මට අද moderna 2වෙනි වැක්සීන් එක දුන්නා

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    සෙනසුරාදා උදේ ගිහින් 9.30 ට මොඩර්නා ගත්තා ආතල් එකේ.. :D
    පොඩ්ඩක් වත් රිදුනෙත් නෑ..
    ෆන් එකේ හිටියා..
    ඔන්න රෑ 7 ට මොඩර්නා ගහපු එවුන් ස්ටේටස් දාන්න ගත්තා ඔලුව රිදෙනවා , කරකැවිල්ල , වමනේ යනවා , ක්ලාන්තේ , උණ කියලා..:lol:
    මට මුකුත් අවුලක් ආවේ නෑ..
    ඔන්න රෑ 11.30 ට වගේ මගේ ඇග හීට් වෙන්න ගත්තා.. ඇතුලින් නිකන් පිච්චෙනවා වගේ දැනුනා.. :confused:
    ෆෑන් එක දා ගත්තා, ඒත් අමාරුයි , නින්ද යන්නෙත් නෑ.. ඒ මදිවට අතත් රිදෙන්න ගත්තා..:baffled:
    ගත්තා පැරසිටමෝල් 2 ක්..ඒත් අඩු නෑ..පොඩ්ඩක් ශේප්..
    එහෙම්ම හිටියා.. නැගිට්ටාම අඩුයි වගේ , නිදා ගත්තාම වැඩියි වගේ..:eek:
    ඉරිදා උදේ වෙනකොට මාර අමාරුයි ඇගට.. ඒක දිගටම තිබ්බා සදුදා වෙනකන්ම.:no:
    සදුදා නා ගත්තා හොදට.. ඊට පස්සේ සාමාන්‍ය අතට ආවා..:love2:
    අම්මෝ ඕකේ බූස්ටර් කියලා තුන් වැනි එකකුත් ගැහුවා නම් මැරෙනවා සුවර්..:growl:
     

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ide effects ගැන update එකක් දෙන්නම්. කලින් පාරට වඩා අත රිදෙනවා.
    මචන් 2nd dose ගන්න එන්න කියල SMS ekak එවනවද න්ත්නම් කාර්ඩ් එකෙ තියෙන දවසට ගියාම හරිද?
     
    • Like
    Reactions: DragonT

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    මචන් 2nd dose ගන්න එන්න කියල SMS ekak එවනවද න්ත්නම් කාර්ඩ් එකෙ තියෙන දවසට ගියාම හරිද?
    graama sewaka kiyanna one dena dawasa
     

    DragonT

    Well-known member
  • May 31, 2019
    610
    582
    93
    Nawalapitiya
    කොහෙද?
    Nawalapitiye

    vaccination center?
    Nawalapitiya
    ------ Post added on Aug 25, 2021 at 3:17 PM

    මමත් ගත්තා. දවල් 12 ට විතර. තවම නම් වෙනසක් නැහැ
    gewal koheda?
    ------ Post added on Aug 25, 2021 at 3:18 PM

    මචන් 2nd dose ගන්න එන්න කියල SMS ekak එවනවද න්ත්නම් කාර්ඩ් එකෙ තියෙන දවසට ගියාම හරිද?
    announcement ekak damma
    ------ Post added on Aug 25, 2021 at 3:21 PM
     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    gewal koheda?
    ------ Post added on Aug 25, 2021 at 3:18 PM

    Galagedara

    අද නම් ලෙසටම උන ගත්තා. දවසම නිදාගෙන ඉන්න උනේ. ඔලුවේ කැක්කුමක් තියෙනවා හැම වෙලාවේම.
    ------ Post added on Aug 25, 2021 at 9:29 PM
     
    • Like
    Reactions: DragonT