මට අතීතයට යන්න වරමක් ලැබුනොත්

Padi Thaka

Member
Dec 5, 2014
86
7
0
මට අතීතයට යන්න වරමක් ලැබුනොත්

මට අතීතයට යන්න වරමක් ලැබුනොත් ගිහිල්ලා මැදමුලනේ මහ එකා ඩී. ඒ. රාජපක්ෂගේ වල්ල කපලා දාලා එනවා :yes:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කරන්න බැරි වැඩක්..:D අතීතෙට ගිහින් කවුරුවත් මිනීමරුවෙක් වෙන්න කැමති නෑ.. අතීතෙට ගියොත් ඒ කාලෙ වෙච්ච වැරදි, අතපසු වෙච්චි දේවල් හදාගන්නවා..:yes:
     
    Padi Thaka

    Member
    Dec 5, 2014
    86
    7
    0
    කරන්න බැරි වැඩක්..:D අතීතෙට ගිහින් කවුරුවත් මිනීමරුවෙක් වෙන්න කැමති නෑ.. අතීතෙට ගියොත් ඒ කාලෙ වෙච්ච වැරදි, අතපසු වෙච්චි දේවල් හදාගන්නවා..:yes:

    හරිනෙ බන් දැන් කාලෙ වෙන වැරදි, අතපසුවීම්, කොමිස් ගැසීම්, මාධ්‍ය අවභාවිතය, කුඩු ජාවාරම, එතනෝල් ජාවාරම වගේ වැරදි සේරටම මුල ඩී. ඒ. රාජපක්ෂගේ වල්ල. ඒ වැරද්ද නිවැරදි කරලා එන්න තමයි යන්නේ. :yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උබ තමා ජනවාරි පලවෙනිදා පට්ටම කතාවක් කිව්වේ එලම තම කොල්ලෝ :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ ප්‍රභාකරන්වයි... JR වයි මරලා වරෙන්. කලුජුලිත් නහ, කොටිත් නැහැ බෝම්බත් නැහැ යුද්දෙත් නැහැ, එහෙනම් මහින්ද හොයන්නත් නැහැ. :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    උබ ප්‍රභාකරන්වයි... JR වයි මරලා වරෙන්. කලුජුලිත් නහ, කොටිත් නැහැ බෝම්බත් නැහැ යුද්දෙත් නැහැ, එහෙනම් මහින්ද හොයන්නත් නැහැ. :D
    :rofl::rofl:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    සමහරවිට උබත් මෙ ඉන්නෙ ඩී ඒ කාරයගෙ වල්ලට පින් සිද්ද වෙන්න ද කියල කවුද දෙන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,680
    100,964
    113
    ඇත්තටම හරිම දුකයි මචන් උබල ගැන. මහින්ද හොරා තමා ඒක එහෙම නන් ඒකට විරුද්ධව ජන්දෙ දීපන්.
    කවුරු කොහොම කිව්වත් මහින්ද සහ සහොදර සමාගම ඉදියෙ නැත්තන් ගිය අවුරුද්දෙත් ප්‍රභාකරන් නොවැම්බර් එයාගෙ කතාව කරනව.

    වැරද්දට බැනපන් වෛර කරන්න එපා ඒ මනුස්සයට, අද මොන තැන ඉදියත් මොනව කරත් කරපු හොදත් තියෙනව.100%ක් නිවැරදි මිනිස්සු නෑ. ජන්දෙ නොදී හිටපන් අවුරුදු 200කට කලින් කරපු වරද නැවත කරන තැනට මිනිස්සු පත් කරන්න උදව් කරන්න එපා.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,013
    113
    හෙළයෙක්;17658518 said:

    හරි බන් මේක නිකන්ම විහිලුවක් විතරයි (රූපවාහිනිය, නයිටීන් දාලා බලපන් මීට එහා. අසික්කිතයි, බලන්න බෑ..). ඒ උබ කියන ගරුත්වය අපිලඟනම් තාම තියනවා. මහින්ද විතරක් නෙමෙයි ත්‍රිවිද හමුදාව, සරත් ෆොන්සේකා ඇතුලු මේ ලංකාවේ ඉන්න හැමෝම යුද්දෙට සහයෝගය දැක්වුවා.

    ඒත් උබ ඔය කතා කරන වෛරී දේශපාලණය, පලිගැනීම් කරන්න පටන් ගත්තෙත් මහින්දම තමයි. එකනිසා අපේ හිතේ නම් වෛරයක් නෑ. මහින්ද තමයි මහිදගෙම වල කපාගන්නෙ, එහෙම නොවී දැන්වත් මහින්දට මොළේ පැදේවායි කියලා ප්‍රරාර්තනා කරනවා..
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393

    නැ මචන්..ප්‍රමදාස පටන් ගත්තෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,680
    100,964
    113
    නැ මචන්..ප්‍රමදාස පටන් ගත්තෙ
    නෑ මචන් ඕක ආවේ රාවනගෙ කාලෙ ඉදලමයි විභීෂණ තමා ඕක පටන් ගත්තෙ.:P:P

