greeeeeeeen T bipiya
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Jun 21, 2015 #21 greeeeeeeen T bipiya
twisted Well-known member Feb 21, 2008 34,398 818 113 upon purple clouds Jun 21, 2015 #22 fuck all that bro, you gotta find somebody who will appreciate your chubby tummy and sagging mantits
Hirash Well-known member Apr 10, 2011 868 68 48 Narnia Jun 21, 2015 #23 අලුත් මී පැණි හොයාගෙන දවසට හැන්ද ගානේ සති දෙකක් අරන් බල්පන්
kaotic Member Aug 6, 2014 1,616 482 0 Sri Lanka Jun 21, 2015 #24 ඇඟ නිසා කෙල්ලෙක් සෙට් වෙන්නේ නැත්තම් මුලින්ම ආත්ම විශ්වාසය ගොඩනගාගනින්. කොන්ද පණ නැති සෙවල හැලියකට මොකෙක්වත් කැමති නෑ බොල. ආදරේ/ ඇඟ කියන්නේ ජීවිතේ කොටසක් විතරයි.
ඇඟ නිසා කෙල්ලෙක් සෙට් වෙන්නේ නැත්තම් මුලින්ම ආත්ම විශ්වාසය ගොඩනගාගනින්. කොන්ද පණ නැති සෙවල හැලියකට මොකෙක්වත් කැමති නෑ බොල. ආදරේ/ ඇඟ කියන්නේ ජීවිතේ කොටසක් විතරයි.
joshmiller Well-known member Feb 23, 2014 3,305 220 63 pitarata Jun 21, 2015 #25 good luck machan , rata kanna epa , nida ganin , skipping karapan , duwanawata wada skipping karadii kettu wenawa
good luck machan , rata kanna epa , nida ganin , skipping karapan , duwanawata wada skipping karadii kettu wenawa
jmzsl Well-known member Apr 6, 2013 4,327 803 113 38 kandy Jun 21, 2015 #26 meka balapn hitha thiyenawanm karanna bari deyak na. kella kyana nisa newei umba gana hitala karapan. http://www.bodybuilding.com/fun/350-pounds-and-counting-jesse-shands-incredible-journey.html meke thread godak gya hoyala balapan. kama noka inna epa. podi meals ganin dawasata 6k witara.
meka balapn hitha thiyenawanm karanna bari deyak na. kella kyana nisa newei umba gana hitala karapan. http://www.bodybuilding.com/fun/350-pounds-and-counting-jesse-shands-incredible-journey.html meke thread godak gya hoyala balapan. kama noka inna epa. podi meals ganin dawasata 6k witara.
P pavanruka Well-known member Mar 17, 2015 5,924 3,284 113 Malabe Jun 21, 2015 #27 =chala= said: මම ටිකක් මහතයි, බර කිලෝ 90-100 අතර වගේ. ඉතින් මම කැමැත්ත අහපු කෙල්ල මට කැමතියි. මගෙ මූනට. ඒත් ඇඟ කෙට්ටු කරගන්න කියලා වදේ. ඇත්තටම කිව්වොත් ඒකි ඒ නිසා වැඩි කැමැත්තක් පෙන්වන්නෙ නෑ. අනේ මචෝ හිත ගිය තැන මාලිගාව වගේ.. ඒකි අතහරින්නත් බෑ. මටත් ලොකු උවමනාවක් තියෙනවා කෙට්ටු වෙන්න. ඉස්සර නම් කෙට්ටුයි. ඒත් කාලා වැඩිවෙලා මහත්වෙලා කියලා තේරුම් යනකොට මම පරක්කු වැඩියි. මගෙ ටයර් නම් වැඩිය නෑ. ඒත් බඩයි පපුවයි නම් ජොල් වෙලා. ෂර්ට් එකක් ඇන්දාම ඉස්සරහට නෙරා ඇවිත් පේනවා. අනෙක බස් එකක පුටුවෙ වාඩිවුනාම බට වැඩියි කියලා පේනවා. මේක අපේ තාත්තලාට එන බඩ ඉදිරියට නෙරා ඒමක් නෙවෙයි මගේ ජොල නිසා වෙන දෙයක්. මම දුවන්නත් ගත්තා. ඒත් ඒක ආයෙ නැවතුනා. දුවලත් වැඩක් නෑ කියලා හිතෙනවා මචෝ වෙලාවකට. මට මොකක් හරි උදව්වක් දියන් මේ මර උගුලෙන් බේරෙන්න. අපි හැමෝම කැමතියිනෙ මචෝ ලස්සනට ඉන්න. උබලා මට උදව් කරපන් ලස්සන කොල්ලෙක් වෙන්න. ප්ලීස් මචෝ.... Click to expand... Hondama support eka ganna puluvan kellagenmai. Kiyapan thunatiyata excercise ekak thiyanawa badaagena help ekak oney kiyala.
=chala= said: මම ටිකක් මහතයි, බර කිලෝ 90-100 අතර වගේ. ඉතින් මම කැමැත්ත අහපු කෙල්ල මට කැමතියි. මගෙ මූනට. ඒත් ඇඟ කෙට්ටු කරගන්න කියලා වදේ. ඇත්තටම කිව්වොත් ඒකි ඒ නිසා වැඩි කැමැත්තක් පෙන්වන්නෙ නෑ. අනේ මචෝ හිත ගිය තැන මාලිගාව වගේ.. ඒකි අතහරින්නත් බෑ. මටත් ලොකු උවමනාවක් තියෙනවා කෙට්ටු වෙන්න. ඉස්සර නම් කෙට්ටුයි. ඒත් කාලා වැඩිවෙලා මහත්වෙලා කියලා තේරුම් යනකොට මම පරක්කු වැඩියි. මගෙ ටයර් නම් වැඩිය නෑ. ඒත් බඩයි පපුවයි නම් ජොල් වෙලා. ෂර්ට් එකක් ඇන්දාම ඉස්සරහට නෙරා ඇවිත් පේනවා. අනෙක බස් එකක පුටුවෙ වාඩිවුනාම බට වැඩියි කියලා පේනවා. මේක අපේ තාත්තලාට එන බඩ ඉදිරියට නෙරා ඒමක් නෙවෙයි මගේ ජොල නිසා වෙන දෙයක්. මම දුවන්නත් ගත්තා. ඒත් ඒක ආයෙ නැවතුනා. දුවලත් වැඩක් නෑ කියලා හිතෙනවා මචෝ වෙලාවකට. මට මොකක් හරි උදව්වක් දියන් මේ මර උගුලෙන් බේරෙන්න. අපි හැමෝම කැමතියිනෙ මචෝ ලස්සනට ඉන්න. උබලා මට උදව් කරපන් ලස්සන කොල්ලෙක් වෙන්න. ප්ලීස් මචෝ.... Click to expand... Hondama support eka ganna puluvan kellagenmai. Kiyapan thunatiyata excercise ekak thiyanawa badaagena help ekak oney kiyala.
shan4djfun Well-known member Jun 18, 2007 13,989 4,581 113 Jun 21, 2015 #28 I have 2 words for you machan thread-mill