මට අසනීපයක්ද??

delhati

Member
May 28, 2015
1
1
0
මචන්ල, මම එලකිරියේ හොද සාමාජීකයෙක්. අනික් අයට ආදර්ශමත් චරිතයක්. ඒ නිසා ඇත්ත එකෙන් මෙවා අහන්න බැ. මේකයි අඋල, මට කෙල්ලෙක් එක්ක හරි තනියම හරි ලින්ගිය ආශ්වාදය ගන්නකොට ගොඩක් ඉක්මනට හැතිය හැදෙනවා. බල්ලට වගේ හැති. මේක ලෙඩක්ද? කකුල් දෙකත් පන නැතුව යනවා. මෙව්වා දොස්තරලට කියන්න බැ බන්.
 
  • Like
Reactions: prabo22

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    mahata wadi nam kettu wenna balapan

    sukanta kalin bada pirena kanna epa sahalu welawaka wade patan ganin

    anamalu kesel hodata kaapan bittara kopi bipan

    wal penela kada bonna balapan puluwan hama welawema

    hathi watenakota position maru karapan
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    හති දාගෙන කොරපන්..පුරුදු වුනාම අවුලක් වෙන එකක් නැ..
    උබට හති එන්නේ අහවල් එක කොරන කොට විතරද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේ හේසාන් ගොයියද? ලොල්.
    ඒක නෙවේ.. කෝල් කරපන් happylife එකට. Phone එකෙන් සීන් ඒක කියන්න. උදව් කරයි උපරිමෙන්, සත පහක් ගන්නෙත් නෑ.. උබ කවුද කියලා උන් දන්නෙත් නෑ.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ල, මම එලකිරියේ හොද සාමාජීකයෙක්. අනික් අයට ආදර්ශමත් චරිතයක්. ඒ නිසා ඇත්ත එකෙන් මෙවා අහන්න බැ. මේකයි අඋල, මට කෙල්ලෙක් එක්ක හරි තනියම හරි ලින්ගිය ආශ්වාදය ගන්නකොට ගොඩක් ඉක්මනට හැතිය හැදෙනවා. බල්ලට වගේ හැති. මේක ලෙඩක්ද? කකුල් දෙකත් පන නැතුව යනවා. මෙව්වා දොස්තරලට කියන්න බැ බන්.
    පොඩි conflict ගතියක් තියනවා බන්..
    කෙල්ල එක්ක නෙමෙයි කෙල්ලෙක් එක්ක නිසා..:lol::lol:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මචන්ල, මම එලකිරියේ හොද සාමාජීකයෙක්. අනික් අයට ආදර්ශමත් චරිතයක්. ඒ නිසා ඇත්ත එකෙන් මෙවා අහන්න බැ. මේකයි අඋල, මට කෙල්ලෙක් එක්ක හරි තනියම හරි ලින්ගිය ආශ්වාදය ගන්නකොට ගොඩක් ඉක්මනට හැතිය හැදෙනවා. බල්ලට වගේ හැති. මේක ලෙඩක්ද? කකුල් දෙකත් පන නැතුව යනවා. මෙව්වා දොස්තරලට කියන්න බැ බන්.

    dath kimbulage fake ekak neda?:lol:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    හතිය අනික් වෙලාවටත් තියනවනම් ඉතින් හතිය හොද කරගෙන ඉන්න වෙයි.. කරන්න තියෙන්නේ ඉතින් දුවන එක තමා, නැත්නම් swimming :cool:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හතිය අනික් වෙලාවටත් තියනවනම් ඉතින් හතිය හොද කරගෙන ඉන්න වෙයි.. කරන්න තියෙන්නේ ඉතින් දුවන එක තමා, නැත්නම් swimming :cool:

    :yes::yes:
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    උඹට හති නම් කෙල්ලට කියපන් Strap on එකක් දාලා උඹට පුකේ අරින්න කියලා :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි ඕක ඩොක්ටර්ට කියන්න බැරි..:sorry:
    ලෙඩක් හැදුනාම ඩොක්ටර්ට කියන්නෙ නැතුව මේකෙ ත්‍රේඩ් දැම්මා කියලා හොඳ කරන්න බෑ බං..:no:
    අනික ඩොක්ටර්ට තමන්ගෙ ලෙඩ කියන්න ලැජ්ජා වෙන්නෙ මොන ලබ්බකටද..:frown:
    එහෙනම් ගෑනු ළමයි නොහද ඉඳියිනේ.. මොකද බබා හම්බෙනකොට ඩොක්ටර් ඒකිගෙ අහවල් එකම දකිනවනේ..:growl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඇයි ඕක ඩොක්ටර්ට කියන්න බැරි..:sorry:
    ලෙඩක් හැදුනාම ඩොක්ටර්ට කියන්නෙ නැතුව මේකෙ ත්‍රේඩ් දැම්මා කියලා හොඳ කරන්න බෑ බං..:no:
    අනික ඩොක්ටර්ට තමන්ගෙ ලෙඩ කියන්න ලැජ්ජා වෙන්නෙ මොන ලබ්බකටද..:frown:
    එහෙනම් ගෑනු ළමයි නොහද ඉඳියිනේ.. මොකද බබා හම්බෙනකොට ඩොක්ටර් ඒකිගෙ අහවල් එකම දකිනවනේ..:growl:

    you can not go to the doctor with a fake ID you realize ? :lol: