You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
....::::::::::PROUD TO BE A
SRI LANKAN::::::::::.....
අපි දිනාගත්ත මෙ සටන
එක එක පැත්තට හරවන්න මෙ කොටි හිතවාදියො,එක එක වෙස්වලාගෙන
එක එක බොරු හදාගෙන,ගිනි බෝල පෙරලනව,.එවයෙ කොටස් කාරයොතමයි සහෝ ඔය බොරුවට කැ ගහන්නෙ.
තම මවු රට අමතකම කරල දාල පිටරට ඉදගෙන
මෙ රටට වින කරන එවුන් තමයි ඔය යාලුවා.
අපේ රත්තරන් හමුදාව නිසා තමයි අපි අද මෙ පින් බිමෙ පය ගහල ඉන්නෙ,
අපේ ඒ රත්තරන් හමුදාව නිසා තමයි අපෙ සහෝදරියො මෙ රටෙ බයක් සැකක් නැතුව ඇවිදින්නෙ.
ඔය පිට රට ඉන්න එවුන්ට මෙක දැකල කාල ඉන්න බැ,එක නිසා උන්ට ඔන මෙ රට අයිත් පස්සට අදින්න.
එ කියන්නෙ මෙ මුලු ලොකෙන්ම උතුම් හමුදාව වූ ශ්රී ලන්කා යුද්ද හමුදාව දිනපු මේ මානුශික මෙහෙයුම නැවත පස්සට අදින්න.
කියන්න තියෙන්නෙ මෙච්චරයි,මොන අයිය වුනත්,මොන බයිය වුනත්,මොන එකා අවත්.අපි අපේ රත්තරන් සෙබලු මෙ දිනපු සටන අයි පස්සට අදින්න දෙන්නෙ නැ.
එ වගේ දෙශද්රොහි කුමන්ත්රන වලට එරෙහිව අපි ඔන වෙලාවක නැගී සිටින්නත් ලැස්තී සහෝදරයා!
