකරන් නොවැම්බර් එයාගෙ කතාව කරනව.
වැරද්දට බැනපන් වෛර කරන්න එපා ඒ මනුස්සයට, අද මොන තැන ඉදියත් මොනව කරත් කරපු හොදත් තියෙනව.100%ක් නිවැරදි මිනිස්සු නෑ. ජන්දෙ නොදී හිටපන් අවුරුදු 200කට කලින් කරපු වරද නැවත කරන තැනට මිනිස්සු පත් කරන්න උදව් කරන්න එපා.
හරි බන් මේක නිකන්ම විහිලුවක් විතරයි (රූපවාහිනිය, නයිටීන් දාලා බලපන් මීට එහා. අසික්කිතයි, බලන්න බෑ..). ඒ උබ කියන ගරුත්වය අපිලඟනම් තාම තියනවා. මහින්ද විතරක් නෙමෙයි ත්‍රිවිද හමුදාව, සරත් ෆොන්සේකා ඇතුලු මේ ලංකාවේ ඉන්න හැමෝම යුද්දෙට සහයෝගය දැක්වුවා.
ඒත් උබ ඔය කතා කරන වෛරී දේශපාලණය, පලිගැනීම් කරන්න පටන් ගත්තෙත් මහින්දම තමයි. එකනිසා අපේ හිතේ නම් වෛරයක් නෑ. මහින්ද තමයි මහිදගෙම වල කපාගන්නෙ, එහෙම නොවී දැන්වත් මහින්දට මොළේ පැදේවායි කියලා ප්‍රරාර්තනා කරනවා..
නෑ මචන් ඕක ආවේ රාවනගෙ කාලෙ ඉදලමයි විභීෂණ තමා ඕක පටන් ගත්තෙ.නැ මචන්..ප්‍රමදාස පටන් ගත්තෙ

හෙළයෙක්;17658518 said:ඇත්තටම හරිම දුකයි මචන් උබල ගැන. මහින්ද හොරා තමා ඒක එහෙම නන් ඒකට විරුද්ධව ජන්දෙ දීපන්.
කවුරු කොහොම කිව්වත් මහින්ද සහ සහොදර සමාගම ඉදියෙ නැත්තන් ගිය අවුරුද්දෙත් ප්‍රභාකරන් නොවැම්බර් එයාගෙ කතාව කරනව.
වැරද්දට බැනපන් වෛර කරන්න එපා ඒ මනුස්සයට, අද මොන තැන ඉදියත් මොනව කරත් කරපු හොදත් තියෙනව.100%ක් නිවැරදි මිනිස්සු නෑ. ජන්දෙ නොදී හිටපන් අවුරුදු 200කට කලින් කරපු වරද නැවත කරන තැනට මිනිස්සු පත් කරන්න උදව් කරන්න එපා.

උබලට කියල වැඩක් නෑ බන්. මිනිස්සු අමරණීය වෙන්නෙත් බල්ලො වෙන්නෙත් අනාගතේ.යුද්දෙට සම්බන්ධ උන සියලුම දෙනාට එහි ගෞරවය හිමි වේ. මහින්ද ඇතුළුව.
ඔව් මහින්ද කරපු හොඳ තියෙනවා. දේශපාලනේට ආව දවසේ ඉඳන් කරපු හොඳ වැඩ ඇති. එකයි මේ තරම් දුර ආවේ.
හැබැයි සොන්නවංශ වගේ කැරියෝ නම් මැරෙන්නම ඕනා. හඩ්සන් & සොන්නවංශ කියන කරි බල්ලෝ දෙන්නා විඳවලා මැරෙන්න ඕනා.