මට අද උදෙ සිදු වු දෙ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මට අද උදෙ සිදු වු දෙ

    යාලුවනෙ මෙක මට අද උදෙ සිදු වුන දෙයක්:(
    1000%20Rupees%2004%20-%20F.jpg

    අද මට උදෙ පන්තියක් තිබුනා,උදෙ ලැස්තිවෙලා පර්ස් එක බලනකොට සතයක්වත්
    තිබුනේ නැ-පස්සෙ අම්මාගෙන් අහලා බැලුවා රුපියල් 30 ගන්ඩ තියනවාද කියලා
    අම්මාලඟ මාරු තිබුනෙ නැ,රු1000ක් තිබුනෙ,මට දෙලොව රත් වුනා,මොකද මම දැනගන හිටියා ඔක කියටවත් කඩෙකින් මරු කරන්ඩ මෙ වේලවට බැරි බව ,හවසටත් බැ තමයි ඉතින් බඩුවක් ගන්නෙ නැතුව,මම ඉතින් ඔකත් අරන් ටවුන් එකට ගියා,ගිහින් තියන කඩ ඔක්කොටම ගිහිල්ලා ඇහව්වා මරු කරන්ඩ පුලුවන්ද කියලා,ඔක්කොම කියන්නෙ,නැ මල්ලි,නැ පුතා,ශා පොඩ්ඩකට ඉස්සෙල්ලා ආවනන් දෙන්ඩ තිබුනානෙ,ඔවැනි
    වදන් තමයි ඉතින්,පස්සෙ මම CO OP එකට ගියා බලන්ඩ එකෙවත් තියෙයිද කියලා බලන්ඩ එකෙත් නැ කිව්වා,පස්සෙ මම දැනගත්තා යන්න ඔන එකම තැන,හැබයි යාමට නොහැකි තැනක්,BAR එකට මම දැනගෙන හිටියා අනිවාරෙන් ඔකෙන් මාරු කරන්ඩ පුලුවන් විත්තිය,හැබයි මට යන්ඩ බැ වාගෙ හිතුනා,ටික වෙලාවකින් මම දැක්කා වත්තෙ පොල් කඩන ඩික්සන් BAR එක පැත්තට යනවා,මම කිව්වා ඩික්සන් පොඩි උදව්වක් කරන්ඩ පුලුවන්ද කියලා,හොන්දයි පුලුවන්නන් කරනන් කිව්වා,ඉතින් මම කිව්වා ඔයාට පුලුවන්ද BAR එකෙන් මේ1000 මරු කරලා ගෙනත් දෙන්ඩ කියලා,එයත් බොහොම සන්තොසෙන් එක අරන් BAR එකට ගියා,හනි හනිකට මරු කරලා ගෙනත් දුන්නා,සල්ලිටික
    අතෙ තියලා ඩික්සන් මට කියනවා මහත්තයා රුපියල් 200 ක් ඔතනින් මම ගත්තා,
    මෙ සතියේ මම පොල් කඩන්න එහෙ එන්නන් එතකොට කපා ගන්ඩ බැරියැයි කියලා
    මම ඉතින් කොහොමත් ඩික්සන්ට කියක් හරි මරු කරලා ගෙනාවට පස්සෙ දෙන්ඩයි
    හිට්යෙ ඉට කලින් එක එයා කරලා,මම කල්පනා කරා මෙක මම බොතලයක් අරන් 1000
    මරු කරා වගෙ වැඩක් නෙද කියලා,මොකද ඩික්සන් රුපියල් 200 ගත්තෙ බොන්ඩ
    මම හිතුවා ඉට හොනදයි නෙද මම මෙකෙන් කන්ඩ අරන් මරු කරානන් කියලා
    ඔන්න ලංකාවේ වාසිටියක් තියනා පැත්තක 1000 හක් මරු කරන්ඩ තියන අමාරුව
    BAR වලට ගිය කල,BAR හරියට බැංකු වගේ.:(

    රු 2000,5000 මාරු කරනඩ හිතන්ඩවත් බැරි වෙයි නෙද?
     
    Last edited: