මට ආදරේ කරන්න විදිහක් නෑ

Hirash

Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    අලුත් මී පැණි හොයාගෙන දවසට හැන්ද ගානේ සති දෙකක් අරන් බල්පන්
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඇඟ නිසා කෙල්ලෙක් සෙට් වෙන්නේ නැත්තම් මුලින්ම ආත්ම විශ්වාසය ගොඩනගාගනින්. කොන්ද පණ නැති සෙවල හැලියකට මොකෙක්වත් කැමති නෑ බොල. ආදරේ/ ඇඟ කියන්නේ ජීවිතේ කොටසක් විතරයි. :rofl:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මම ටිකක් මහතයි, බර කිලෝ 90-100 අතර වගේ. ඉතින් මම කැමැත්ත අහපු කෙල්ල මට කැමතියි. මගෙ මූනට. ඒත් ඇඟ කෙට්ටු කරගන්න කියලා වදේ. ඇත්තටම කිව්වොත් ඒකි ඒ නිසා වැඩි කැමැත්තක් පෙන්වන්නෙ නෑ. අනේ මචෝ හිත ගිය තැන මාලිගාව වගේ.. ඒකි අතහරින්නත් බෑ. මටත් ලොකු උවමනාවක් තියෙනවා කෙට්ටු වෙන්න. ඉස්සර නම් කෙට්ටුයි. ඒත් කාලා වැඩිවෙලා මහත්වෙලා කියලා තේරුම් යනකොට මම පරක්කු වැඩියි. මගෙ ටයර් නම් වැඩිය නෑ. ඒත් බඩයි පපුවයි නම් ජොල් වෙලා. ෂර්ට් එකක් ඇන්දාම ඉස්සරහට නෙරා ඇවිත් පේනවා. අනෙක බස් එකක පුටුවෙ වාඩිවුනාම බට වැඩියි කියලා පේනවා. මේක අපේ තාත්තලාට එන බඩ ඉදිරියට නෙරා ඒමක් නෙවෙයි මගේ ජොල නිසා වෙන දෙයක්. මම දුවන්නත් ගත්තා. ඒත් ඒක ආයෙ නැවතුනා. දුවලත් වැඩක් නෑ කියලා හිතෙනවා මචෝ වෙලාවකට. මට මොකක් හරි උදව්වක් දියන් මේ මර උගුලෙන් බේරෙන්න. අපි හැමෝම කැමතියිනෙ මචෝ ලස්සනට ඉන්න. උබලා මට උදව් කරපන් ලස්සන කොල්ලෙක් වෙන්න. ප්ලීස් මචෝ....:confused:

    Hondama support eka ganna puluvan kellagenmai. Kiyapan thunatiyata excercise ekak thiyanawa badaagena help ekak oney kiyala. :lol: :lol::lol: