මට අල්ලන් ගැහුවා බන් දෙන්නෙක්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Na na number plate eka tiyanawa wistara aragana gedaratama gihin gahala enewa ayya ekka.
    "අනේ මල්ලියෝ අද නම් එන්න විදිහක් නෑ. විරේකයක් බීලා ඉන්නේ. ඔයා යන්නකෝ. ආයෙම ගැහුවොත් මට කියන්න. මම ඉතුරු හරිය බලාගන්නම්. Bye!"
    - මීට දයාබර ඔයාගෙම අයියා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,683
    113
    ඒවෙලෙ අල්ලන් උකන්න බැරි උනාද?

    අපෙ ත් උන්න ඔහොම එකෙක්. ගුටි කද්දි මීක් නෑ පස්සෙ දෙනව ටෝක් ටිකාක්.. ඒව අහුවම අපිටත් බය හිතෙනව
     
    • Dislike
    Reactions: Antare 3.4

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නෑ පොලිසියට අල්ලලා දෙන්න මට ගහගන්න බෑ බන්.

    තව එකෙක් ඉදියනම් වඩාගන්නවා.මං තනියෙන් බන් ඉදියේ.

    පොලිසියට අල්ලලා දෙන්න බන් හුකෝලා ගන්නවා ඊට ප්ස්සේ

    තනියෙන් ඉදපු නිසා බේරුනා උන් දෙන්නා නැත්නම් ඉතින් අතක් පයක් කඩලා යවන්නේ

    අඩෝ මම බයියෙක් මයින්ද මාතියට කඩේ යනවා
    කිව්වනං බේරෙන්නෙ 2/3 ක චාන්ස් එකක් තිබ්බා :sorry: