මට ආයෙත් A /Level ලියන්න ඕනේ _Help pls

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මගේ වයස 31යි .... ඉන්නේ පිට රට .... මට ආයෙත් A /Level ලියන්න ඕනේ ..... ගණිත විෂයන් වලින් ....
    කොහෙන්ද පෙළපොත් වගේ දේවල් හොයාගන්නේ .... කවුරු හරි මෙහෙම කරලා ...private ලියල තියෙනව නම් පොඩි උද්දවක් දෙන්න
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    පාස් කරගන්න විතරක්ම නම් ඔනි උබට පුළුවන් නොට්ස් ටිකක් හොයාගෙන ඉන්ටර්නෙට් එකෙන් අවුරුදු 10 ක පාස් පෙපර්ස් ටිකක් කරගෙන කරන්න.
    අර ත්‍රෙඩ් එකක් තිබ්බා අවුරුදු 29 න් ඒ ලෙවල් කරලා කැම්පස් ගිය පොරක් ගැන මතකද ?
    එකෙන් කියවෙන්නෙ බැරි නැහැ ගේම ගහන්න .
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    DP education එකේ පාඩම් තියේ Maths ,අනික් ඒවාට bookshop එකකින් පොත් ටික ගන්න පුළුවන් Guru .lk එකෙන් අනිත් Dvd ටික ගනින් .අයි ආයේ ලියන්නේ ?
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    text book ඔන්ලයින් ගන්න පුළුවන්. syllabus එක හොයාගන්න

    private කරන එක ලොකු දෙයක් නෙවෙයි. admission දාන කාලෙට form එක පුරවලා, පන්සලේ හාමුදුරුවෝ හෝ සමාදාන විනිසුරුවෙක් සහතික කරලා යවන්න තියෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,587
    113
    එකමත් එක රටක
    අන්න දුෂ්‍යන්තය combine syllabus එකම youtube එකේ කරනවා ඕන චුටි පුතෙක්ට තේරෙන්න . ඒ ටිකෙන් combine A එකක් ගන්න පුලුවන් ඕන එකෙක්ට.
    දම්මික පෙරේරාගේ ද කොහෙද channel එකක්.
    notes හොයාගෙන තනියම කරන්න පුලුවන් කම්මැලි නැතුව target තියාගත්තොත්.
    පොඩි ටෙස්ට් එකටත් එක්ක revision එකක් පැත්තේ ගියොත් exam feel එක වැඩි වෙයි.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ඔහොම හීන දැකල ගැස්සිලා ඇහෙරෙනවා බං තාම...පෙල පොත් වැඩක් නෑ බං. ක්ලාස් වලින් ගේම යන්නේ
    අඩෝ මටත් ඔහොම ඇහැරිලා තියෙනවා . හෙට ගණන් පේපර් එක . මුකුත් මම පාඩම් කරලා නැහැ . එක පාරටම ඇහැරෙනවා. අම්මෝ ආතල්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඔහොම හීන දැකල ගැස්සිලා ඇහෙරෙනවා බං තාම...පෙල පොත් වැඩක් නෑ බං. ක්ලාස් වලින් ගේම යන්නේ
    ඔව් ටියුෂන් වලින් තමා ගේම
    එකක් ගිහින් මදි ටියුෂන් දෙක තුනක්ම යන්න ඔනි .
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    text book ඔන්ලයින් ගන්න පුළුවන්. syllabus එක හොයාගන්න

    private කරන එක ලොකු දෙයක් නෙවෙයි. admission දාන කාලෙට form එක පුරවලා, පන්සලේ හාමුදුරුවෝ හෝ සමාදාන විනිසුරුවෙක් සහතික කරලා යවන්න තියෙන්නේ.
    @BruceWayne92 ඔව් මචන් මාත් දැකල තියෙනව ඒක ..... එහෙම තමයි මටත් කරන්න ඕනේ

    @EssJeeEm ජිවිතේ මග ඇරිච්ච ලස්සන අත්දැකීමක් ඒක .....මට පොඩි කාලේ ඉඳන් ADHD කියන මානසික ගැටලුව තිබුණා ..... ඉගෙන ගන්න බැරි වුනාම ....මෝඩයෙක් වෙන්නේ නැහැ කියන ඔප්පු කරන්නයි ඕනේ ( කාටවත් නෙමේ ,,මටම )

    @indika_sam සිලබස් එක හොයා ගත්තා .... ඔය texts බූක්ස් ටික තමා ඕනේ .... තව ඔය udemy වගේ site වලින් ඉගෙන ගන්න බැලුවේ //
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    lankawe A/L tution thiynwane famousma sirlage online dena card fee1 gewala online igenaganna thiyenne anith lamayi ekka eka paarama.. eka hodai neda
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    @BruceWayne92 ඔව් මචන් මාත් දැකල තියෙනව ඒක ..... එහෙම තමයි මටත් කරන්න ඕනේ

    @EssJeeEm ජිවිතේ මග ඇරිච්ච ලස්සන අත්දැකීමක් ඒක .....මට පොඩි කාලේ ඉඳන් ADHD කියන මානසික ගැටලුව තිබුණා ..... ඉගෙන ගන්න බැරි වුනාම ....මෝඩයෙක් වෙන්නේ නැහැ කියන ඔප්පු කරන්නයි ඕනේ ( කාටවත් නෙමේ ,,මටම )

    @indika_sam සිලබස් එක හොයා ගත්තා .... ඔය texts බූක්ස් ටික තමා ඕනේ .... තව ඔය udemy වගේ site වලින් ඉගෙන ගන්න බැලුවේ //

    subjects ටික දාන්න. උදව්වක් කරන්න උත්සාහ දරන්නම්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Combined maths
    Physics
    Chemistry
    තියරි නොට් ටික හොයාගන්න එක තම මුල් පියවර, නමුත් ගේම තමා මූල්ධර්ම ටික තේරුම් ගන්න එක... ඒක තනියම අමාරුයි ඩයල්1ක් නෙවෙයි නම්... මූල්ධර්ම තේරුම් ගත්තත් ඒවා ඇප්ලයි කරල විසදුමකට යන1 වෙනම කෙලියක්.. අනිවා පුහුණුව් ඕනමයි.. ලේසි නෑ ඉතින් ලොකූ ගේමක්...
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    @BruceWayne92 ඔව් මචන් මාත් දැකල තියෙනව ඒක ..... එහෙම තමයි මටත් කරන්න ඕනේ

    @EssJeeEm ජිවිතේ මග ඇරිච්ච ලස්සන අත්දැකීමක් ඒක .....මට පොඩි කාලේ ඉඳන් ADHD කියන මානසික ගැටලුව තිබුණා ..... ඉගෙන ගන්න බැරි වුනාම ....මෝඩයෙක් වෙන්නේ නැහැ කියන ඔප්පු කරන්නයි ඕනේ ( කාටවත් නෙමේ ,,මටම )

    @indika_sam සිලබස් එක හොයා ගත්තා .... ඔය texts බූක්ස් ටික තමා ඕනේ .... තව ඔය udemy වගේ site වලින් ඉගෙන ගන්න බැලුවේ //
    මචන් උබ දැන් රස්සාවක් කරන එකෙක්ද ? A/Ls කිරීමෙන් බලාපොත්තු වෙන්නේ මොකක්ද ? උබේ වයස 31ක් සහ ඉන්නේ පිට රට කිව්වා හින්දා ඇහුවේ . ජීවිතේ මග ඇරිච්ච සුන්දර දෙයක් වෙන්න පුළුවන් . එකෙන් අනාගත ආයෝජනය බලන්න . ජීවිතේ දිනන්න ALs ඔනෙමත් නැහැ . මම කියන්නේ නැහැ Al කරන්න එපා කියලා . ඒක උබම හිතපන් . හැබැයි අද කාලේ Als නැතුව වුනත් degree, MBA කරන්න පුළුවන් . ඒකෙන් උබට ලොකු වටිනාකමක් ඒයි .
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    වයස තිස් ගණන් කතාවයි ADHD කතාවයි දාන්න එපා ඕයි උබ අනුරාධ කියල අහුවෙනවා.
    මොකෝ ඒ පාර අලුත් එකකින්? වල්ලෙ මොනව වෙලාද?
    සුද්දියෙක් වල්ල කෑව ද😂
    Anyhow good luck උසස් පෙල කරල කොහොම හරි කැම්පස් ම පල. උබව රෝල් මොඩ්ල් එකක් වෙයි අර ලොකු අයිය වගේ. පොරත් මොරටුව ආවෙ බැදල ලමයිත් ඉන්නකොට.

