මට ආදරේ කරන්ඩ කවුරුත් නැති වුණාට

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පොලියානා - කත්‍යානා අමරසිංහ

    මිත්‍රයා, මේ පොත හොයාගෙන කියවන්න, ජීවිතේ දිහා වෙනස් විදියකට දකින්න උදව්වක් වෙයි.
    මහලොකු ගානක් වෙන එකක් නෑ, සාමාන්‍ය ඕනේ පොත් කඩේක ඇති.
    ළමා කතාවක් කියලා අවතක්සේරු කරන්න එපා, ඕනේ කෙනෙක්ට ගන්න දෙයක් තියනවා ඒකේ.

    මේක කියෙව්වට පස්සේ, ආදරේ කරන්න කවුරුවත් නැති එකත් හොඳ වෙන්නේ ඇයි කියලා ඔයාටම තේරුම් ගන්න පුළුවන් වෙයි.
     
    • Love
    Reactions: liromiyo

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    You just need to respect your self bro. Make goals in your life. There is no need to worry. Everything happens for your own good. Do anything what you want but considering consiquensies. I dont know your age but, you have still time to change. Think about that. Cheers!
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    You just need to respect your self bro. Make goals in your life. There is no need to worry. Everything happens for your own good. Do anything what you want but considering consiquensies. I dont know your age but, you have still time to change. Think about that. Cheers!
    Don't waster your time buddy
     
    • Dislike
    Reactions: AnuradhaRa