මට අලුත් මැසිමක් ගනින් කියල සල්ලි දෙයිද සිංහලු? 🙄

ehazard

Active member
  • May 5, 2006
    256
    86
    28
    7sGberb.png
    sudda umben mona illaida danne ne. denna lankawata enawa kiwwoth monada denne kiyala ahaganin yanna kalin :devilish:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,959
    113
    ප*යාගල
    sorry.com
    E kiyanne u salli haduwoth da?
    Uben samahara wita ahai dn prices kohomada kiyala pc wala. Ubata salli denna.

    Ethakota uba ganak kiyana epa.. nantotek site eke pc ekaka link rka yawapan.
    Ehema karanne ethakota un therum gannawa prices gana.
    Matath xmas ejata airfryer ekak hambuna client gen. Mn iphone ekak ganna haduwe me ape ammata oven ekak one kiyapu hinda mn uta kiyala air fryer ekak gatta.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මොනවද උට්ටෝ ඔහොම reply කරන්නේ
    ගොන් හරක් මෝඩ මීමෙක් තෝනන්
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    උබට හම්බුනොත් හොදයි. මම හම්බෙන්ම කියල ප්‍රාර්ථනා කරනව.
    ඒත් මොනවද බන් මේ කතා කරන විදිහ. ඒක්ත් පොඩ්ඩක් gental විදිහට කරන්න තිබ්බනෙ. නිකන් අලුත් pc එකකට යන්න පුළුවන් නං හොදයි ඔයාට කරන්න පුළුවන් දෙයක් තියනව නං මම ඒක ගොඩක appreciate කරනව මේ වෙලාවෙ situation එකත් එක්ක. එහෙම කරන්න පුළුවන් නං ඔයාගෙ ඉස්සර වැඩ වලට මම discounts දෙන්නං නැත්තන් පුළුවන් තරං free කරල දෙන්නං මේවගෙ පොඩි soft දේවල් ටිකක් කිවුව නං උන්ටත් ඒක පොඩි deal එකක් වගේ නිසා ටිකක් comfortable වෙනව වැඩේ. මේකෙ නිකන් ඔලුවටම පොල්ලෙන් ගැහුව වගේ ඇහුවම නිකන් අපිට උනත් ඔහොම කිවුවොත් මම නං donate කරන්න යන්නෙ ආයෙ දෙපාරක් හිතනවනෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    I'd certainly love to upgrade my setup, but as you might be aware Sri Lanka is going through an economic crisis right now; prices of almost everything electronic are through the roof, so I have to make do with what I got

    වගේ කියන්න තිබ්බෙ ඔහොම පොල්ලෙන් ගහනව වගේ මට අලුත් මැසිමක් දෙන්නද යන්නෙ ඈ කියන්නැතුව
     
    • Like
    Reactions: lodbrok and Max_r