    මිනිස්සුන්ගෙ හැටි, ලොර්ඩ් ඔෆ් ද රින්ග් එකේ මුද්ද ලැබුණ ගමන් මොකද උනේ. ගේම් ඔෆ් ත්‍රරොන් එකේ බලය ගන්න මොනවද නොකරන්නෙ මිනිස්සු කරන්න දෙයක් නෑ ඒ බලයෙ හැටි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,272
    113
    Gotland
    හෙළයෙක්;17658518 said:
    ඇත්තටම හරිම දුකයි මචන් උබල ගැන. මහින්ද හොරා තමා ඒක එහෙම නන් ඒකට විරුද්ධව ජන්දෙ දීපන්.
    කවුරු කොහොම කිව්වත් මහින්ද සහ සහොදර සමාගම ඉදියෙ නැත්තන් ගිය අවුරුද්දෙත් ප්‍රභාකරන් නොවැම්බර් එයාගෙ කතාව කරනව.

    වැරද්දට බැනපන් වෛර කරන්න එපා ඒ මනුස්සයට, අද මොන තැන ඉදියත් මොනව කරත් කරපු හොදත් තියෙනව.100%ක් නිවැරදි මිනිස්සු නෑ. ජන්දෙ නොදී හිටපන් අවුරුදු 200කට කලින් කරපු වරද නැවත කරන තැනට මිනිස්සු පත් කරන්න උදව් කරන්න එපා.

    යුද්දෙට සම්බන්ධ උන සියලුම දෙනාට එහි ගෞරවය හිමි වේ. මහින්ද ඇතුළුව.
    ඔව් මහින්ද කරපු හොඳ තියෙනවා. දේශපාලනේට ආව දවසේ ඉඳන් කරපු හොඳ වැඩ ඇති. එකයි මේ තරම් දුර ආවේ.
    හැබැයි සොන්නවංශ වගේ කැරියෝ නම් මැරෙන්නම ඕනා. හඩ්සන් & සොන්නවංශ කියන කරි බල්ලෝ දෙන්නා විඳවලා මැරෙන්න ඕනා.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    මට හම්බුනොත්නම් , මන් කරන්නේ මුලින්ම යනවා නබියගේ කාල වකවානුවට , ගිහිල්ල උ පොඩි කාලෙදිම උට දෙනවා ෂොට් එක:D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,680
    100,964
    113
    යුද්දෙට සම්බන්ධ උන සියලුම දෙනාට එහි ගෞරවය හිමි වේ. මහින්ද ඇතුළුව.
    ඔව් මහින්ද කරපු හොඳ තියෙනවා. දේශපාලනේට ආව දවසේ ඉඳන් කරපු හොඳ වැඩ ඇති. එකයි මේ තරම් දුර ආවේ.
    හැබැයි සොන්නවංශ වගේ කැරියෝ නම් මැරෙන්නම ඕනා. හඩ්සන් & සොන්නවංශ කියන කරි බල්ලෝ දෙන්නා විඳවලා මැරෙන්න ඕනා.
    උබලට කියල වැඩක් නෑ බන්. මිනිස්සු අමරණීය වෙන්නෙත් බල්ලො වෙන්නෙත් අනාගතේ.
    අවුරුදු 200කට කලින් එක්නැළිගොඩට ගෞරව නම්බු නාම ලැබෙන්න ඇති ඒත් දැන් දේශ ද්‍රොහියෙක්.

    උබට ඔය මෛත්‍රීගෙ පැත්තෙ ඉන්න අය ගැනත් බය නැතුව සහතිකයක් දෙන්න බෑ එහෙම කරන්නත් එපා. කාවවත් විශ්වාස කරන්න එපා බලය ලැබුනට පස්සෙ ඒව ඔක්කොම වෙනස් වෙනව.

    මහින්දට උනත් එකපාරට හොරු ටික එළවන්න බෑ. මෛත්‍රීටත් ඒක බෑ. කොටුවෙ වැඩ කැඩිල ඌරො ටික විනාස කරන්න කලින් වැට හදනවද නැත්තන් හේනෙ ගෙඩි හොරකන් කරපු පුතාව එළවනවද වගේ දෙයක් මහින්දට උනේ.ලොකු පුතා අල්ලගෙන වැට හදන අතරෙ එළියෙ ඉදපු ඌරො ටික පොඩි පුතාව ඇතුලෙ ඉදන් වැට කඩවන්න පොළඹවනව වගේ දෙයක් දැන් වෙන්නෙ.

    බලන් හිටපන්කො ඔක්කොම දේශපාලන මත පැත්තකට දාල දවස් දෙකක් උබටම තේරෙයි ලොකු අපේක්ෂකයො දෙන්න වැඩ කරන්නෙ කාට ඕනි විදියටද කියල. ආගමික නායකයන් අතින් වෙන්න ඕනි දේ උන් නැත්තන් තත්වය බරපතල වෙයි හොදටම.