මට අනාගතේ අතීතේ පෙනවා බං.......

Emios

Well-known member
  • Dec 10, 2009
    75,204
    67,559
    113
    wadurekta dehi pihiya hambuna wage thama,hand eka control nattan uba samaje pissek wenawa.ubata pissu hadenna puluwan.consiosness exapansion eka wedi hinda ena result ekath wediy.e kiyanne nikan minihek bolayak uda daddi bimata ena speed eken newe uba karana ewala return eka ubata dan enne.dan puluwan taran ikmanata mind control gena hamduru kenekgen ahaganin
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,241
    8,602
    113
    මේකයි සීන් එක, මුලින් කියන්න ඔනේ මම මේ ලබ්බවල් එකක් වත් විස්වාසකරන්නේ නෑ. මහා අමුතු වැඩක් වුනා බන් මේ මාසයක් අතුලත. මම ඉතින් මාසෙට දෙසරක් අනුරාධපුර යනවා, පිනේ දහමේ වැඩ ටිකක් යහමින් කරන්වා. දවසක් ඔහොම ගිහින් එන කොට එකපාරට අමුතු අමුතු දේවල් ටිකක් පෙන්න ගත්තා. ඒකියන්නේ මගේ යලුවන්ගේ පවුලේ විස්තර , ඌට තියෙන කරදර , උගේ තියෙන ජල්ටෝන් කේස් ඔය වගේ නන්මනං. ඉතින් මගෙ හෙන බොක්කෙ යලුවෙක්ට අමුතුම දෙයක් පෙනුනා උගෙ පොඩි අවලං වඩක් එක්කම උගෙ වයිෆ් දින ගානකින් නැතිවෙනවා දැක්කා. දැනට වයිෆ් ලෙඩවෙලා ඉන්නේ. මූ මට කිව්වේ නෑ කලෙකින් ගෙදර ගියෙත් නැතිනිස විස්තර දැන්නෙත් නෑ. ඔක්කොම මට පේන්නේ බ්ං නම් ගම් එක්ක ඒක තම හිතා ගන්න බැරි. ඉතිං පහුවෙනිදා මම යලුවට කෝල් එකක් අරන් උ ගෙන් අහුවා තො අලු ගුත්තේරු වැඩක් කර ගෙන් යනවා ඒක නවත්තපං තොට ලමයි ඉන්නවා නේ කියලා. ( මූ මෙක සදාකල් කරන එකක් බව පෙනුනා) මූ , කිව්වේ නෑම කියලා. පස්සේ මම කිව්ව දේවල් අහලා ඔව් කිව්වා මූ අහපි මම දන්නේ කොහොමද කියලා , ඊ ට පස්සේ මම අහුවා උබ කිව්වෙත් නෑ නේ උබේ වයිපරේ ලෙඩවෙලා නේ කියලා . මූ ඒ සැරේ විස්තර ටික කිව්වා. මම ත් කිව්ව මට පේන විදියට තව දවස් කීපයයි ඉන්නේ. පුලුවන්නම් ( ඌ ක්‍රිස්තියනි ) පල්ලියට එක්කන් පලයන්, එකී යන්න ඕනේ කියලා හිතන් ඉන්නවා කියලා. කොහොම හරි ඊට පස්වැනිදාම එක්කන් ගියා. හරියටම මම කිව්ව දිනේ වෙලාවටම වයිෆ් නැතිවෙලා තිබුනා. මටත් ලබ්බ මේව හිත ගන්න බෑ. මට කෙනෙක් දිහා දැකලා උගේ කැරජ්ටර් එක කියන්න පුලුවන්. හාමුදුරුවරු දැක්කම හොද පිං වන්ත වහෙම හෙන කැරියොත් ඉන්නවා. ටීවී එකෙ පෙන්න උන් නම් ලොක පකයෝ. උන් ගැන පට්ට දේවල් පෙන්නේ. වෙලාවකට හෙන කරදරයි. ෆොටෝ එකක් දැක්කමත් ඌ ගැන කියන්න පුලුවන්. හොදම වැඩේ පන්සලකට ගියාම දාගැබ යට තියෙන වස්තුව පෙනවා බං. සමහර තන්වල තියෙන් ඒවා අරගෙන. ඒ වගේ තන්වල ඉන්න මිනිස්සුවගේ පාවෙන උන් මාත් එක්ක කතකරනවා බං. ගොඩක් උන් ඉල්ලන්නෙ රසට කන්න, තැබිලි වතුර, වතුර, ඒවගේ දේවල් දාස් මල් , නෙලුම් මල් , කහ මල් , රතු මල් ගෙනැල්ල දෙන්න කියනවා.න් පංසලකට යන්නත් බෑ බං හිගන්න වගේ මුන් කත කරනවා. මේ ලගදී එකෙක් කියනවා 1960 ගනන් වලා බෑනා උට කිරිචියකින් ඇනලා මැරුවලු උගේ තිබුන රු 11000 ගන්න. බෑනා හොද තනක ඉන්නවලූ මූ තාම යන්න තැනක් හොයනවලු. සමහර ඉඩම් වලත් මේ වගේ උන් ඉන්නවා දැකල තියෙන්වා. මම ගත්ත ඉඩමකත් ගෝතයෙක් හිටියා යන්තම් ඌට කරවල කෑල්ලක් බැදලා දීලා යන්න කිව්වා . ඌනම් ගියා තම මට කත කලේ නෑ. ඔන්න ඔය වගේ පට්ට සීන් පෙනවා. තව එකක් මේ ටිවී එකේ යෝගා කරන පොරක් ක්ක ගමන් මාර දේවල් පෙනුනේ. ඌ තනිකරම බඩු කාරයෙක් බං ඌ එතනට එන උන්ට කෙලින පොරක්. ගෑනු ඉන්නවා නම් යවන්න එපා. මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ.
    ooooiiiii

