මට අද ආතල් දවසක්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක හොදයි ඇත්තටම අපි අද මෙතන ඉන්නෙ අම්මල තාත්තල නිසා
    ඒ අයට විරුද්ධව වැඩ කරන්න එපා පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් ඒත් අම්මට තාත්තට මූලිකත්වය දෙන්නෙ ගෙදරට මූලිකත්වය දෙන්න එහෙම අයට වරදින්නෙ නෑ

    මටත් ඔහොම අදහසක් තියෙනවා ටීවි එකක් නෙවෙයි අලුත් තලේ මහන මැශින් එකක් අරන් දෙන්න මාස දෙකක් වගේ යනව වැඩේට.කාටත් කලින් ගෙදරට සලකන්න ඔනේ මොනා නොකරත්
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඒක හොදයි ඇත්තටම අපි අද මෙතන ඉන්නෙ අම්මල තාත්තල නිසා
    ඒ අයට විරුද්ධව වැඩ කරන්න එපා පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් ඒත් අම්මට තාත්තට මූලිකත්වය දෙන්නෙ ගෙදරට මූලිකත්වය දෙන්න එහෙම අයට වරදින්නෙ නෑ

    මටත් ඔහොම අදහසක් තියෙනවා ටීවි එකක් නෙවෙයි අලුත් තලේ මහන මැශින් එකක් අරන් දෙන්න මාස දෙකක් වගේ යනව වැඩේට.කාටත් කලින් ගෙදරට සලකන්න ඔනේ මොනා නොකරත්


    අනිවා මචන්...ඔව් ගෙදරට එහෙම මොනා හරි දුන්නාම පොඩි ආතල් එකක් තියෙනවා :):):) ඒකනේ මාත් සතුට බෙදා ගන්න බැරිව ඒකට නූලක් දැම්මේ ..උබට ඉක්මනට ගන්න ලැබෙන්න කියලා පතනවා..
    :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    අනිවා මචන්...ඔව් ගෙදරට එහෙම මොනා හරි දුන්නාම පොඩි ආතල් එකක් තියෙනවා :):):) ඒකනේ මාත් සතුට බෙදා ගන්න බැරිව ඒකට නූලක් දැම්මේ ..උබට ඉක්මනට ගන්න ලැබෙන්න කියලා පතනවා..
    :yes::yes:
    Ela Boss Ehema Deyak Beda Ganna Eka Watinawa
    Anith Ayata Adarshayak
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    එල එලාස්...... හොදයි හොදයි.... කාටත් කලින්, අම්මා තාත්තට සලකපන් මචෝ...... :yes:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ගාණ නම් මේක මෙහේ 5.25ක් වෙනවා...සින්හගිරි එකට දැන් දාන්නේ මම අදුරන කෙනෙක් ...ඉතින් ටිකක් අඩුවට ගත්තා..ඒත් ටිකක් සැරය්..පිට නම් මේක 5 විටර මට 50000 75000 අඩුවෙන් හම්බ උනේ.... 4.25කට මම ගත්තේ ...... ආතල් ම අපේ අම්මා සතුටුය් .... මම ටිකක් චව් වෙලා හිටියේ ...බීල ගෙදරට චව් වෙලා... උබලාට අඩුවට 3ඩි 80වල එකක් බලන්න පොඩි ගානකට ...30කට වගේ වැඩේ හැටියට ලොකු ගානක් නෙමි..අලුත් අය්ටම් එකක් සෙට් ව්එනවා ලගදිම ...මම ආපු ගමන් ඒක ගැන කියන්නම්...


    මේක නම් 1Tb හාර්ඩ් එකක් ටී වී එකේම තියෙනාවා..ස්ක්ය්ප් වෙබ් කැමුත් ටී.වී එකෙම තියෙනවා..එකටය් ටිකක් ගනන්, අම්මා ට නම් ඔවා දන් නෑ...ඒත් ඉතින් හොද එකක් ම එක පාර ගෙනත් දුන්නා,,,අඩෝ බ්‍රෝ ෆිඉට් එකට උබලා සතුට බෙදා ගන්නව....සන්තෝසය් බන්
    11.gif


    adoo patta TV eka.. mokakda brand ekai model ekai? matath ganna ona
    OKAMA!!!
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    එල එලාස්...... හොදයි හොදයි.... කාටත් කලින්, අම්මා තාත්තට සලකපන් මචෝ......:yes::yes:
     

    Ashan-kndy

    Member
    Feb 5, 2012
    51
    2
    0
    elaz..........

    podi kale apiwa parents la sathutu karanna monwa nam karala athida.....dan api eyalawa sathutu karanna oni aniwa...... kolla kare hda great wadk macnz...... ammatath ,ubatath dan mara happy athi bn,ganan ganna epa kollonta dadala adare penna na kiyala dannwane machnz..so ubath dan fun 1 hitahan.............
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    දෙමවිපියො සතුටින් තියනවට වඩා දෙයක් තවත් තියේද....මට උබගැන ආඩම්බරයි සහෝ.....!!!:lol::lol::lol: