මට අලුත් ජොබ් එකක් සෙට් උනා..

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මට අලුත් ජොබ් එකක් සෙට් උනා..

    මට අලුත් ජොබ් එකක් සෙට් උනා

    මට දෑන් එලකිරි යාලුවො පොඩි හෙල්ප් එකක් කරන්න ඔනේ. මම දන්නවා එලකිරියේ ජොබ් experience තියෙන යලුවො ගොඩක් ඉන්නවා කියලා. ඉතින් මට දෑන ගන්න පුලුවන්ද මම අලුත් ජොබ් එකට ගිහිල්ලා මුල ඉදල පිලිවෙලට වෑඩ ටික කරන්න ඔන විදිය ගෑන ඔයාලට තියෙන experience වලින් මට හෙල්ප් එකක් කරන්න. මට මේ හෙල්ප් එක කරන්න පුලුවන් ජොබ් experience තියෙන යලුවන්ට විතරක් නෙමේ ඔනම යාලුවෙකුට තමන්ගෙ ජිවිතයේ තියෙන විවිද අත්දෑකිම් වලින් උදව් කරන්න පුලුවන්. ඔයාලා මෙ කියන විවිද උපදේස් මට විතරක් නෙමේයි ජොබ් කරන හෑම යලුවෙකුටම වෑදගත් වෙයි. මචන් මම මේ දෙවල් මෙහෙම අහන්න හෙතුව තමයි අපි ජොබ් එකකට ගිය අලුත හදා ගන්න තෑන තමයි දිගටම රෑදිලා තියෙන්නේ. මුල චා කරගත්තොත් අයේ එක හදා ගන්න අමාරුයි.

    ඔයාලට විවිද විදියට උදව් කරන්න පුලුවන්. අදින පලදින විදිය, දවසේ වෑඩ කාල සටහනකට අනුව පිලිවෙලට කරන විදිය, අපි අනිත් අයත් සමග කතා කරන්න ඔන විදිය, පොරුශත්ව(හරිද දන්නේ නෑහෑ) වර්දනය මෙ වගෙ හෑමදේයක් ගෑනම.

    අපි කර්යාලයක වෑඩ කරනකොට සෑලකිලිමත් වෙන්න ඔන හෑම දෙයක් ගෑනම කතා කරමු. හෑමොටම වෑදගත් වේයි
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    1.තමන්ගේ වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්න..:yes:
    2.බොස් ට කඩේ යන චිත්ත වලින් පරිස්සම් වෙන්න...
    :eek:

    ඒ ටික දැනට ඔලුවේ තියා ගන්නකො..ඉතුරු ටික ඔහොම යනකොට ඔයාටම තේරෙයි..:)

    ජය වේවා..!!!!!!!!
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    ජන්තු අයියා;13035399 said:
    1.තමන්ගේ වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්න..:yes:
    2.බොස් ට කඩේ යන චිත්ත වලින් පරිස්සම් වෙන්න...
    :eek:

    ඒ ටික දැනට ඔලුවේ තියා ගන්නකො..ඉතුරු ටික ඔහොම යනකොට ඔයාටම තේරෙයි..:)

    ජය වේවා..!!!!!!!!

    Thnkz machan
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    wada karana gaman oyata aththtama hithawath kawuda....
    boruwata hithawath wenne kawuda kiyalaa unandu wenna.
    awawaada pili ganna.
    kenek gana thawa kenek kiyana hoda/naraka eka paratama piliganna epa.
    job ekata adaala de pamanak karanna.
    kaalaya yana kota anik eawa oyatama hada ganna puluwan wei.

    good luck bro...!
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    wada karana gaman oyata aththtama hithawath kawuda....
    boruwata hithawath wenne kawuda kiyalaa unandu wenna.
    awawaada pili ganna.
    kenek gana thawa kenek kiyana hoda/naraka eka paratama piliganna epa.
    job ekata adaala de pamanak karanna.
    kaalaya yana kota anik eawa oyatama hada ganna puluwan wei.

    good luck bro...!

    thnkz bro
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    pawarichcha wada hariyata karahan machan echcharayi ah naika anunge opadupa hoyanna epa godak aya eka eka wesin ubawa andanna eyi ubawa halanna watenna epa un enne mokatada kiyala therum ganin echcharayi ban
     
    gihansandaru

    Junior member
  • Nov 7, 2009
    33
    28
    18
    1. බලාපොරොත්තු වෙන දේ හරියට කරලා දෙන්න , එතකොට විශ්වාසෙ අනිවා ලැබෙයි
    2.නොදුන් දෙයක් ගන්න එපා ,නොදන්නා දෙයක් අහල දැනගන්න බයවෙන්න එපා ( බොසාගෙන් ) :)
    3.ගිය අලුත ඉතිං චිත්ත දිහා නොබලාම වැඩ ටික කරන් යන්න වෙනවා
    4.මේජර් ස්ටාෆ් එක වගේම මයිනර් ස්ටාෆ් එකත් ෆිට් එකේ තියාගන්න
    5.වහ කන්න වගේ වැඩක් දුන්නත් ඉතිං හිනාවෙලා කරගෙන යන්න
    6.කේලම් බොහොමයි , වැඩකරන්නේ ඔෆිස් එකක්නම් බොසාගේ කෙළෙම් වටෙන් පිටෙන් ඒවි , ඒවා කිරල මැනලා ගත්තනම් හරි
    සුභපැතුම් , ඉක්මනට ප්‍රොමෝෂන් පඩි වැඩිවීම් ලැබෙන්න කියල පතනවා...!!!
     
    Thnkz bro godak watinawa