    meh. oya eka eka manussayage honda naraka balala wedak ne. kaata hari karadarayak wenawa nam kiyapan. eka itin pinak neh.

    balapan ubata stock market eke chart ekak dihaa balan iddi eke future predictions denna puluwanda kiyala. :ROFLMAO:
    nathnam crypto wala ehema future price eka gena hariyatama nethath 80-90% accuracy ekak tibba nam hondatama athi.:ROFLMAO::ROFLMAO:

    puluwan nam itin salli tamai. (matat keeyak hari deepan. okay? )

    Super League Money GIF by Anderson .Paak
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,322
    100,171
    113
    මේකයි සීන් එක, මුලින් කියන්න ඔනේ මම මේ ලබ්බවල් එකක් වත් විස්වාසකරන්නේ නෑ. මහා අමුතු වැඩක් වුනා බන් මේ මාසයක් අතුලත. මම ඉතින් මාසෙට දෙසරක් අනුරාධපුර යනවා, පිනේ දහමේ වැඩ ටිකක් යහමින් කරන්වා. දවසක් ඔහොම ගිහින් එන කොට එකපාරට අමුතු අමුතු දේවල් ටිකක් පෙන්න ගත්තා. ඒකියන්නේ මගේ යලුවන්ගේ පවුලේ විස්තර , ඌට තියෙන කරදර , උගේ තියෙන ජල්ටෝන් කේස් ඔය වගේ නන්මනං. ඉතින් මගෙ හෙන බොක්කෙ යලුවෙක්ට අමුතුම දෙයක් පෙනුනා උගෙ පොඩි අවලං වඩක් එක්කම උගෙ වයිෆ් දින ගානකින් නැතිවෙනවා දැක්කා. දැනට වයිෆ් ලෙඩවෙලා ඉන්නේ. මූ මට කිව්වේ නෑ කලෙකින් ගෙදර ගියෙත් නැතිනිස විස්තර දැන්නෙත් නෑ. ඔක්කොම මට පේන්නේ බ්ං නම් ගම් එක්ක ඒක තම හිතා ගන්න බැරි. ඉතිං පහුවෙනිදා මම යලුවට කෝල් එකක් අරන් උ ගෙන් අහුවා තො අලු ගුත්තේරු වැඩක් කර ගෙන් යනවා ඒක නවත්තපං තොට ලමයි ඉන්නවා නේ කියලා. ( මූ මෙක සදාකල් කරන එකක් බව පෙනුනා) මූ , කිව්වේ නෑම කියලා. පස්සේ මම කිව්ව දේවල් අහලා ඔව් කිව්වා මූ අහපි මම දන්නේ කොහොමද කියලා , ඊ ට පස්සේ මම අහුවා උබ කිව්වෙත් නෑ නේ උබේ වයිපරේ ලෙඩවෙලා නේ කියලා . මූ ඒ සැරේ විස්තර ටික කිව්වා. මම ත් කිව්ව මට පේන විදියට තව දවස් කීපයයි ඉන්නේ. පුලුවන්නම් ( ඌ ක්‍රිස්තියනි ) පල්ලියට එක්කන් පලයන්, එකී යන්න ඕනේ කියලා හිතන් ඉන්නවා කියලා. කොහොම හරි ඊට පස්වැනිදාම එක්කන් ගියා. හරියටම මම කිව්ව දිනේ වෙලාවටම වයිෆ් නැතිවෙලා තිබුනා. මටත් ලබ්බ මේව හිත ගන්න බෑ. මට කෙනෙක් දිහා දැකලා උගේ කැරජ්ටර් එක කියන්න පුලුවන්. හාමුදුරුවරු දැක්කම හොද පිං වන්ත වහෙම හෙන කැරියොත් ඉන්නවා. ටීවී එකෙ පෙන්න උන් නම් ලොක පකයෝ. උන් ගැන පට්ට දේවල් පෙන්නේ. වෙලාවකට හෙන කරදරයි. ෆොටෝ එකක් දැක්කමත් ඌ ගැන කියන්න පුලුවන්. හොදම වැඩේ පන්සලකට ගියාම දාගැබ යට තියෙන වස්තුව පෙනවා බං. සමහර තන්වල තියෙන් ඒවා අරගෙන. ඒ වගේ තන්වල ඉන්න මිනිස්සුවගේ පාවෙන උන් මාත් එක්ක කතකරනවා බං. ගොඩක් උන් ඉල්ලන්නෙ රසට කන්න, තැබිලි වතුර, වතුර, ඒවගේ දේවල් දාස් මල් , නෙලුම් මල් , කහ මල් , රතු මල් ගෙනැල්ල දෙන්න කියනවා.