මට අසයි IT පැත්තට එන්න . උදව්වක් ඕන

kaimanimations

Active member
  • Mar 12, 2019
    267
    41
    28
    මම Accountancy experience අවරුදු 6-7 වගේ තියෙනවා .මට ඕනේ Full stack developer , .net developer වෙන්න ... මට දැන් නම් Degree කරන්ඩ බැරි වෙයි . Trainee හරි ගිහින් බැරි වෙයිද ?
    එහෙම අවස්ථාවක් තියේ නම් කියන්න
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Dan wayasa keeyak wage da ?
    Accounting wala qualification monawada ?
    AL monawa da kale result monawada ?

    Ayi Accounting Athrala IT walata enne ?
     
    kaimanimations

    Active member
  • Mar 12, 2019
    267
    41
    28
    Dan wayasa keeyak wage da ?
    Accounting wala qualification monawada ?
    AL monawa da kale result monawada ?

    Ayi Accounting Athrala IT walata enne ?

    wayasa 30
    degree , charteted , aat

    IT walata asaiii a kale idala... web design okkoma puluwan
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,922
    113
    එකමත් එක රටක
    මම නම් කියන්නේ ඕක දැනට කරගෙන යන ගමන් තනියම , විදිමත් විදියට ( uni course එකක ඔය subjects උගන්වන පිළිවෙල දැනගන්න මුලින්ම ), තනියම ඉගෙන ගන්න. projects ටිකක් කරන්න. ටිකක් කල් යද්දී උබට තේරෙයි කරන ජොබ් එක නවත්තන්නම ඕනද, IT තමන්ගේම වැඩ කරන්න පුලුවන්ද ඔය එක එකා ලග jobs නොකර, IT ජෝබ්කට යන්න ඕනද නත්නම් දැන් කරන ජොබ් එක කරන ගමන් IT වැඩත් කරනවද කියලා. ඕක එකපාර නවත්තල වෙන අනාගතේ හරියයි කියලා හිතන දෙයක් කරන්න එපා. backup plan එකක් තියාගන්න හැමතිස්සෙම.. IT කියන දේ සාර්ථකව තනියම කරන්න පුලුවන් හරියට කොරොත් .. BIT වගේ හොද දෙයක් කරන්න certificate ඕන නම්..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    එන්න එපා ✋

    ලෝකේ වේගයෙන් අති ධාවන කාරිලෙස වෙනස් වෙන විශයක් . එකේ ස්ට්‍රෙස් එකට මූන දුන්නම ජීවිතේ ඉබබෙක් වෙනවා. ඉබ්බෝ බලන්න ඔරියන් සිටි එක හරියේ උදේ ඉදපන් . පොඩි උන් වගේ බැග් දාගෙන ගුහාවට රින්ගනවා හවස ගුහාවෙන් එලියට එනවා . 😂
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    wayasa 30
    degree , charteted , aat

    IT walata asaiii a kale idala... web design okkoma puluwan

    Mage idea eka. danata oya 30 hinda danata badala athi naththan aniwa 35 kalin badi. oyata thamange geyak. wahanayak and living expences ona wenawa accounting patte inna hinda mata wadiya owwa danawa athi. mage idea eka thamai dan carrer eka change karana eka risky.

    oyata hodin settle wela jeewath wenna one nag accounting walinma continue karanna.

    IT paththata enna one nag busness oppertunity ekak hoyagena company ekak start karanna. wada karanna ekkenek dennek ganna.

