මට අනාගතේ අතීතේ පෙනවා බං.......

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    මේ ත්‍රේඩ් එකේ මෙහෙම වෙනව කියල පෙනුනෙ නැද්ද? දාපු පෝස්ට් එක ඩිලීට් කරන්න වෙනවා කියල පෙනුනෙ නැද්ද?
    Math Oka ahanna awe, Umba Kalin Ahalane.. :lol::lol::lol::lol:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    යම් යම් දේවල් කිව්වේ? Maath meditation karanava bn ehema venasak matanm nahe
    මමනම් භාවනා කරන්නෑ බන්. අපි ඉගෙනගෙන තියෙන දේවල් එක්ක බැලුවාම මෙහෙම වෙන්න පුලුවන් කියලා දල අදහසක් ගතහැකි! බූත, යක්ෂ, ප්‍රේත ආත්ම වෙනම නොපෙනෙන ලෝකයක්. එතකොට දෙවිවරු සම්‍යක්දුෂ්ඨික මිත්‍යාදුෂ්ඨික කියලත් කොටස්වලට බෙදෙනව. ඒ වගේම තමයි යක්ෂයින් කියන කොට්ඨාෂය. මේවගේ නොපෙනෙන බලවේග ග්‍රහනය කරගෙනත් යම් දේවල් දැනකියා ගන්න හැකියාව තියෙනවා කියන්නේ.

    බොහෝකලක් භාවනානුයෝගීව දැහැන් ගතව ඉන්න කොට ඒ අය අනුගමනය කරන භාවනා ක්‍රම අනූව විවිධ ශක්තීන් ඒ අයට ලැබෙනවලු! මේ අය දියුනුකරලා තියෙන ධ්‍යාන බලයෙන් දැඩි සීතල, වැස්ස, අව්රශ්මිය, වන සතුරු උවදුරු වගේ දේවල් වලට බාදාකරන්න බැහැයි කියල කියන්නේ. මේවගේ දිගටම හිත දියුනුකරගෙන යද්දි අවුරුදු 50000 වැඩි අතීතයක්, වර්තමානයක් අනාගතයක් තමාගේ ධ්‍යාන බලෙන් දකින්න, ලෝකයේ සිදුවනදේ ඒ මොහොතේම දකින්න පලුවන් කියල තියෙනවා. මේ ශක්තිය තමන් ප්‍රගුනකල ධ්‍යාන ක්‍රමය අනූව, ශක්තිය අනූව වෙනස්වන අන්දමට අතීතය වර්තමානය අනාගතය දැකීමේ ශක්තිය තිබුනලු. ඔන්න ඔහොම තමයි විස්තරේ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Bitcoin ගැන කියන්න යාලුවේ.කවදාද ලක්සේට යන්නේ නැත්නම් කෙල වෙලාම යයිද
    ඒක වෙනම කතන්දරයක් මචන් වෙනම කියන්නම්

    මේ කත් එක්ක පට්ට දේවල් බන් වෙලා තියෙන්නෙ. විස්තර උබල එක්ක බෙදා ගන්න ත්‍රෙඩ් එක දැම්මේ.
    ------ Post added on Dec 6, 2021 at 7:05 PM
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    ඒක වෙනම කතන්දරයක් මචන් වෙනම කියන්නම්

    මේ කත් එක්ක පට්ට දේවල් බන් වෙලා තියෙන්නෙ. විස්තර උබල එක්ක බෙදා ගන්න ත්‍රෙඩ් එක දැම්මේ.
    ------ Post added on Dec 6, 2021 at 7:05 PM
    Wena mkukuth epa. Ruwanweli saya athule monowahari dakknm dakka vidihata kyanna...
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මෙහෙමයි මේක ඇත්ත වෙන්න පුලුවන්. මොකද මටත් ඔහොම සීන් එකක් උනා. තාම වෙනව.(මේකම නෙවෙයි ඈ 😂 වෙන බලයක්) හරියට නිකන් film එකක් වගේ. කිව්වත් මොකෙක් වත් විශ්වාස කරන්නෙ නෑ.. යාලුවන්ට කිව්වම උන් විශ්වාස කරන්නෙත් නෑ.. සමහරු මානසික රෝහලට යන්න කිව්ව. 😂 පස්සෙ දැන් කාටවත් කියන්න යන්නෙ නෑ. හැබැයි ඒකෙන් වැඩ ගන්නව.. 🤭🙈

    ඕකට මන් ගාව පොඩි තියරියක් තියෙනව. මන් හිතන්නෙ ඒක වෙන්න ඇති මේකට හේතුව ( ඒක ලියන්න දිග වැඩියි බං 🥲). මං නම් කියන්නෙ ඕකෙන් වැඩ ගනින්. මිනිස්සුන්ට උදව් කරපන් 😍 . මන් මේ කියන, මට තියෙනව කිව්ව දේ ගැනත් පේනව නම් ඒක මොකක්ද කියල මේකටම reply එකක් දාපන් 😂. අඩු තරමෙ මට පිස්සු කිව්ව එකෙක් හරි ඒක දකියි නෙහ්. 🤣
    විස්තර කරපං උබට වෙන දේ
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,561
    6,148