න් පංසලකට යන්නත් බෑ බං හිගන්න වගේ මුන් කත කරනවා. මේ ලගදී එකෙක් කියනවා 1960 ගනන් වලා බෑනා උට කිරිචියකින් ඇනලා මැරුවලු උගේ තිබුන රු 11000 ගන්න. බෑනා හොද තනක ඉන්නවලූ මූ තාම යන්න තැනක් හොයනවලු. සමහර ඉඩම් වලත් මේ වගේ උන් ඉන්නවා දැකල තියෙන්වා. මම ගත්ත ඉඩමකත් ගෝතයෙක් හිටියා යන්තම් ඌට කරවල කෑල්ලක් බැදලා දීලා යන්න කිව්වා . ඌනම් ගියා තම මට කත කලේ නෑ. ඔන්න ඔය වගේ පට්ට සීන් පෙනවා. තව එකක් මේ ටිවී එකේ යෝගා කරන පොරක් ක්ක ගමන් මාර දේවල් පෙනුනේ. ඌ තනිකරම බඩු කාරයෙක් බං ඌ එතනට එන උන්ට කෙලින පොරක්. ගෑනු ඉන්නවා නම් යවන්න එපා. මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ.
    උබට දැනට ඇවිත් තියෙන පිඑම් ටික මට මැවිල පේනව. බලපන් උපන් වෙලාවලුත් එවලද කියල
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    එක සැරයක් උනා පොඩි කාලෙ. තාත්ත කඩේ ගියා ice cream එකක් ගේන්න කියල bike එකේ.
    එක පාරට හිතුන accident එකක් වෙන්න යන්නෙ කියල. ඇත්තටම accident උනා බීපු එකෙක් වෑන් එකකින් ඇවිත් පිටිපස්සෙන් හප්පලා.
    කොහොමද එහෙම උනේ කියල explanation එකක් නෑ. කාටවත් කිව්වෙත් නෑ.

    තව එකෙක් ඉන්නව පාරවල් දෙක තුනකට එහා. ඌ ගැන නිකන් මට හිතුන ගමන් මූ අපේ ගෙදර එනව.
    එක පාරක් දෙපාරක් නෙවේ සිය පාරක් විතර වෙලා තියනව. මාස ගානක් ගෙවල් පැත්තෙ ඇවිත් නැතුව එක පාරට හිතෙනව කො යකෝ අරූ පෙන් එකත් අරන් ගියා ආවෙ නෑ නෙ කියල. මෙන්න මූ එනව. ඇහුවම කියනව එක් පාරම හිතුනලු. telepathy සීන් එක ඌත් එක්ක තමයි වැඩ කරන්නෙ.
     
    telepathy newe ban.othana wenne uba u wenawa.uge mind eka uba wenawa.observer is the observed.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    wadurekta dehi pihiya hambuna wage thama,hand eka control nattan uba samaje pissek wenawa.ubata pissu hadenna puluwan.consiosness exapansion eka wedi hinda ena result ekath wediy.e kiyanne nikan minihek bolayak uda daddi bimata ena speed eken newe uba karana ewala return eka ubata dan enne.dan puluwan taran ikmanata mind control gena hamduru kenekgen ahaganin
    menna me huttata inna lamayi ganath dapan