    වල්ලත් උරෝ ගන්න බැරිය චූටි කැම්පස් කෑල්ලක් දාගෙන.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මචන් උබ දැන් රස්සාවක් කරන එකෙක්ද ? A/Ls කිරීමෙන් බලාපොත්තු වෙන්නේ මොකක්ද ? උබේ වයස 31ක් සහ ඉන්නේ පිට රට කිව්වා හින්දා ඇහුවේ . ජීවිතේ මග ඇරිච්ච සුන්දර දෙයක් වෙන්න පුළුවන් . එකෙන් අනාගත ආයෝජනය බලන්න . ජීවිතේ දිනන්න ALs ඔනෙමත් නැහැ . මම කියන්නේ නැහැ Al කරන්න එපා කියලා . ඒක උබම හිතපන් . හැබැයි අද කාලේ Als නැතුව වුනත් degree, MBA කරන්න පුළුවන් . ඒකෙන් උබට ලොකු වටිනාකමක් ඒයි .
    ඌට මනසට වද දෙනවා ඇති ඒක.
    ඒ ලෙවල් කරන එක ආයොජනයක් වෙන්න නම් ඔහොම කරලා කැම්පස් යන්න ඔනි .ඔය වයසෙදි නම් ඉංජිනියරින් ගියොත් තමා පොඩි හරි වටිනාකමක් තියෙන්නෙ. අඩුම ගානෙ ඉංජිනියර් කියන පට්ටම හරි හම්බ වෙනවා.

    නැතුව හිත හදාගන්න නිකන් පාස් වෙන්න වගෙ නම් ඉතිං ආයොජනයක් නෙමෙ ඔය වයසෙදි .
    කමක් නැහැ උගෙ ආසාවනෙ.

    මන් කලින් ත්‍රෙඩ් එකකත් කිව්වා
    අපෙ ෆර්ස්ට් ෂයි කැම්පස් දැම්මෙ එකම එකෙක් මැත්ස් කරලා
    ජපුර ෆිසිකල් .
    තව එකෙක් සෙකන්ඩ් ෂයි දැම්මා එත් ජපුරෙ ෆිසිකල්
    ෆර්ස්ට් ෂයි දාපු එකා ලොකුවට වැඩක් කරලා නැහැ
    එත් සෙකන්ඩ් ෂයි දාපු එකා ෆර්ස්ට් ක්ලාස් ඩිග්‍රි එකක් ගැහැව්වා.
    හැබැයි උන් දෙන්නාටම වැඩිය ඒ ලෙවල් කෙලවන් පොඩි කොර්ස් එකක් කරලා පාත් එකක් තොරගෙන ගිය උන් හොඳට ඉන්නවා.
    ඒ සමහරු දැන් කියනවා අපරාදෙ බන් ඒ ලෙවල් කරෙත් කියලා
    කලින් කරානම් අද සැහෙන්න තැනක කියලා.
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මචන් උබ දැන් රස්සාවක් කරන එකෙක්ද ? A/Ls කිරීමෙන් බලාපොත්තු වෙන්නේ මොකක්ද ? උබේ වයස 31ක් සහ ඉන්නේ පිට රට කිව්වා හින්දා ඇහුවේ . ජීවිතේ මග ඇරිච්ච සුන්දර දෙයක් වෙන්න පුළුවන් . එකෙන් අනාගත ආයෝජනය බලන්න . ජීවිතේ දිනන්න ALs ඔනෙමත් නැහැ . මම කියන්නේ නැහැ Al කරන්න එපා කියලා . ඒක උබම හිතපන් . හැබැයි අද කාලේ Als නැතුව වුනත් degree, MBA කරන්න පුළුවන් . ඒකෙන් උබට ලොකු වටිනාකමක් ඒයි .
    @D_Mad
    combined maths නම් කරන්න ඕනෙම නිසා තමයි ටිකක් කරන්නෙත් .....ඒත් ආසාවක් තියෙනව ඉගෙන ගන්න ....වෙන විකල්පයකුත් නෑ නේ ...........පුළුවන් උපරිමය කරන්න බලනවා ...

    @gihann6 ජිවිතේ නම් යම් දුරකට ගොඩ ඇවිත් තියෙනවා ...මේක කරන්නේ පවුද්ගිලික ආත්ම තෘප්තියකට
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    වයස තිස් ගණන් කතාවයි ADHD කතාවයි දාන්න එපා ඕයි උබ අනුරාධ කියල අහුවෙනවා.
    මොකෝ ඒ පාර අලුත් එකකින්? වල්ලෙ මොනව වෙලාද?
    සුද්දියෙක් වල්ල කෑව ද😂
    Anyhow good luck උසස් පෙල කරල කොහොම හරි කැම්පස් ම පල. උබව රෝල් මොඩ්ල් එකක් වෙයි අර ලොකු අයිය වගේ. පොරත් මොරටුව ආවෙ බැදල ලමයිත් ඉන්නකොට.

    වල්ලත් උරෝ ගන්න බැරිය චූටි කැම්පස් කෑල්ලක් දාගෙන.
    අනුරාධ නෙමෙ බන් මූ. ඊට කලින් ඉඳන් හිටිය පොරක් .