මට අද උදෙන්ම පුකෙන් හිනාගියා බං....
බොරු නෙවි යකූ.. . බොරුද බලපංකෝ... මේ තරම් ආතල් දෙන්න එපා මයෙ දෙයියෝ
උදෙන්ම නෙට් ආව රටතොට විත්ති බලන්න එතකොට මේක දැක්කෙ....
දැක්ක විතරයි මහ හයිය්යෙන් පඩයක් ගිහින් අමුතු තැනකින් හිනාවෙන සද්දයක් ඇහුනා..
යකෝ බැලින්නම් මෙන්න පුකෙන් හිනාව පිට වෙන්නෙ....
මෙන්න මේක දැක්කම තමා ඒක උනේ....
"නීති හේතු නිසා ගූගල් බැලුම් අත්හිටෙව්වා - හරින්
තමා ගූගල් බැලුන් ක්‍රමය අනුව වයිෆයි ලබාදීම ක්‍රියාත්මක කිරීමට සූදානම් නමුත් ජාත්‍යන්තර විදුලි සංදේශ වෘත්තීය සමිති සංගමය ඊට වාරණයක් පැනවූ බැවින් එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව අහිමිව ගිය බව විදුලි
සංදේශ හා
ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
එම වාරණය සම්බන්ධයෙන් මේ වනවිට නීතිපතිගෙන් උපදෙස් ලබාගෙන ඇති බවත් නීතිපතිගේ කැමැත්ත ලබාදුන් පසු ගූගල් බැලුම ක්‍රියාත්මක කිරීමටඉඩක් ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.
මේ වනවිට ස්ථාන 502කට නොමිලේ වයිෆයි තාක්ෂණය ලබාදී 78000ක් පමණ ලියාපදිංචි වී ඇති නමුත් මහජනතාව තවමත් නිවැරදිව වයිෆයි තාක්ෂණය පවතින ස්ථාන හඳුනාගෙන නිසි භාවිතාවක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය."
gossiplanka එකෙන් ගත්තෙ

Last edited: