පොලියානා - කත්‍යානා අමරසිංහ
මිත්‍රයා, මේ පොත හොයාගෙන කියවන්න, ජීවිතේ දිහා වෙනස් විදියකට දකින්න උදව්වක් වෙයි.
මහලොකු ගානක් වෙන එකක් නෑ, සාමාන්‍ය ඕනේ පොත් කඩේක ඇති.
ළමා කතාවක් කියලා අවතක්සේරු කරන්න එපා, ඕනේ කෙනෙක්ට ගන්න දෙයක් තියනවා ඒකේ.
මේක කියෙව්වට පස්සේ, ආදරේ කරන්න කවුරුවත් නැති එකත් හොඳ වෙන්නේ ඇයි කියලා ඔයාටම තේරුම් ගන්න පුළුවන් වෙයි.