මට අද උදේම පුකෙන් හිනාගියා බං....

maxwell9000

Member
Nov 21, 2016
169
12
0
මට අද උදෙන්ම පුකෙන් හිනාගියා බං....

බොරු නෙවි යකූ.. . බොරුද බලපංකෝ... මේ තරම් ආතල් දෙන්න එපා මයෙ දෙයියෝ
උදෙන්ම නෙට් ආව රටතොට විත්ති බලන්න එතකොට මේක දැක්කෙ....
දැක්ක විතරයි මහ හයිය්යෙන් පඩයක් ගිහින් අමුතු තැනකින් හිනාවෙන සද්දයක් ඇහුනා..
යකෝ බැලින්නම් මෙන්න පුකෙන් හිනාව පිට වෙන්නෙ....

මෙන්න මේක දැක්කම තමා ඒක උනේ...
.

"නීති හේතු නිසා ගූගල් බැලුම් අත්හිටෙව්වා - හරින්

මා ගූගල් බැලුන් ක්‍රමය අනුව වයිෆයි ලබාදීම ක්‍රියාත්මක කිරීමට සූදානම් නමුත් ජාත්‍යන්තර විදුලි සංදේශ වෘත්තීය සමිති සංගමය ඊට වාරණයක් පැනවූ බැවින් එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව අහිමිව ගිය බව විදුලි
සංදේශ හා

ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
එම වාරණය සම්බන්ධයෙන් මේ වනවිට නීතිපතිගෙන් උපදෙස් ලබාගෙන ඇති බවත් නීතිපතිගේ කැමැත්ත ලබාදුන් පසු ගූගල් බැලුම ක්‍රියාත්මක කිරීමටඉඩක් ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.
මේ වනවිට ස්ථාන 502කට නොමි‍ලේ වයිෆයි තාක්ෂණය ලබාදී 78000ක් පමණ ලියාපදිංචි වී ඇති නමුත් මහජනතාව තවමත් නිවැරදිව වයිෆයි තාක්ෂණය පවතින ස්ථාන හඳුනාගෙන නිසි භාවිතාවක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය."

gossiplanka එකෙන් ගත්තෙ
 
Last edited:

maxwell9000

Member
Nov 21, 2016
169
12
0
මොකක්ද බං ජාත්‍යන්තර විදුලි සංදේශ වෘත්තීය සමිති සංගමය කියන්නෙ එහෙම එකක් අදමයි ඇහැව්වෙ.. ආණ්ඩුවකට වාරණ දාන්න පුළුවන්
වෘත්තීය සමිතියක් ගැන ඇහැව්වමයි බං.

මඩු වලිගෙන් තලන්න ඕනනෙ ඕකුන්ට

Last edited:

SLNINJA

Member
Aug 23, 2011
26
2
0
බොරු නෙවි යකූ.. . බොරුද බලපංකෝ... මේ තරම් ආතල් දෙන්න එපා මයෙ දෙයියෝ
උදෙන්ම නෙට් ආව රටතොට විත්ති බලන්න එතකොට මේක දැක්කෙ....
දැක්ක විතරයි මහ හයිය්යෙන් පඩයක් ගිහින් අමුතු තැනකින් හිනාවෙන සද්දයක් ඇහුනා..
යකෝ බැලින්නම් මෙන්න පුකෙන් හිනාව පිට වෙන්නෙ....

මෙන්න මේක දැක්කම තමා ඒක උනේ...
.

"නීති හේතු නිසා ගූගල් බැලුම් අත්හිටෙව්වා - හරින්

මා ගූගල් බැලුන් ක්‍රමය අනුව වයිෆයි ලබාදීම ක්‍රියාත්මක කිරීමට සූදානම් නමුත් ජාත්‍යන්තර විදුලි සංදේශ වෘත්තීය සමිති සංගමය ඊට වාරණයක් පැනවූ බැවින් එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව අහිමිව ගිය බව විදුලි
සංදේශ හා

ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
එම වාරණය සම්බන්ධයෙන් මේ වනවිට නීතිපතිගෙන් උපදෙස් ලබාගෙන ඇති බවත් නීතිපතිගේ කැමැත්ත ලබාදුන් පසු ගූගල් බැලුම ක්‍රියාත්මක කිරීමටඉඩක් ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.
මේ වනවිට ස්ථාන 502කට නොමි‍ලේ වයිෆයි තාක්ෂණය ලබාදී 78000ක් පමණ ලියාපදිංචි වී ඇති නමුත් මහජනතාව තවමත් නිවැරදිව වයිෆයි තාක්ෂණය පවතින ස්ථාන හඳුනාගෙන නිසි භාවිතාවක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය."

gossiplanka එකෙන් ගත්තෙ

Hinaawenna epaa yako oka aevith ubatath digital koranna beri ne. eheu puthek harina..:P:P:P:P:P
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හත්වලාමේ....
    ඉන්ටර්නෙට් බිලටත් කෙලල..
    මූ මේ කියන කතා....
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    එටකොට මුට බලයක් නැතිද මු ඇමති නෙවේද ඇට නොමැති ද
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    UNP එකේ ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොන්නයෝ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    16142330_736861373146972_7362269898143128270_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    බොරු නෙවි යකූ.. . බොරුද බලපංකෝ... මේ තරම් ආතල් දෙන්න එපා මයෙ දෙයියෝ
    උදෙන්ම නෙට් ආව රටතොට විත්ති බලන්න එතකොට මේක දැක්කෙ....
    දැක්ක විතරයි මහ හයිය්යෙන් පඩයක් ගිහින් අමුතු තැනකින් හිනාවෙන සද්දයක් ඇහුනා..
    යකෝ බැලින්නම් මෙන්න පුකෙන් හිනාව පිට වෙන්නෙ....

    මෙන්න මේක දැක්කම තමා ඒක උනේ...
    .

    "නීති හේතු නිසා ගූගල් බැලුම් අත්හිටෙව්වා - හරින්

    මා ගූගල් බැලුන් ක්‍රමය අනුව වයිෆයි ලබාදීම ක්‍රියාත්මක කිරීමට සූදානම් නමුත් ජාත්‍යන්තර විදුලි සංදේශ වෘත්තීය සමිති සංගමය ඊට වාරණයක් පැනවූ බැවින් එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව අහිමිව ගිය බව විදුලි
    සංදේශ හා

    ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
    එම වාරණය සම්බන්ධයෙන් මේ වනවිට නීතිපතිගෙන් උපදෙස් ලබාගෙන ඇති බවත් නීතිපතිගේ කැමැත්ත ලබාදුන් පසු ගූගල් බැලුම ක්‍රියාත්මක කිරීමටඉඩක් ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.
    මේ වනවිට ස්ථාන 502කට නොමි‍ලේ වයිෆයි තාක්ෂණය ලබාදී 78000ක් පමණ ලියාපදිංචි වී ඇති නමුත් මහජනතාව තවමත් නිවැරදිව වයිෆයි තාක්ෂණය පවතින ස්ථාන හඳුනාගෙන නිසි භාවිතාවක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය."

    gossiplanka එකෙන් ගත්තෙ

    16142330_736861373146972_7362269898143128270_n.jpg
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    කොස් කොල, ක්‍රෝටන් කොල අනුභවයේ ආනිසංස තමයි ඔය හරින්ගෙ.. අම්මප මූට "හරින්න" එකෙක් නෑනෙ බොල..