මට අල්ලන් ගැහුවා බන් දෙන්නෙක්

Antare 3.4

Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    වාහනේ කියපන්කෝ සමාන්යෙන් මරුටී, මහින්ද්‍ර, ඇල්ටෝ, ඩිමෝ,හයුන්ඩා පුරෝල ගුට් කන ටයිප් :rofl:
    Alto ponnayek bn.u mata nondiyata hina una bike karaya kiyala.kari ponnaya danne na ape gedara bike 2 kdh 1 tiyenewa kiyala.mn aai owa kiyanna giye na aai gahai kiyala.

    Ehenan A/L fail un dennek wenna athi 😜
    Wenna puluwn
    ------ Post added on Mar 27, 2024 at 12:35 PM
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ඔව් නැත්තං උන් අනික් උන්ටත් ගහන්න ඒපායනේ.
    දැන් එකාට ගහලා ඩීල් එක ක්ලොස් කරගන්න ඇති.
    Na na number plate eka tiyanawa wistara aragana gedaratama gihin gahala enewa ayya ekka.
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    අයිය පස්සෙන් ද යන්නේ? :P
    ඔව් ඌයි උගේ යාලුවොයි එක්ක යනවා හවසට.
    ඉලග පාර කොට කලිසම ගලවල ඔලිවෙන් දාල , බටා දෙක කන් දෙකේ එල්ලලා උබව පුක්ශණය කරානම් මරු
    රිදිලා හොදටම
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,583
    86,889
    113
    ආශ්චර්යමත් රටක
    images
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    @Antare 3.4 කේන්දරේ බලාගත්තොත් නාකද? හෙනහුරු අපලද දන්නෑනේ. කනට ගහලා දනගස්සලත් තිබ්බද මහපාරේ? :eek:
     
    • Dislike
    Reactions: Antare 3.4

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,337
    113
    @Antare 3.4 කේන්දරේ බලාගත්තොත් නාකද? හෙනහුරු අපලද දන්නෑනේ. කනට ගහලා දනගස්සලත් තිබ්බද මහපාරේ? :eek:
    @PHBhagya ගුරාට කියල නූලක් මතුරලා දාමු.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    සිහිය පවත්වා ගනිං,ගුටිකන්න වෙන වැඩ නොකර ඉඳපන්. දැන් හොස්පිටල් ගිහිං ඇඩ්මිට් වෙයන්. ඔලුව අමාරුයි කියපන්. ගැහුවා කියපන්. වෙඩි තියනවා කියපු නිසා බයට හිටිය කියපන්. ඉතිරිටික පොලිසිය කරයි.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සර්වබලදාරියාගේ පිහිටෙන් මරියා බඩ කරපු උන්ගේ සෙට් එකේ දෙන්නෙක් ද දන්නෑ ගැහුවේ උබට😊
     
    • Haha
    Reactions: Antare 3.4