    PS: Mata Private uni ekakin degree ekak thiyanawa. danata 12 years experince thiyanawa. carrer oppertunities gana software project wala wada karala egana podi idea ekak thiyanawa. indipendent Software Engineer kenek widiyata danata wada karanne.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සාමාන්‍යෙන් 30 පැන්නම IT වල කෝඩ් බැහැගෙන කරන්න තියන ආසාව එහෙම අඩු වෙනවා, IT වල පුලුවන් තරම් අඩු වයසෙන් ෆීල්ඩ් එකට ඇවිත් 35 වගේ වෙද්දි ටිකක් උඩ ලෙවල් එකකට ගිහින් ස්ටේබල් ජොබක් කරගෙන ඉන්න ඕන. 30-40 වෙලත් පට්ටම විදියට ටෙක්නිකල් වැඩ වලට බැහලා කරන කෝඩින් කරන එවුන් නැතුව නෙමයි.
    24-25 එවුන්ගෙ තියන එනර්ජි එක 35 වගේ වෙද්දි නැහැ, ඒක නිසා ඒ කාලෙ වෙද්දි TL හරි මැනේජ්මන්ට් පැත්තට බර පොසිශන් එකකට වෙලා වැඩක් කරන එක තමයි කරන්නෙ
    ඒක නිසා දැනට කරන ජොබ් එකෙන් ලැබෙන පඩිය හොඳ නම් ලොකු අවුලක් නැත්නම් ඒක කරන් ඉන්න, IT වලට අලුතෙන්ම ඉගෙන ගෙන ජොබජක් හොයන් IT පැත්තෙන් ස්ටේබල් වෙන එක ටිකක් අමාරුයි. දැන් සෑහෙන කම්පෙටිශන් එකකුත් තියනවා.
    ආසාවට ඕන නම් හොබි එකට වගේ පාට් ටයිම් මොනවා හරි කරල බලන්න පුලුවන්, ආතල් එකට කරද්දි කෝඩින් සිරා උනාට ජොබක් කරද්දි IT කියන්නෙ සුන්දරම ජොබ් එකක් නෙමයි, අම්බානක කටු කන්න වෙනවා රෑ දවල් නිදි නැතුව වැඩ කරන්න වෙනවා,OT නෑ.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    Ane oya paththema idapan bn IT awath ubata stres ekama thama ithiri wenne. Ubata IT paththata ennama osne nsm BIT wage karapsn oya job eke inna gaman.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    update eke inna puluwan nam vitharak oka karapan. me field eka muulika deya ekai. framework igenaganna giyama obata therai masa ganakata issella dapu youtube video ekak balala oba oka karanna giyama u use karapu code tika deprecate vela masa ganakin.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    Mage idea eka. danata oya 30 hinda danata badala athi naththan aniwa 35 kalin badi. oyata thamange geyak. wahanayak and living expences ona wenawa accounting patte inna hinda mata wadiya owwa danawa athi. mage idea eka thamai dan carrer eka change karana eka risky.

    oyata hodin settle wela jeewath wenna one nag accounting walinma continue karanna.

    IT paththata enna one nag busness oppertunity ekak hoyagena company ekak start karanna. wada karanna ekkenek dennek ganna.

    PS: Mata Private uni ekakin degree ekak thiyanawa. danata 12 years experince thiyanawa. carrer oppertunities gana software project wala wada karala egana podi idea ekak thiyanawa. indipendent Software Engineer kenek widiyata danata wada karanne.

    Muta report hadala epa wela aththe
    Jivithema owa hada hada inna gyama depression hadenwa bn a patten baluwath
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,813
    769
    113
    මම Accountancy experience අවරුදු 6-7 වගේ තියෙනවා .මට ඕනේ Full stack developer , .net developer වෙන්න ... මට දැන් නම් Degree කරන්ඩ බැරි වෙයි . Trainee හරි ගිහින් බැරි වෙයිද ?
    එහෙම අවස්ථාවක් තියේ නම් කියන්න

    Bro ERP industry eke consultant kenek wenna. finane ERP consultant kenek unama software pathththa touh wenawa. hebei job eka karanna business domain knowledge eka (accounting knowledge ) eka useful wei.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    Bro ERP industry eke consultant kenek wenna. finane ERP consultant kenek unama software pathththa touh wenawa. hebei job eka karanna business domain knowledge eka (accounting knowledge ) eka useful wei.
    Pissuda bn muta oka epa wela nisa wennathi it krnna ona kynne
    Erp ekak handle krnwa kynne kela unoth iwarayi
    Okkoma system eka mu epayi balanna