මට ආධාර කරන්න හිතෙන්නේ නෑ

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    මේකෙ මිනිස්සු වෙනුවෙන් හඩාවැලපිලා ත්‍රෙඩ් දාගෙන දගලන බහුතරය ඔහොම තමා ලුනු පැකට් එකක් දීල නෑ හැබැයි ටෝක්ස් බලන්න ඕන 😂😂😂. වැඩක් කරන උන්ටත් අවලාද කියන්න විතරයි දන්නෙ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    බලපන් උප්පැන්නේ වාසගම රාජ පක්ෂද නැත්නම් වික්කම සිංහද කියල.

    දෑත බදල පපුවට ගහගන්න හිතෙනවද ?
    ++
    එහෙම නැත්නම් වාසගම ප්‍රේමදාස ද?

    එන්ජින් එක, ඩයිනමෝ එක, මෝටරේ හොඳට වැඩ ද? ශ්‍රී පුඛයක් තියෙනවද? තමන්ට වඩා පොරක් නෑ කියලා නිතරම හිතෙනවද?

    😹 😹 😹
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,509
    113
    New Zealand
    උබ උපතින්ම ජෙප්පෙක් නම් ඒවගේඑ සිතුවිලි එන එක පුදුමයක් නෙමෙයි. ලොකුම පක්‍ෂ අරමුදල තියාගෙන අනුන් ගේන බඩු උස්සලා උන්ගේ වගේ බෙදනවා, අනුන්ගේ බඩුවලට තමන්ගේ පක්‍ෂේ ස්ටිකර් ගහන්වා. මේවා දකිද්දි ඒ කාලේ බත් මුට්ටි උස්සපු කතා ඇත්ත කියලා 100%ක්ම ඔප්පු වෙනවා. උබ කුහක නැත්නම්, ජෙප්පෙක් නෙමෙයි නම් උබට මේ වෙලාවේ කාට හරි උදව් කරන්න හිතක් එයි. කාගෙවත් එකවුන්ට්වලට සල්ලි දන්නත් එපා. උබ දන්න කාට හරි උදව් කරපන්. එහෙමත් බැරි නම් අසරන වෙච්ච පොඩි උන් කීපදෙනෙක්ට ලබන අවුරුද්දේ ඉස්කෝලේ යන්න පොත් ටීක, ඇදුම් ටික ගන්න උදව් කරපන්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    බලපන් උප්පැන්නේ වාසගම රාජ පක්ෂද නැත්නම් වික්කම සිංහද කියල.

    දෑත බදල පපුවට ගහගන්න හිතෙනවද ?

    Hambo aadara karanama jeppo...corona kaale dakkane thope sakkili jeppo ratata udaw karapu hati..ane pala utto yanna..😂

    ++
    එහෙම නැත්නම් වාසගම ප්‍රේමදාස ද?

    එන්ජින් එක, ඩයිනමෝ එක, මෝටරේ හොඳට වැඩ ද? ශ්‍රී පුඛයක් තියෙනවද? තමන්ට වඩා පොරක් නෑ කියලා නිතරම හිතෙනවද?

    😹 😹 😹
    e3S41fc_d.jpeg

    jncl6xf.png

    BpdVoAz.jpeg

    rjOo5TE.jpeg

    1JDVWsf_d.png
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    උබ උපතින්ම ජෙප්පෙක් නම් ඒවගේඑ සිතුවිලි එන එක පුදුමයක් නෙමෙයි. ලොකුම පක්‍ෂ අරමුදල තියාගෙන අනුන් ගේන බඩු උස්සලා උන්ගේ වගේ බෙදනවා, අනුන්ගේ බඩුවලට තමන්ගේ පක්‍ෂේ ස්ටිකර් ගහන්වා. මේවා දකිද්දි ඒ කාලේ බත් මුට්ටි උස්සපු කතා ඇත්ත කියලා 100%ක්ම ඔප්පු වෙනවා. උබ කුහක නැත්නම්, ජෙප්පෙක් නෙමෙයි නම් උබට මේ වෙලාවේ කාට හරි උදව් කරන්න හිතක් එයි. කාගෙවත් එකවුන්ට්වලට සල්ලි දන්නත් එපා. උබ දන්න කාට හරි උදව් කරපන්. එහෙමත් බැරි නම් අසරන වෙච්ච පොඩි උන් කීපදෙනෙක්ට ලබන අවුරුද්දේ ඉස්කෝලේ යන්න පොත් ටීක, ඇදුම් ටික ගන්න උදව් කරපන්.

    අනිවා..ජෙප්පෝ කියන්නේ පිනට කන ජාතියක් නේ කොහොමත්..උන් වියදම් කරන්නෙත් අනුන්ගේ සල්‍ලි.අමුම අමු කුණු හෙට්ටියෝ.🤭