    Hari kiyapan balanna mokada une kiyala
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මමනම් භාවනා කරන්නෑ බන්. අපි ඉගෙනගෙන තියෙන දේවල් එක්ක බැලුවාම මෙහෙම වෙන්න පුලුවන් කියලා දල අදහසක් ගතහැකි! බූත, යක්ෂ, ප්‍රේත ආත්ම වෙනම නොපෙනෙන ලෝකයක්. එතකොට දෙවිවරු සම්‍යක්දුෂ්ඨික මිත්‍යාදුෂ්ඨික කියලත් කොටස්වලට බෙදෙනව. ඒ වගේම තමයි යක්ෂයින් කියන කොට්ඨාෂය. මේවගේ නොපෙනෙන බලවේග ග්‍රහනය කරගෙනත් යම් දේවල් දැනකියා ගන්න හැකියාව තියෙනවා කියන්නේ.

    බොහෝකලක් භාවනානුයෝගීව දැහැන් ගතව ඉන්න කොට ඒ අය අනුගමනය කරන භාවනා ක්‍රම අනූව විවිධ ශක්තීන් ඒ අයට ලැබෙනවලු! මේ අය දියුනුකරලා තියෙන ධ්‍යාන බලයෙන් දැඩි සීතල, වැස්ස, අව්රශ්මිය, වන සතුරු උවදුරු වගේ දේවල් වලට බාදාකරන්න බැහැයි කියල කියන්නේ. මේවගේ දිගටම හිත දියුනුකරගෙන යද්දි අවුරුදු 50000 වැඩි අතීතයක්, වර්තමානයක් අනාගතයක් තමාගේ ධ්‍යාන බලෙන් දකින්න, ලෝකයේ සිදුවනදේ ඒ මොහොතේම දකින්න පලුවන් කියල තියෙනවා. මේ ශක්තිය තමන් ප්‍රගුනකල ධ්‍යාන ක්‍රමය අනූව, ශක්තිය අනූව වෙනස්වන අන්දමට අතීතය වර්තමානය අනාගතය දැකීමේ ශක්තිය තිබුනලු. ඔන්න ඔහොම තමයි විස්තරේ.
    මචෝ මෙහෙම ඇහුවට වැරදියට හිතන්න එපා...
    උඹ වගේ හිතන අයගේ පසුබිම ගැන දැනගන්න ලොකු කුතුහලයක් තියනවා.
    කැමතිනම් විතරක් මේ අහන ටිකට උත්තර දීපන්.
    උඹේ දැන් වයස කීයද?
    උඹේ පවුල් පසුබිම කොහොමද?
    අධ්‍යාපන මට්ටම කොහොමද?
    දැන් ගෙවන ජීවිතේ ගැන තෘප්තිමත්ද?

    ඒක වෙනම කතන්දරයක් මචන් වෙනම කියන්නම්

    මේ කත් එක්ක පට්ට දේවල් බන් වෙලා තියෙන්නෙ. විස්තර උබල එක්ක බෙදා ගන්න ත්‍රෙඩ් එක දැම්මේ.
    ------ Post added on Dec 6, 2021 at 7:05 PM
    උඹ ඉතින් දවස් ගණන් පේ වෙවී ඔය සියඹලාවෙ දේවාලෙයි අරවගෙයි මේවගෙයි රිංගනකොට ඔය වගේ මානසික ව්‍යාධියක් වෙයි කියලා හිතුනා මචන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඒක වෙනම කතන්දරයක් මචන් වෙනම කියන්නම්

    මේ කත් එක්ක පට්ට දේවල් බන් වෙලා තියෙන්නෙ. විස්තර උබල එක්ක බෙදා ගන්න ත්‍රෙඩ් එක දැම්මේ.
    ------ Post added on Dec 6, 2021 at 7:05 PM
    උබ මේක දැම්මෙ කට්ටියව ටෙස්ට් කරන්න නෙමේනන් ඇත්තටමනන් මට පොඩ්ඩක් විස්තර ටිකක් දාපන්. මං ඕවයෙ විස්තර එකතු කරනව වෙනම. skeptic.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    ඒක වෙනම කතන්දරයක් මචන් වෙනම කියන්නම්

    මේ කත් එක්ක පට්ට දේවල් බන් වෙලා තියෙන්නෙ. විස්තර උබල එක්ක බෙදා ගන්න ත්‍රෙඩ් එක දැම්මේ.
    ------ Post added on Dec 6, 2021 at 7:05 PM
    Polawa yata dewal ekka hitiyai kiyanne ohoma dewal oyata wena eka normal😋. I feel you bro im getting the same feelings that you are getting right now.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    koi tikada balanna ona... oya okkoma balanna time nee bn..

    @creed1 nidan passe watilaa hitiyaa neda lokka kalayak? mam dekka thread wala reply dala tiyenawa.... nidan passe giyoth oya wage case enawa... :dull:

    පොයින්ට් කරල තියෙන්නේ ඒ කතාව කියන තැනට. ඕකේ වීඩියෝස් දෙකක් තියෙනවා තැන් තැන් වල මිනිහා විස්තර කියනවා. ස්කිප් කර කර හරි අහල බලන්න.